Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹලට හිතෙන්නේ නැද්ද golden company එක වෙනම agenda එකක යන්න පුළුවන් කියලා

    ගොල්ඩන් කම්පැණි එකෙ කමාන්ඩර් යුරොන් ග්‍රජොයි එක්ක දාපු කින්ඩි හිනාව මට දිරෙව්වෙ නැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සල්ලි ගෙවන්නේ රැජින නේද ඒ හින්ද යුරෝන් කාරයට උන්ගේ කොන්ට්‍රෝල් එකක් නෑ මම හිතන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    euron උගෙ නැගනියට නං කිව්වෙ then ill sail somewhere else with the golden company. but first i should fuck the queen කියල :baffled: දැන් ඒකත් හරි. ඌව ශුවර් කරන්න බෑ තමා. ඒත් මාටිං අයිය ඌ කලීසි ගාවට යවල අපේ හිත සනසන ජාතියෙ එකෙක් කියලත් විශ්වාස කරන්න බෑ :no:

    ඔයිට වඩා අවුල් බ්‍රොන්ට ජේම්ව මරන්න කියපු එක :(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සල්ලි ගෙවන්නේ රැජින නේද ඒ හින්ද යුරෝන් කාරයට උන්ගේ කොන්ට්‍රෝල් එකක් නෑ මම හිතන්නේ.

    හැබැයි ගොල්ඩන් කම්පැණි එක කන්ට්‍රැක්ට් එක කඩන්නෙ නැහැ කියන නම තියෙනවා. එක නිසා එහෙම දෙයක් කරාවි කියලා හිතන්නත් අමාරුයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    ඔයිට වඩා අවුල් බ්‍රොන්ට ජේම්ව මරන්න කියපු එක :(

    Bronn Jamie wa marana ekak nam nathiwei. oya itin story eken Bronn wath North walata genna gannawa. Cersei wa sure karanna ba kiyala uu dannawa athi..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    euron උගෙ නැගනියට නං කිව්වෙ then ill sail somewhere else with the golden company. but first i should fuck the queen කියල :baffled: දැන් ඒකත් හරි. ඌව ශුවර් කරන්න බෑ තමා. ඒත් මාටිං අයිය ඌ කලීසි ගාවට යවල අපේ හිත සනසන ජාතියෙ එකෙක් කියලත් විශ්වාස කරන්න බෑ :no:

    ඔයිට වඩා අවුල් බ්‍රොන්ට ජේම්ව මරන්න කියපු එක :(

    බ්‍රොන් ඔය වැඩෙ කරන්නෙ නැහැ.
    ජෙමිව විතරක් නෙමෙ ටිරියන්වත් මරන්න කිව්වානෙ?
    ටිරියන් ද්‍රොහි වෙවි ඩැනිට.
    ටිරියන්ගෙ ප්ලැන් එක මොකක්ද දන්නෙ නැහැ. සන්සා එක්ක කතාකරපු සීන් එකෙ සන්සා ගියායින් පස්සෙ බ්‍රැන් ටිරියන් දිහා අමුතු විදියට බලන් හිටියා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    බ්‍රොන් ඔය වැඩෙ කරන්නෙ නැහැ.
    ජෙමිව විතරක් නෙමෙ ටිරියන්වත් මරන්න කිව්වානෙ?
    ටිරියන් ද්‍රොහි වෙවි ඩැනිට.
    ටිරියන්ගෙ ප්ලැන් එක මොකක්ද දන්නෙ නැහැ. සන්සා එක්ක කතාකරපු සීන් එකෙ සන්සා ගියායින් පස්සෙ බ්‍රැන් ටිරියන් දිහා අමුතු විදියට බලන් හිටියා.

    බ්‍රැන්ට එහෙම බලං ඉන්න හේතුවක් නෑනෙ ? බ්‍රැන්ට පුලුවන් වෙන දෙ බලන්න විතරනෙත හිත් කියවන්න බෑනෙ ?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................

    euron උගෙ නැගනියට නං කිව්වෙ then ill sail somewhere else with the golden company. but first i should fuck the queen කියල :baffled: දැන් ඒකත් හරි. ඌව ශුවර් කරන්න බෑ තමා. ඒත් මාටිං අයිය ඌ කලීසි ගාවට යවල අපේ හිත සනසන ජාතියෙ එකෙක් කියලත් විශ්වාස කරන්න බෑ :no:

