ලංකාවෙ_හොර_බාස්ලා
මම මේකෙ ත්‍රෙඩ් ගොඩක් දැක්ක ගෙවල් හදපු උන්ට උන අකරතැබ්බි..බාස්ලා හොඳට හොරා කාලා.වැඩෙත් හරියට කරල නැහැ.ලංකාවෙ දැන් හොඳ වැඩ්ඩො නැහැ කොහොමත්.හිටපු හොඳ වැඩකාරයෝ ටික රට ගිහින්.දැන් ඉන්න උන් ඔක්කොම පල් හොරු.අනික හින්හලු කියන්නෙ කොහොමත් ගෑවිච්ච තැන හොරා කන උන්නේ කොහොමත්.
.වැඩ දන්නෙත් නැහැ.ඒ උනාට ලොකු ටෝක්ස් නම් උපරිමයි..ඉන්දියාවෙන් කට්ටිය ගෙන්වන්න ඕන මම නම් කියන්නෙ ඔය වගේ වැඩ වලට..උන්ට ඔය චපාති දෙකකුයි පරිප්‍පු දීසියකුයි දුන්නහම දවසටම අැති.හොර බොරු නැතුව ලාභෙට වැඩෙත් කරගන්න පුළුවන්..ඵතකොට ඔය වගේ අපේ රටේ පල් හොරු බඩ ගාගෙන ඵයි වැඩ ඉල්ලන් මහත්තයා ගෙවල් හදනවා කියාගෙන....