Buddha vs charles darwin

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    බුද්ද විශය සාමාන්‍ය අයට තේරුම් ගන්න බැරි දෙයක්. සහ පොදුවේ පිලිගන්න විද්‍යාත්මක නියමයන් බුදු කෙනෙක්ට අදාල වෙන්නෙ නැති වෙලාවන් තියෙනවා.

    උදාහරනයක් විදියට බුදුන් වහන්සේගේ කාය ශක්තිය ඇතුන් සිය දහස් ගනනකටත් වැඩියි කියනවා. ඒක අපිට පිලිගන්න බැහැනෙ විද්‍යාත්මකව. ඒවා ශ්‍රද්දාවෙන්ම පිලිගත යුතු දේවල්.

    කාට හරි දෙයක් තේරුම් ගන්න බැහැ කියන්නෙ ඒක බොරුයි කියන එක නෙවෙයි.

    හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් ආගම් වලත් සත්‍ය යම් තාක් දුරට සැඟවිලා තියෙනවා.

    නැහැ මචං කල්පය අව්රුදු වලින් ගණන් කරන්න පුළුවන් . මම දහම්පාසලේදී ඉගෙන ගත්ත මතකයි මැද හිස් ලොකු තට්ටු 40ක විතර බිල්ඩිමක මැදට අබ ඇට පිරෙව්වොත් අන්න ඒ අබ ඇට ප්‍රමණය කල්පය කියල . පොතේ තිබුනේ බිල්ඩිමක් කියල නෙවෙයි . හරියටම පරිමාව දාල තිබුන එත් මට දැන් මතක නැහැ ඒ කොච්චරක්ද කියල . මේක මේ පන්සීය පනස් ජාතක පොතේ තිබුණ කතාවක් නෙවෙඉ . අබිදර්මය ඉගෙනගද්දී මතුවෙච්ච කරුණක් .
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93

    මචන් මම උඹ හිටිය තැන පාස් කරලා ගොඩක් කල්. මට ඕන උනා බුදු දහම විශ්වාස නොකරන්න හේතු හොයන්න. උබත් හොයන්නෙ ඒවා දැන්.

    මේ සිස්ටම් එක දුවන විදිය තමා බුදු දහමේ තියෙන්නෙ. ඒ සිස්ටම් එක සාදාරණ,සතුටින් විශ්වාස කරන්න පුලුවන් එකක් නෙවෙයි. ඒක නිසා අපි කැමතියි ඒ සිස්ටම් එක එහෙම නොවෙනවනම්.

    ඒත් ඒක එහෙම වෙනවා මචන්. උඹට තාම කල් තියෙයි පාර තෝරගන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450

    mata uba kiyana eka terune ne machan.pls explain
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hari machan man kiyanne badra kalpaya gena.badra kalaya athulatha buduhamduwuo 5denek ipadenwane.api mae inna kalpe gena

    ඉතිං එහෙනං time period එකක් අදාල නෑනෙ. බුදු වරු 5ක් පහල වෙන ඕනෙම මිනිස්සු ඉන්න time period එකක් = මහා භද්‍ර කල්පයයි.
    විකි එක කොහොමද ඒක අවුරුදු 4.32 මිලියන කියල ගනං බැලුවෙ ? :eek:
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    නැහැ මචං කල්පය අව්රුදු වලින් ගණන් කරන්න පුළුවන් . මම දහම්පාසලේදී ඉගෙන ගත්ත මතකයි මැද හිස් ලොකු තට්ටු 40ක විතර බිල්ඩිමක මැදට අබ ඇට පිරෙව්වොත් අන්න ඒ අබ ඇට ප්‍රමණය කල්පය කියල . පොතේ තිබුනේ බිල්ඩිමක් කියල නෙවෙයි . හරියටම පරිමාව දාල තිබුන එත් මට දැන් මතක නැහැ ඒ කොච්චරක්ද කියල . මේක මේ පන්සීය පනස් ජාතක පොතේ තිබුණ කතාවක් නෙවෙඉ . අබිදර්මය ඉගෙනගද්දී මතුවෙච්ච කරුණක් .

