එජාප-කුමන්ත‍්‍රණය-හෙලිවෙයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,461
    6,643
    113
    Land of Lions
    එජාප-කුමන්ත‍්‍රණය-හෙලිවෙයි

    එජාප නායකත්වය ගන්න සැලසුම් කල හිල්ටන් කුමන්ත‍්‍රණය හෙලිවෙයි..!

    රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධූරයෙන් ඉවත් කර අගමැති ධුරය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකු විසින් කරණ ලද කුමන්ත්‍රණයක් හෙලිදරව් වී ඇති බව සමාජ ජාලා ගිණුම් කිහිපයක්ම වාර්තා කර ඇත.

    කොළඹ හිල්ටන් හෝටලයේ දී ප්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුද සමගින් මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන් වෙයි.

    මේ අතර සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනුවෙන් බල අරගලයක් ඇති වී තිබෙන බවයි.

    රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, රවි කරුණානානයක, කරු ජයසුරිය, නවීන් දිසානායක යන අය එජාප නායකත්වය ලබා ගැනිටම සැලසුම් කරමින් සිටින බවද ඔහු පවසයි.

    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රවීට වසලයා කියල සජිත් නොකිය කියනවා..:lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එතකොට සජිත් පිළිගන්නවා මහ බැංකු වංචාව කළේ unp එක කියලා ආණ්ඩුවේ අයට වගකීම් දරන්න බැහැ කියලා .එතකොට ඇයි මෙච්චර කල් සද්දයක් නැතිව ඉඳලා දැන් ඕවා කියන්නේ.සජිත් කියන්නෙත් තවත් සිරිසේන කෙනෙක් විතරයි
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එතකොට සජිත් පිළිගන්නවා මහ බැංකු වංචාව කළේ unp එක කියලා ආණ්ඩුවේ අයට වගකීම් දරන්න බැහැ කියලා .එතකොට ඇයි මෙච්චර කල් සද්දයක් නැතිව ඉඳලා දැන් ඕවා කියන්නේ.සජිත් කියන්නෙත් තවත් සිරිසේන කෙනෙක් විතරයි

    උෟ මොනා කරන්නද බං.උෟ අැමති කෙනෙක් විතරනේ..
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ravi-karunanayake-3eef3a54-e5a9-49be-8caa-3d1207263ca-resize-750.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,752
    40,387
    113
    එතකොට සජිත් පිළිගන්නවා මහ බැංකු වංචාව කළේ unp එක කියලා ආණ්ඩුවේ අයට වගකීම් දරන්න බැහැ කියලා .එතකොට ඇයි මෙච්චර කල් සද්දයක් නැතිව ඉඳලා දැන් ඕවා කියන්නේ.සජිත් කියන්නෙත් තවත් සිරිසේන කෙනෙක් විතරයි
    Ravi atharamadi balal athak witharai. Badumkara walin hora kanna plan gahuwe ranil
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රවී කරුනානායක සජිත්ට නිදන් හොරා කියනවා. සජිත් රවීට බැoකු හොරා කියනවා. මුන් දෙන්නාගෙන් ඇත්තම හොරා කවුද?
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    එතකොට සජිත් පිළිගන්නවා මහ බැංකු වංචාව කළේ unp එක කියලා ආණ්ඩුවේ අයට වගකීම් දරන්න බැහැ කියලා .එතකොට ඇයි මෙච්චර කල් සද්දයක් නැතිව ඉඳලා දැන් ඕවා කියන්නේ.සජිත් කියන්නෙත් තවත් සිරිසේන කෙනෙක් විතරයි

    සජිත් කියන්නෙත් තවත් සිරිසේන කෙනෙක් නෙමෙයි යකෝ නාමල් වගේ මි හරකෙක්
    මුට ජෝක් එකට මෝඩයා කියන්නේ නිකන් නෙමේ

    හොදම සපෝට් එකක් දෙන සිරසත් මුට මොඩය කියලා කින්දියක් දැම්මා ලගදි