12V battery eka check karaganna machan ikmanata. Godak welawata Battery eka dead wela athi.
thanks machan man eken search parak dala baluwa.. eka indicate wenawa kiyanne e system eke awlak wenna athi neh.Idle stop light eka. oke indicate wenawanan witharai idling stop wada karanne
traffic welawata ehema auto engine eka nawathina eka idling stop kiyanne![]()
thanks machan man eken search parak dala baluwa.. eka indicate wenawa kiyanne e system eke awlak wenna athi neh.
oke active nan witharai e light eka on wenne. battery ehema low wunama oke off wenawa. eka active kiyala pennanna oke thiyenne battery eke awlak nam battery sign eka nemeida ban enne..? oya sign ekama thiyena button eken wenne mokadda kiyala idea ekak thiyeda..?
ela ela thanks machan.. mechchara kal giyata ada thamai seen eka danagatte hariyata.
12v බැටරිය බැහැගෙන එනකොට එ්ක අයිඩල් ස්ටොප් එකට කේස්. ඒකත් හරියට අපිට උණක් හැදෙන්න ලංවෙනකොට ඔලුවේ කැක්කුම ඇගට පන මදි ගතිය වගේ කලින් පෙන්නනවා වගේ සීන් එකක්. ඉතින් පෙන්නන්නේ අයිඩල් ස්ටොප් එක කේස් කියල. ඒ නිසා ඉස්සෙල්ලම බලන්න ඕන බැටරිය ( හයිබ්රිඩ් එක නෙවෙයි ) බැහැලද හරියට චාර්ජ් එක තියෙනවද කියල. බැටරි කඩයකට ගියානම් චෙක් කරලා දෙනවා. චාර්ජ් බැහැල නම් චාර්ජ් කරලා දා ගන්න. බැටරි සයින් එක පෙන්නනවා බැටරි බැහැපු වෙලාවට හා ඕල්ටනේටර් අවුල් වෙලාවට.