    ඒ ගැන නම් මම දන්නෙ නෑ මචන් හරියටම. කල්පය ගොඩාක් ලොකුයි කියලා තමයි ඔලුවෙ තියාන ඉන්නෙ , මෙහෙමයි කියලා පෙන්වන්න බැරි තරම්.

    ඔය අබ ඇට උදාහරනෙ වගේම තව මතකයි තිබුනා ගොඩාක් ලොකු ගල් පර්වතයක් සිනිදු රෙදි වලින් වසර බොහෝ කාලයකට එක් වරක් ගානෙ පිහදාලා , ඒ මුලු ගල් පර්වතයම ගෙවිලා ඉවර උනත් කල්පය ඉවර වෙන්නෙ නෑ කියන එක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    ඉතිං එහෙනං time period එකක් අදාල නෑනෙ. බුදු වරු 5ක් පහල වෙන ඕනෙම මිනිස්සු ඉන්න time period එකක් = මහා භද්‍ර කල්පයයි.
    විකි එක කොහොමද ඒක අවුරුදු 4.32 මිලියන කියල ගනං බැලුවෙ ? :eek:

    4.32 billion machan not million.man gatte meken.
    https://en.wikipedia.org/wiki/Kalpa_(aeon)

    duration eka weradiy kiyamuko duration eka 1 trillion unath machan charles darwinta anuwa buduhamuduruwo 4 denama ipadenna one homo sepiansta passe.anna eka hithanakota tama awul yanne
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ සමාන්තර විශ්ව ගැන... ? :dull:

    ඇත්තටම මම බුද්දාගමට ගරු කරනවා ගොන් ආබ්‍රහමික ආගම් වලට වඩා...

    එත් දැන් trend එකක් ඇවිල්ල බුදුන් කිව්ව දේවල් එක එක විදියට interpret කරලා විද්‍යාව එක්ක ගාවන්න හදන...

    සමාන්තර විශ්ව කියන වචනේ ත්‍රිපිටකේ නැහැ . එත් තිරිපිටකේ ලෝක කියල තියෙන්නේ වෙනත් විශ්වයන් වෙන්න බැරිද ?
    විද්‍යාව කියන්නෙත් black magic නෙවෙයිනේ . science වලින් උත්සහ කරන්නේ ලෝකෙ වැඩ කරන විදිය වටහාගන්න . බුදුදහමේ කරන්නෙත් ඒකම තමයි .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    4.32 billion machan not million.man gatte meken.
    https://en.wikipedia.org/wiki/Kalpa_(aeon)

    duration eka weradiy kiyamuko duration eka 1 trillion unath machan charles darwinta anuwa buduhamuduruwo 4 denama ipadenna one homo sepiansta passe.anna eka hithanakota tama awul yanne

    Generally speaking, a kalpa is the period of time between the creation and recreation of a world or universe.[2] The definition of a kalpa equaling 4.32 billion years is found in the Puranas—specifically Vishnu Purana and Bhagavata Purana.

    According to radiometric dating and other sources of evidence, Earth formed over 4.5 billion years ago.

    මේ කියන්නෙ ලෝකයේ ආරම්භය ගැන දැක්වෙන කල්පය ගැනනෙ බං.
    තව සංවට්ඨ කප්ප. විවට්ඨ කප්ප වගේ බිලියන 4.5ට වඩා ලොකු කල්පත් තියෙනව.

    මහා භද්‍ර කල්පය කියන්නෙ බුදුවරු 5නමක් පහල වෙන කල්පෙනෙ. ඒකට මං දන්න විදිහට ත්‍රිපිඨකේ මෙච්චර කාලයක් කියල කාලයක් කියල නෑ.
    ආයු කල්පෙ දැන් 120යි. කල්පෙ කිව්වාම ලොකු කාලයක් හැඟුනට කල්ප ගොඩක් තියෙනව එක එක අර්ථයෙන් පාවිච්චි කරන.

