Ko dagab? Ko sellipi?
Ube point eka mata clear naha
ai ban oya article eke tiyenne ashoka king reconstruct kara kiyala konagamana buduhamduruwage dagaba.
Ko dagab? Ko sellipi?
Ube point eka mata clear naha
බුද්ද විශය සාමාන්‍ය අයට තේරුම් ගන්න බැරි දෙයක්. සහ පොදුවේ පිලිගන්න විද්‍යාත්මක නියමයන් බුදු කෙනෙක්ට අදාල වෙන්නෙ නැති වෙලාවන් තියෙනවා.
උදාහරනයක් විදියට බුදුන් වහන්සේගේ කාය ශක්තිය ඇතුන් සිය දහස් ගනනකටත් වැඩියි කියනවා. ඒක අපිට පිලිගන්න බැහැනෙ විද්‍යාත්මකව. ඒවා ශ්රද්දාවෙන්ම පිලිගත යුතු දේවල්.
කාට හරි දෙයක් තේරුම් ගන්න බැහැ කියන්නෙ ඒක බොරුයි කියන එක නෙවෙයි.
හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් ආගම් වලත් සත්‍ය යම් තාක් දුරට සැඟවිලා තියෙනවා.
කල්ප ගොඩක් තියෙනව බං
මචන් මම උඹ හිටිය තැන පාස් කරලා ගොඩක් කල්. මට ඕන උනා බුදු දහම විශ්වාස නොකරන්න හේතු හොයන්න. උබත් හොයන්නෙ ඒවා දැන්.
මේ සිස්ටම් එක දුවන විදිය තමා බුදු දහමේ තියෙන්නෙ. ඒ සිස්ටම් එක සාදාරණ,සතුටින් විශ්වාස කරන්න පුලුවන් එකක් නෙවෙයි. ඒක නිසා අපි කැමතියි ඒ සිස්ටම් එක එහෙම නොවෙනවනම්.
ඒත් ඒක එහෙම වෙනවා මචන්. උඹට තාම කල් තියෙයි පාර තෝරගන්න.
hari machan man kiyanne badra kalpaya gena.badra kalaya athulatha buduhamduwuo 5denek ipadenwane.api mae inna kalpe gena

නැහැ මචං කල්පය අව්රුදු වලින් ගණන් කරන්න පුළුවන් . මම දහම්පාසලේදී ඉගෙන ගත්ත මතකයි මැද හිස් ලොකු තට්ටු 40ක විතර බිල්ඩිමක මැදට අබ ඇට පිරෙව්වොත් අන්න ඒ අබ ඇට ප්‍රමණය කල්පය කියල . පොතේ තිබුනේ බිල්ඩිමක් කියල නෙවෙයි . හරියටම පරිමාව දාල තිබුන එත් මට දැන් මතක නැහැ ඒ කොච්චරක්ද කියල . මේක මේ පන්සීය පනස් ජාතක පොතේ තිබුණ කතාවක් නෙවෙඉ . අබිදර්මය ඉගෙනගද්දී මතුවෙච්ච කරුණක් .
ඉතිං එහෙනං time period එකක් අදාල නෑනෙ. බුදු වරු 5ක් පහල වෙන ඕනෙම මිනිස්සු ඉන්න time period එකක් = මහා භද්‍ර කල්පයයි.
විකි එක කොහොමද ඒක අවුරුදු 4.32 මිලියන කියල ගනං බැලුවෙ ?![]()
ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ සමාන්තර විශ්ව ගැන... ?
ඇත්තටම මම බුද්දාගමට ගරු කරනවා ගොන් ආබ්‍රහමික ආගම් වලට වඩා...
එත් දැන් trend එකක් ඇවිල්ල බුදුන් කිව්ව දේවල් එක එක විදියට interpret කරලා විද්‍යාව එක්ක ගාවන්න හදන...
4.32 billion machan not million.man gatte meken.
https://en.wikipedia.org/wiki/Kalpa_(aeon)
duration eka weradiy kiyamuko duration eka 1 trillion unath machan charles darwinta anuwa buduhamuduruwo 4 denama ipadenna one homo sepiansta passe.anna eka hithanakota tama awul yanne
Generally speaking, a kalpa is the period of time between the creation and recreation of a world or universe.[2] The definition of a kalpa equaling 4.32 billion years is found in the Puranas—specifically Vishnu Purana and Bhagavata Purana.
According to radiometric dating and other sources of evidence, Earth formed over 4.5 billion years ago.
මේ කියන්නෙ ලෝකයේ ආරම්භය ගැන දැක්වෙන කල්පය ගැනනෙ බං.
තව සංවට්ඨ කප්ප. විවට්ඨ කප්ප වගේ බිලියන 4.5ට වඩා ලොකු කල්පත් තියෙනව.
මහා භද්‍ර කල්පය කියන්නෙ බුදුවරු 5නමක් පහල වෙන කල්පෙනෙ. ඒකට මං දන්න විදිහට ත්‍රිපිඨකේ මෙච්චර කාලයක් කියල කාලයක් කියල නෑ.
ආයු කල්පෙ දැන් 120යි. කල්පෙ කිව්වාම ලොකු කාලයක් හැඟුනට කල්ප ගොඩක් තියෙනව එක එක අර්ථයෙන් පාවිච්චි කරන.
දන්න තරමින් භද්‍ර කල්පෙට කාලයක් නියම කරන්නෙ අටුවාවක. නම මතක නෑ මතක් වුනොත් කියන්නං. ඒකෙ නං කියන විදිහට බුදුවරු දෙනමක් අතරතුර අනතඃකල්ප කිහිපයක් ගත වෙලා තියෙනව. (තව කල්ප ජාතියක්)
අන්තඃකල්පයක් කියන්නෙ නං මිනිස්සුන්ගෙ ආයුශ අවුරුදු 10 ඉඳන් කීයටද මන්ද (මතක විදිහට අසංකයක්) නැඟ ආයෙ 10ට බහින්න යන කාලෙ. ඒක නං අපි දන්න පෘථිවියෙ, ජීවයේ සම්භවයෙ ඉතිහාසෙට කෙලිංම විරුද්ධයි.

