Mokakda bn gammak nadda ???

උඹලට හිතෙන්නේ නැද්ද golden company එක වෙනම agenda එකක යන්න පුළුවන් කියලා
සල්ලි ගෙවන්නේ රැජින නේද ඒ හින්ද යුරෝන් කාරයට උන්ගේ කොන්ට්‍රෝල් එකක් නෑ මම හිතන්නේ.ගොල්ඩන් කම්පැණි එකෙ කමාන්ඩර් යුරොන් ග්රජොයි එක්ක දාපු කින්ඩි හිනාව මට දිරෙව්වෙ නැහැ.
ගොල්ඩන් කම්පැණි එකෙ කමාන්ඩර් යුරොන් ග්රජොයි එක්ක දාපු කින්ඩි හිනාව මට දිරෙව්වෙ නැහැ.
දැන් ඒකත් හරි. ඌව ශුවර් කරන්න බෑ තමා. ඒත් මාටිං අයිය ඌ කලීසි ගාවට යවල අපේ හිත සනසන ජාතියෙ එකෙක් කියලත් විශ්වාස කරන්න බෑ 

සල්ලි ගෙවන්නේ රැජින නේද ඒ හින්ද යුරෝන් කාරයට උන්ගේ කොන්ට්‍රෝල් එකක් නෑ මම හිතන්නේ.
ඔයිට වඩා අවුල් බ්‍රොන්ට ජේම්ව මරන්න කියපු එක![]()
euron උගෙ නැගනියට නං කිව්වෙ then ill sail somewhere else with the golden company. but first i should fuck the queen කියලදැන් ඒකත් හරි. ඌව ශුවර් කරන්න බෑ තමා. ඒත් මාටිං අයිය ඌ කලීසි ගාවට යවල අපේ හිත සනසන ජාතියෙ එකෙක් කියලත් විශ්වාස කරන්න බෑ
ඔයිට වඩා අවුල් බ්‍රොන්ට ජේම්ව මරන්න කියපු එක![]()
Bronn Jamie wa marana ekak nam nathiwei. oya itin story eken Bronn wath North walata genna gannawa. Ceraei wa sure karanna ba kiyala uu dannawa athi..

බ්‍රොන් ඔය වැඩෙ කරන්නෙ නැහැ.
ජෙමිව විතරක් නෙමෙ ටිරියන්වත් මරන්න කිව්වානෙ?
ටිරියන් ද්‍රොහි වෙවි ඩැනිට.
ටිරියන්ගෙ ප්ලැන් එක මොකක්ද දන්නෙ නැහැ. සන්සා එක්ක කතාකරපු සීන් එකෙ සන්සා ගියායින් පස්සෙ බ්‍රැන් ටිරියන් දිහා අමුතු විදියට බලන් හිටියා.
euron උගෙ නැගනියට නං කිව්වෙ then ill sail somewhere else with the golden company. but first i should fuck the queen කියලදැන් ඒකත් හරි. ඌව ශුවර් කරන්න බෑ තමා. ඒත් මාටිං අයිය ඌ කලීසි ගාවට යවල අපේ හිත සනසන ජාතියෙ එකෙක් කියලත් විශ්වාස කරන්න බෑ
ඔයිට වඩා අවුල් බ්‍රොන්ට ජේම්ව මරන්න කියපු එක![]()

හිත් කියවන්න බැහැ එත් ඌ මොනවාහරි දන්නවා ටිරියන් ගැන.බ්‍රැන්ට එහෙම බලං ඉන්න හේතුවක් නෑනෙ ? බ්‍රැන්ට පුලුවන් වෙන දෙ බලන්න විතරනෙත හිත් කියවන්න බෑනෙ ?
හිත් කියවන්න බැහැ එත් ඌ මොනවාහරි දන්නවා ටිරියන් ගැන.
ඩැනීගෙ අයිතිය බල්ලට දාල ජොන්ට තැන දීල උතුර එක්සේසත් කරගන්න වගේ බ්‍රැන්ගෙ ප්ලෑන් එක කොහොමත් කතාව් අවසානෙට යුරෝන් කාරයාගේ වැදගත්කමක් නෑ නේද හරියට බැලුවොත්. ඒ හින්ද කලින්ම ඌ මැරෙයි මම හිතන්නේ, මනුස්සය්ට අනික නැව් තිබුනට ගොඩබිම හමුදාවකුත් නෑ නෙ ගොඩබිම යුද්දෙකට උගෙන් වැඩකුත් නෑ.
හැබැයි ගොල්ඩන් කම්පැණි එක කන්ට්‍රැක්ට් එක කඩන්නෙ නැහැ කියන නම තියෙනවා. එක නිසා එහෙම දෙයක් කරාවි කියලා හිතන්නත් අමාරුයි.
අර පොඩි මෝර්මොන්ට් කෙල්ල ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ. මේ පාර නැගිටලා හෙන ගොන් කතාවක් නෙ කිවේ. අනික් අයට වඩා මොලේ ඇති කියල මමනං හිතුවේ.අනික ඇයි බ්‍රැන් ජොන්ට උගෙ සුජාතභාවය ගැන කියන්න හදිස්සි වුනේ ? මට පේන්නෙ නෝදනර්ස්ල ඩැනී ආව හින්ද බිඳී වෙන් වෙන්න යන්නෙ.ඩැනීගෙ අයිතිය බල්ලට දාල ජොන්ට තැන දීල උතුර එක්සේසත් කරගන්න වගේ බ්‍රැන්ගෙ ප්ලෑන් එක
euron උගෙ නැගනියට නං කිව්වෙ then ill sail somewhere else with the golden company. but first i should fuck the queen කියලදැන් ඒකත් හරි. ඌව ශුවර් කරන්න බෑ තමා. ඒත් මාටිං අයිය ඌ කලීසි ගාවට යවල අපේ හිත සනසන ජාතියෙ එකෙක් කියලත් විශ්වාස කරන්න බෑ
ඔයිට වඩා අවුල් බ්‍රොන්ට ජේම්ව මරන්න කියපු එක![]()
අර පොඩි මෝර්මොන්ට් කෙල්ල ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ. මේ පාර නැගිටලා හෙන ගොන් කතාවක් නෙ කිවේ. අනික් අයට වඩා මොලේ ඇති කියල මමනං හිතුවේ.

සල්ලි ගෙවන්නේ රැජින නේද ඒ හින්ද යුරෝන් කාරයට උන්ගේ කොන්ට්‍රෝල් එකක් නෑ මම හිතන්නේ.