    දන්න තරමින් භද්‍ර කල්පෙට කාලයක් නියම කරන්නෙ අටුවාවක. නම මතක නෑ මතක් වුනොත් කියන්නං. ඒකෙ නං කියන විදිහට බුදුවරු දෙනමක් අතරතුර අනතඃකල්ප කිහිපයක් ගත වෙලා තියෙනව. (තව කල්ප ජාතියක්)
    අන්තඃකල්පයක් කියන්නෙ නං මිනිස්සුන්ගෙ ආයුශ අවුරුදු 10 ඉඳන් කීයටද මන්ද (මතක විදිහට අසංකයක්) නැඟ ආයෙ 10ට බහින්න යන කාලෙ. ඒක නං අපි දන්න පෘථිවියෙ, ජීවයේ සම්භවයෙ ඉතිහාසෙට කෙලිංම විරුද්ධයි.
     
    විසුද්ධිමග්ග :yes:
     
    ne machan maha-kalpaeta tamai oya 4.32billion years,Including wiwatay kalpa and all.
    Anyway oka ithin calculate sure ne.But anyway regardless of the duration all 4 buddhas need to be born after homo sephians.That's the issue.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සමාන්තර විශ්ව කියන වචනේ ත්‍රිපිටකේ නැහැ . එත් තිරිපිටකේ ලෝක කියල තියෙන්නේ වෙනත් විශ්වයන් වෙන්න බැරිද ?
    විද්‍යාව කියන්නෙත් black magic නෙවෙයිනේ . science වලින් උත්සහ කරන්නේ ලෝකෙ වැඩ කරන විදිය වටහාගන්න . බුදුදහමේ කරන්නෙත් ඒකම තමයි .

    ඔය වෙන්න බැරිද කියන වචනේ පාවිචිචි කරොත් කතෝලික , මුස්ලිම් ආගම් පවා විධයාවත් එක්ක ගලපන්න පුළුවන්... :sorry:

    බුදු දහමේ කියන්නේ මේ කල්පේදී බුදු පහල වෙච්ච බුදු වරුන් ඔක්කොම පහල උනේ ඉන්දයාවේ කියල, එතැනදී වෙනත් ලෝක ගැන කිසිම සඳහනක් නෑ .. පරිනාම වාදය , පෘතුවියේ ආයු කාලය වගේ දෙවල් සලකුවම ඔතනදි විද්‍යාවයි බුදු දහමයි කොහොමත් ගැලපෙන්නේ නෑ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ne machan maha-kalpaeta tamai oya 4.32billion years,Including wiwatay kalpa and all.
    Anyway oka ithin calculate sure ne.But anyway regardless of the duration all 4 buddhas need to be born after homo sephians.That's the issue.

    මහා කල්පෙ 4.32 billion years ?
    මේ විශ්වය ඇතිවෙලත් අවුරුදු බිලියන 14කට කිට්ටු වෙනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    ඔය වෙන්න බැරිද කියන වචනේ පාවිචිචි කරොත් කතෝලික , මුස්ලිම් ආගම් පවා විධයාවත් එක්ක ගලපන්න පුළුවන්... :sorry:

    බුදු දහමේ කියන්නේ මේ කල්පේදී බුදු පහල වෙච්ච බුදු වරුන් ඔක්කොම පහල උනේ ඉන්දයාවේ කියල, එතැනදී වෙනත් ලෝක ගැන කිසිම සඳහනක් නෑ .. පරිනාම වාදය , පෘතුවියේ ආයු කාලය වගේ දෙවල් සලකුවම ඔතනදි විද්‍යාවයි බුදු දහමයි කොහොමත් ගැලපෙන්නේ නෑ...

    https://en.wikipedia.org/wiki/List_of_the_named_Buddhas

    meke ipaduna place ekai,lamai,trees indiawe travel karapu areas.previous births okoma tiyenawa.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඒ ගැන නම් මම දන්නෙ නෑ මචන් හරියටම. කල්පය ගොඩාක් ලොකුයි කියලා තමයි ඔලුවෙ තියාන ඉන්නෙ , මෙහෙමයි කියලා පෙන්වන්න බැරි තරම්.

