Mata Nam penne uba male chauvinist kenek.uba Wage un eke Anik patta.kollo hena lokui kello Melo wadak ne kiyala hithan inna eke. Kellonta bias karana un ekka tarahai.kello ekka jealous eun.feminist la inna eken okun balance wela inne. Nathnam kelllek Rape unath Niksm balan Inna WeiJob එකට යන ගැනු කෙනක් ට නම් මොකුත් කියන්න බැ එ ගොල්ලොත් වැඩ කරන්වා නේ. එතකොට husband/wife දෙන්න බෙදාගෙන වැඩ කරන්න දැනගන්න ඕනෙ.
House wife කෙනක් නම් ඉතින් දැනගන්න ඕනෙ ඕවා.
ඔය උඹ උඩ කියල තියෙන්නෙ feminist කෙනෙක් ගැන ද කොහෙද
ඔහොම උන් හිත යටින් උන් ගැනු කෙනක් වෙලා ඉපදුණු එක ගැන තරහින් ඉන්නේ පිරිමි එක්ක ඉරිසියාවෙන්.





