SLC Super Provincial One Day Tournament - 2019

Harvey Specter

Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    My XI

    1. KP(wk)

    2. Dimuth (c)

    3. Thirimanna

    4. Mathews

    5. Dhananjaya

    6. Banuka

    7. Jeewan Mendis

    8. Tisara

    9. Udana

    10.Malinga

    11.Lakmal


    Wanidu
    Chandimal
    Kusal Mendis
    Kasun Rajitha
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    aravindada hitiye mata wadiya mathaka naa kawuda hitiye kiyala.:baffled: siddiya thama mathaka thibune. :yes:

    aravinda dimuthta mara widihaka backup ekak denawa,
    pora mugen talent eka dakinawa athi,eth awrudu 4k ODI nogaha
    WC ekata geniyanawa kiyanne ithin SLC bankoloth wela iwarai :confused:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මැයි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන් බවට පත්වුහොත් එම කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 35 කට (ලක්‍ෂ 3500) අධික මුදලක් ප්‍රදානය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

    මෙම මුදල ගෙවන ආකාරය පිළිබඳව අපි මේ වන විට ක්‍රමවේදයක් සකස් කරමින් ඉන්නවා. අපේ කණ්ඩායම ලෝක ශූරයන් වුවහොත් ක්‍රීඩකයකුට විශාල මුදලක් ලැබෙන ආකාරයට අපි මෙය සකස් කරනවා” :lol::lol::lol::lol: යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියා පැවසීය.

    ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් වන අතර මෙම මුදල බෙදීමේදී නිලධාරීන්ට ද යම් ප්‍රතිශතයක් හිමිවේ. ලෝක කුසලාන තරගාවලියට නිලධාරීන් 10 ක් පමණ එකතු වීමට නියමිතය.

    මේ අනුව ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වුවහොත් ක්‍රීඩකයකුට ලක්‍ෂ 200 කට අධික මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හිමිවේ. ඊට අමතරව ලෝක කුසලාන තරගාවලියට සභාගිවීම වෙනුවෙන් ද අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශාල මුදලක් හිමිවේ.

    ලෝක කුසලාන ශූරයන් වුවහොත් රුපියල් කෝටි 50 කට අධික ත්‍යාග මුදලක් ද හිමිවේ.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    hqdefault.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔව් නේන්නං :shocked:

    Dimuth Karunaratne (Captain)
    Lasith Malinga
    Thisara Perera
    Kusal Janith Perera
    Dhananjaya de Silva
    Kusal Mendis
    Isuru Udana
    Milinda Siriwardhane
    Avishka Fernando
    Jeewan Mendis
    Lahiru Thirimanne
    Wanindu Hasaranga de Silva
    Kasun Rajitha
    Suranga Lakmal

    Ape inna unge hatiyata me thorala thiyena squad eka hondai kiyalai mata hithenne
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව් නේන්නං :shocked:

    Dimuth Karunaratne (Captain)
    Lasith Malinga
    Thisara Perera
    Kusal Janith Perera
    Dhananjaya de Silva
    Kusal Mendis
    Isuru Udana
    Milinda Siriwardhane
    Avishka Fernando
    Jeewan Mendis
    Lahiru Thirimanne
    Wanindu Hasaranga de Silva
    Kasun Rajitha
    Suranga Lakmal

    dips ayiya ne neda, milinda siriwardana ? jeevan mendis? :confused::confused:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,234
    113
    Sri Lanka
    ඔව් නේන්නං :shocked:

    Dimuth Karunaratne (Captain)
    Lasith Malinga
    Thisara Perera
    Kusal Janith Perera
    Dhananjaya de Silva
    Kusal Mendis
    Isuru Udana
    Milinda Siriwardhane
    Avishka Fernando
    Jeewan Mendis
    Lahiru Thirimanne
    Wanindu Hasaranga de Silva
    Kasun Rajitha
    Suranga Lakmal


    Ammo Pukwallaya na. Kawda keep karanne? KJP?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔව් නේන්නං :shocked:

    Dimuth Karunaratne (Captain)
    Lasith Malinga
    Thisara Perera
    Kusal Janith Perera
    Dhananjaya de Silva
    Kusal Mendis
    Isuru Udana
    Milinda Siriwardhane
    Avishka Fernando
    Jeewan Mendis
    Lahiru Thirimanne
    Wanindu Hasaranga de Silva
    Kasun Rajitha
    Suranga Lakmal
    This can't be.
    Where's AM? Akila?
    No genuine spinner wtf ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    This can't be.
    Where's AM? Akila?
    No genuine spinner wtf ?
    14 නෙ ඉන්නේ. මැතිව්ස් ඉන්න ඕනේ ඌ හැලුව වෙන්න බෑ 15 වෙනියා මැතිව්ස්.

    අකිල ධනංජය,චන්දිමාල්, දික්වැල්ල නං හලලා තමා
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    This can't be.
    Where's AM? Akila?
    No genuine spinner wtf ?

    Othana 14i ne inne. Missing eka thama mathews. Boruwata genuine spinners kiyala gaththata unta wickets gannath ba ne. Iita labai spinning allroundersla gassana eka. Runs tikak hari gahanawa ne
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    14 නෙ ඉන්නේ. මැතිව්ස් ඉන්න ඕනේ ඌ හැලුව වෙන්න බෑ 15 වෙනියා මැතිව්ස්.

    අකිල ධනංජය,චන්දිමාල්, දික්වැල්ල නං හලලා තමා

    මටත් හිතුනෙ 15 මැතිව් කියලා තමයි. .

    දික්වැල්ලව කිසිම හේතුවක් නෑ ටීම් එකට ගන්න.

    දනංජය රී මොඩ්ලින් වලින් පස්සෙ අවුල් ගියා බං කන්ට්‍රෝල් එක ඒ නිසා වෙන්න් ඇති.