ත්රීවිලර් මාෆියාව
ත්රී විලර් රියදුරන්ගෙන් වෙන කරදරේ ඉවසගන්න බැරුව සුද්දෙක් කරපු වැඩක්. ඇත්තටම අපේ රට ගැන දුකයි. උන් හිතන්නේ සුද්දෝ කියන්නේ ATM මැශින් කියල, එක එක සුද්දොන්ගෙ වියදම් කිරීම් වෙනස් විශේෂයෙන් backpackers ල කොහෙමත් පිරිමහගෙන තමයි වියදම. යන්න බලන්නෙත් uber වගේ ඒවයි. ත්රී විලර් කාරයෝ ඔය විදියට සුද්දොන්ව ගසාගන්න ගියාම උන් ආපහු ලංකාවට එනව තියා ඉස්සරහට එන්න ඉන්න අයවත් එන එක වලක්වාවි.
සමහර ටවුන් වල මාෆියා විදියට තියෙන කල්ලි නිසා uber pickme වගේ ටැක්සි සර්විස් වල අයටවත් මේක කරන්න බෑ විශේෂයෙන් ගාල්ල කොටුව. පොලීසියෙ අයත් උන්ට සපෝට් වගේ....අන්තිමට වෙන්නේ ත්රීවිලර් කාරයො නං සුද්දො හූරාගෙන කාල ඉඳිවි හැබැයි ලංකාවට එන්න තියෙන සංචාරකයො ගොඩක් එන එක නවතීවි rip-off nation විදියට නම කැතකරගෙන.