    ඔයිට වඩා අවුල් බ්‍රොන්ට ජේම්ව මරන්න කියපු එක :(

    :(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බ්‍රැන්ට එහෙම බලං ඉන්න හේතුවක් නෑනෙ ? බ්‍රැන්ට පුලුවන් වෙන දෙ බලන්න විතරනෙත හිත් කියවන්න බෑනෙ ?
    හිත් කියවන්න බැහැ එත් ඌ මොනවාහරි දන්නවා ටිරියන් ගැන.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිත් කියවන්න බැහැ එත් ඌ මොනවාහරි දන්නවා ටිරියන් ගැන.

    අනික ඇයි බ්‍රැන් ජොන්ට උගෙ සුජාතභාවය ගැන කියන්න හදිස්සි වුනේ ? මට පේන්නෙ නෝදනර්ස්ල ඩැනී ආව හින්ද බිඳී වෙන් වෙන්න යන්නෙ. :sorry: ඩැනීගෙ අයිතිය බල්ලට දාල ජොන්ට තැන දීල උතුර එක්සේසත් කරගන්න වගේ බ්‍රැන්ගෙ ප්ලෑන් එක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හැබැයි ගොල්ඩන් කම්පැණි එක කන්ට්‍රැක්ට් එක කඩන්නෙ නැහැ කියන නම තියෙනවා. එක නිසා එහෙම දෙයක් කරාවි කියලා හිතන්නත් අමාරුයි.
    කොහොමත් කතාව් අවසානෙට යුරෝන් කාරයාගේ වැදගත්කමක් නෑ නේද හරියට බැලුවොත්. ඒ හින්ද කලින්ම ඌ මැරෙයි මම හිතන්නේ, මනුස්සය්ට අනික නැව් තිබුනට ගොඩබිම හමුදාවකුත් නෑ නෙ ගොඩබිම යුද්දෙකට උගෙන් වැඩකුත් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික ඇයි බ්‍රැන් ජොන්ට උගෙ සුජාතභාවය ගැන කියන්න හදිස්සි වුනේ ? මට පේන්නෙ නෝදනර්ස්ල ඩැනී ආව හින්ද බිඳී වෙන් වෙන්න යන්නෙ. :sorry: ඩැනීගෙ අයිතිය බල්ලට දාල ජොන්ට තැන දීල උතුර එක්සේසත් කරගන්න වගේ බ්‍රැන්ගෙ ප්ලෑන් එක
    අර පොඩි මෝර්මොන්ට් කෙල්ල ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ. මේ පාර නැගිටලා හෙන ගොන් කතාවක් නෙ කිවේ. අනික් අයට වඩා මොලේ ඇති කියල මමනං හිතුවේ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    euron උගෙ නැගනියට නං කිව්වෙ then ill sail somewhere else with the golden company. but first i should fuck the queen කියල :baffled: දැන් ඒකත් හරි. ඌව ශුවර් කරන්න බෑ තමා. ඒත් මාටිං අයිය ඌ කලීසි ගාවට යවල අපේ හිත සනසන ජාතියෙ එකෙක් කියලත් විශ්වාස කරන්න බෑ :no:

    ඔයිට වඩා අවුල් බ්‍රොන්ට ජේම්ව මරන්න කියපු එක :(

    You are not boring.I will give you that "that" ‌කිව්වෙ මොකක්ද Iron Fleet or Pussy or Baby or Something Else
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර පොඩි මෝර්මොන්ට් කෙල්ල ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ. මේ පාර නැගිටලා හෙන ගොන් කතාවක් නෙ කිවේ. අනික් අයට වඩා මොලේ ඇති කියල මමනං හිතුවේ.

    පල යන්න මෙතන 480p කොපියක් බලල ඇවිල්ල GOT බැලුව වගේ ටෝක් දෙනව :P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සල්ලි ගෙවන්නේ රැජින නේද ඒ හින්ද යුරෝන් කාරයට උන්ගේ කොන්ට්‍රෝල් එකක් නෑ මම හිතන්නේ.

    Ow golden company එක targeryn bastersලා හදපු එකක් ,article එකක තිබුණා පොතේ හැටියට varys reagar targerynගෙ එක පුතෙක් බේරලා golden company එකට යවනවා කියලා .එයා දැන් golden company යේ owner කියලා .