ලංකාවෙ_හොර_බාස්ලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවෙ_හොර_බාස්ලා

    මම මේකෙ ත්‍රෙඩ් ගොඩක් දැක්ක ගෙවල් හදපු උන්ට උන අකරතැබ්බි..බාස්ලා හොඳට හොරා කාලා.වැඩෙත් හරියට කරල නැහැ.ලංකාවෙ දැන් හොඳ වැඩ්ඩො නැහැ කොහොමත්.හිටපු හොඳ වැඩකාරයෝ ටික රට ගිහින්.දැන් ඉන්න උන් ඔක්කොම පල් හොරු.අනික හින්හලු කියන්නෙ කොහොමත් ගෑවිච්ච තැන හොරා කන උන්නේ කොහොමත්.:lol:.වැඩ දන්නෙත් නැහැ.ඒ උනාට ලොකු ටෝක්ස් නම් උපරිමයි..ඉන්දියාවෙන් කට්ටිය ගෙන්වන්න ඕන මම නම් කියන්නෙ ඔය වගේ වැඩ වලට..උන්ට ඔය චපාති දෙකකුයි පරිප්‍පු දීසියකුයි දුන්නහම දවසටම අැති.හොර බොරු නැතුව ලාභෙට වැඩෙත් කරගන්න පුළුවන්..ඵතකොට ඔය වගේ අපේ රටේ පල් හොරු බඩ ගාගෙන ඵයි වැඩ ඉල්ලන් මහත්තයා ගෙවල් හදනවා කියාගෙන....:lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බාස් ලට වැරදි කියන්න බෑ. ගෙවල් හදන උන් බාසව ලොකු කරන් ඉන්නෙ. එක්ස්පීරියන්ස් තියෙන ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්ගෙවත් උපදෙන් ගන්නව නම් ඔහොම වෙන්නෙ නෑ.

    උපදෙන් ඕනි උන් ඉන්නවනම් කියපන්, කොළඹ අවට කරල දෙන්න. සල්ලි වලට :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රටේ අගමැති හිටන් හොරකම් කරන එකේ බාස් ගැන කවර කථාද?අගමැති කෙනෙකුත් කොහෙන් හරි ගේන්න ඔනි.ජෙනුයින් මිනිහෙක්.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රටේ අගමැති හිටන් හොරකම් කරන එකේ බාස් ගැන කවර කථාද?අගමැති කෙනෙකුත් කොහෙන් හරි ගේන්න ඔනි.ජෙනුයින් මිනිහෙක්.

    මරාගේ කාලෙ මුදල් අැමති කවුද?:lol:මේ අණ්ඩුවෙ රනිල් මුදල් අැමති වෙලා හිටියද?වෙනස බ්‍රෝ‍..:lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    39883739_2129198383961801_8714543967057739776_n.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරාගේ කාලෙ මුදල් අැමති කවුද?:lol:මේ අණ්ඩුවෙ රනිල් මුදල් අැමති වෙලා හිටියද?වෙනස බ්‍රෝ‍..:lol:

    මරාගෙ ආණ්ඩුවෙන් මහබැංකුව කොල්ලකෑවේ නෑනේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,286
    32,013
    113
    බාස්ලා ඔක්කොම එකයි. උන් කැමති නැහැ උන්ට වැඩේ වෙන්න ඕන විදිය කියනවට. උන්ට ඕන විදියටයි වැඩේ කරන්නේ... මාර ජාතියක්. අනික අද වර්ග අඩියක් කරන ගාණ නෙමේ හෙට. එක එකා උන්ට හිතෙන හිතෙන ගණන්. ඉතිං කොහෙද ප්‍රමිතියක්.:angry:

    ගේන්න ඕන නීතියක් වර්ග අඩියට නිශ්චිත ගාණක් මුළු රටේම එකක් වෙන්න.
    අනික රට වටේට වැඩ අල්ලාගෙන ඉන්නෙ මුන් දවසක් අවොත් දවස් දෙකක් වෙන කොහෙ හරි. phone off කරල එදාට. වෙන එකෙක් අත ගහන්නෙත් නැහැ බාගෙට කරපු වැඩ වලට. මහ කැරි ජාතියක්. හැබැයි ඕකුංට පඩිසන් දෙනවා ඕවට පලන්චියකින් හරි වැටිලා... :angry:
     

    Similar threads