    ඔය අබ ඇට උදාහරනෙ වගේම තව මතකයි තිබුනා ගොඩාක් ලොකු ගල් පර්වතයක් සිනිදු රෙදි වලින් වසර බොහෝ කාලයකට එක් වරක් ගානෙ පිහදාලා , ඒ මුලු ගල් පර්වතයම ගෙවිලා ඉවර උනත් කල්පය ඉවර වෙන්නෙ නෑ කියන එක.

    ඔව්, කල්පය කියන්නේ ගොඩක් ලොකු කාලයක් කියන එක අපි හැමෝම පිලිගන්නවා . බුදුවෙන්න පෙරුම් පුරන්නම කල්ප ලක්ෂයක් යනවා . දැන් මෙතන emois අහන්නේ ගව්තම බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් අපිට ඊට කලින් හිටිය බුදුන්ගේ නෂ්ටාවශේෂ හොයාගන්න පුළුවන් නිසා මිනිස් වර්ෂ වලින් අවරුදු 4000ක් විතර ඇතුලත බුදුවරුන් දෙන්නෙක් පහල උනේ කොහොමද කියල. එකයි මම කලින් සමාන්තර විශ්ව ඇදල ගත්තේ . කාටහරි මේක හරියට පැහැදිලි කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා .
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    mata uba kiyana eka terune ne machan.pls explain

    බුදු දහමේ බේසික්ස් ටික තේරුම් ගන්න බලපන් මචන්. එතකොට ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙනවා. දැනටමත් උඹ කාලය ගොඩක් නාස්ති කරලා. ඉක්මන් කරපන් මචන්.The Clock Is Ticking!!!

    http://www.elakiri.com/forum/showthread.php?p=24116653#post24116653

    ඔබත් බුදු දහම සැක කරන කෙනෙක්ද? ඔබ ඇතුලු සියලු ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් යුතුව ඒ උතුම් මහා පුරුශයානන් දේශනා කල දර්මය දකින්න උත්සහා කරන්න.

    විද්‍යාත්මක දැනුම් සම්බාරය සමග ඔබ තුල ගොඩනැගී ඇති පුහු මානයට ඔබගේ ධර්ම ඇස අන්ද කිරීමට ඉඩ නොදෙන්න.
    මෙය ඔබගෙ මුලු ජීවිතයම වෙනස් කරන මොහොත කරගන්න. ඔබගේ වටිනා කාලයෙන් බිඳක්, පිටු 50කටත් අඩු මෙම කුඩා පොත කියවීමට වැය කරන්න. ඔබ සැමට බුදු සරණයි.

    මා මෙතෙක් දැක තිබෙන අභිධර්මය සරලවම ඉතා කෙටියෙන් විස්තර කර තිබෙන මෙම පොත, ඔබ සැමට ධර්මාවබෝදය පිණිස උපකාරී වෙවා!!!

    අභිධර්මාවතරණය
    (සතර පරමාර්ථධර්ම)
    පූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන්වහන්සේ​
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ සමාන්තර විශ්ව ගැන... ? :dull:

    ඇත්තටම මම බුද්දාගමට ගරු කරනවා ගොන් ආබ්‍රහමික ආගම් වලට වඩා...

    එත් දැන් trend එකක් ඇවිල්ල බුදුන් කිව්ව දේවල් එක එක විදියට interpret කරලා විද්‍යාව එක්ක ගාවන්න හදන...

    ඉතිං විද්‍යාවත් එක්ක ගාවපුහම මොකද වෙන්නෙ

    බුද්ධාගම කියන්නෙත් එක්තරා විද්‍යාවක් තමා

    විද්‍යාව 100%ක් සියල්ල පැහැදිලි කෙරුවෙ නෑ කියල විද්‍යාව දෙකයි පණහට දාන්ඩ එපා

    විද්‍යාව 100%ක් දියුණු වුණ දවසට බුද්ධාගමටත් සමාන වේවි.. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,414
    2
    53,890
    113
    මටනං හිතෙන්නෙ විද්‍යාව විස්තර කරන්න ආගමවත් ආගම විස්තර කරන්න විද්‍යාව වත් ගන්න එක තේරුමක් නැති වැඩක්