Suzuki WagonR Dashboard Sign Help

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මචන්ලා පොඩි දෙයක් දැනගන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.. Suzuki WagonR Dashboard එකේ ටික දවසක ඉදල A අකුරක් එක්ක වටේට ඊතලයක් තියෙන sign එක නිවී නිවී පත්තුවෙනවා.. එක මොකද්ද කියල කව්රුහරි දන්නවද..? තව ඒ sign එකම තියෙන බටන් එකකුත් තියෙනවා දකුණු අත පැත්තේ. සර්ච් පාරක් දැම්මට හොයාගන්න බැරිඋනා ඒකයි.
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    12V battery eka check karaganna machan ikmanata. Godak welawata Battery eka dead wela athi.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    battery eke awlak nam battery sign eka nemeida ban enne..? oya sign ekama thiyena button eken wenne mokadda kiyala idea ekak thiyeda..?

    12v ​බැටරිය බැහැගෙන එනකොට එ්ක අයිඩල් ස්ටොප් එකට කේස්. ඒකත් හරියට අපිට උණක් හැදෙන්න ලංවෙනකොට ඔලුවේ කැක්කුම ඇගට පන මදි ගතිය වගේ කලින් පෙන්නනවා වගේ සීන් එකක්. ඉතින් පෙන්නන්නේ අයිඩල් ස්ටොප් එක කේස් කියල. ඒ නිසා ඉස්සෙල්ලම බලන්න ඕන බැටරිය ( හයිබ්‍රිඩ් එක නෙවෙයි ) බැහැලද හරියට චාර්ජ් එක තියෙනවද කියල. බැටරි කඩයකට ගියානම් චෙක් කරලා දෙනවා. චාර්ජ් බැහැල නම් චාර්ජ් කරලා දා ගන්න. බැටරි සයින් එක පෙන්නනවා බැටරි බැහැපු වෙලාවට හා ඕල්ටනේටර් අවුල් වෙලාවට.
     
    ela ela thanks machan.. mechchara kal giyata ada thamai seen eka danagatte hariyata. :dull:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    mata penne uba idle stop eka off karala wage button eka press karala.

    auto stop and auto start wenawada? kolapata A akurak penna tiyeda. poddak pinthurayak dapan.

    anika AC eka dalada wahane duwanne. idle stop weda karanna ac dala tiyenna one . nettam godak welawata idle stop wena karanne ne. wedi wistara one nam pm ekak dapan no eka kiyannam cal ekak ganing