සමාන්තර විශ්ව කියන වචනේ ත්‍රිපිටකේ නැහැ . එත් තිරිපිටකේ ලෝක කියල තියෙන්නේ වෙනත් විශ්වයන් වෙන්න බැරිද ?
විද්‍යාව කියන්නෙත් black magic නෙවෙයිනේ . science වලින් උත්සහ කරන්නේ ලෝකෙ වැඩ කරන විදිය වටහාගන්න . බුදුදහමේ කරන්නෙත් ඒකම තමයි .

ne machan maha-kalpaeta tamai oya 4.32billion years,Including wiwatay kalpa and all.
Anyway oka ithin calculate sure ne.But anyway regardless of the duration all 4 buddhas need to be born after homo sephians.That's the issue.
ඔය වෙන්න බැරිද කියන වචනේ පාවිචිචි කරොත් කතෝලික , මුස්ලිම් ආගම් පවා විධයාවත් එක්ක ගලපන්න පුළුවන්...
බුදු දහමේ කියන්නේ මේ කල්පේදී බුදු පහල වෙච්ච බුදු වරුන් ඔක්කොම පහල උනේ ඉන්දයාවේ කියල, එතැනදී වෙනත් ලෝක ගැන කිසිම සඳහනක් නෑ .. පරිනාම වාදය , පෘතුවියේ ආයු කාලය වගේ දෙවල් සලකුවම ඔතනදි විද්‍යාවයි බුදු දහමයි කොහොමත් ගැලපෙන්නේ නෑ...
ඒ ගැන නම් මම දන්නෙ නෑ මචන් හරියටම. කල්පය ගොඩාක් ලොකුයි කියලා තමයි ඔලුවෙ තියාන ඉන්නෙ , මෙහෙමයි කියලා පෙන්වන්න බැරි තරම්.
ඔය අබ ඇට උදාහරනෙ වගේම තව මතකයි තිබුනා ගොඩාක් ලොකු ගල් පර්වතයක් සිනිදු රෙදි වලින් වසර බොහෝ කාලයකට එක් වරක් ගානෙ පිහදාලා , ඒ මුලු ගල් පර්වතයම ගෙවිලා ඉවර උනත් කල්පය ඉවර වෙන්නෙ නෑ කියන එක.
mata uba kiyana eka terune ne machan.pls explain
ඔබත් බුදු දහම සැක කරන කෙනෙක්ද? ඔබ ඇතුලු සියලු ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් යුතුව ඒ උතුම් මහා පුරුශයානන් දේශනා කල දර්මය දකින්න උත්සහා කරන්න.
විද්‍යාත්මක දැනුම් සම්බාරය සමග ඔබ තුල ගොඩනැගී ඇති පුහු මානයට ඔබගේ ධර්ම ඇස අන්ද කිරීමට ඉඩ නොදෙන්න.
මෙය ඔබගෙ මුලු ජීවිතයම වෙනස් කරන මොහොත කරගන්න. ඔබගේ වටිනා කාලයෙන් බිඳක්, පිටු 50කටත් අඩු මෙම කුඩා පොත කියවීමට වැය කරන්න. ඔබ සැමට බුදු සරණයි.
මා මෙතෙක් දැක තිබෙන අභිධර්මය සරලවම ඉතා කෙටියෙන් විස්තර කර තිබෙන මෙම පොත, ඔබ සැමට ධර්මාවබෝදය පිණිස උපකාරී වෙවා!!!
අභිධර්මාවතරණය
(සතර පරමාර්ථධර්ම)
පූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන්වහන්සේ