Game of Thrones Fans

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    57221272-1906108959488924-1558043981269434368-n.jpg
    ​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,821
    32,555
    113
    කොහොමින් හරි මුන් ටික ඔක්කොම ලව් කරන්නයි *කන්නයි ගිහින් හෝල් සේල් *කේ ටිකිරි උලාගනී කියලයි මට නම් හිතෙන්නේ.....
    පොදු සතුරා ගැන අවබෝධයක් නෑ අර සරසි කියන උද්දච්ච ගෑනිට. එකී හිතන් ඉන්නේ නයිට් කින් ඒකි එක්ක හමිනිල පැටියෙක් ගහයි කියලා...ලොල්..

    Lankawata wela thiyenneth mekamai.:P
     
    • Like
    Reactions: miyuruds

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,821
    32,555
    113
    රැජිනක් ඕනේ නං උපයාගනින් කියල ලොකු ටෝක් එකක් දාල විනාඩි පහෙන් රෙද්ද ඉස්සුවා නේද :P

    Oka ganunge hati. Mulin ganan passe athiweemak naha.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රැජිනක් ඕනේ නං උපයාගනින් කියල ලොකු ටෝක් එකක් දාල විනාඩි පහෙන් රෙද්ද ඉස්සුවා නේද :P


    :lol::lol::lol:

    You want a whore, buy one.
    You want a queen, earn her.


    ඒකෙ නියම අරුත තමයි සර්සි whore කෙනෙක් කියලා අන්තිමට පෙන්නපු එක
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕකෙ පොත් සෙට් එක ඉස්සෙල්ල කියවල ඉඳපල්ලා. :growl:

    පොතෙන් 70% ක් විතර තමයි tv series එකේ පෙන්නන්නේ.:(

    පේන විදිහට පොතනම් මෙලෝ රහක් නෑ. කැටලින්ට ආයි පණ දීල, රේගාර් ගෙ පුතෙකුත් පන්නල. ඒකෙ තිබ්බ අඩුපාඩු ටීවී සීරිස් එකේ හදල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අර මෙලිසුන්දරා නාකි ආච්චි කෙනෙක් කියල පෙන්නපු එකේ මොකක්හරි වැදගත්කමක් තියෙනවද දන්නේ නෑ නේද :oo:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අර මෙලිසුන්දරා නාකි ආච්චි කෙනෙක් කියල පෙන්නපු එකේ මොකක්හරි වැදගත්කමක් තියෙනවද දන්නේ නෑ නේද :oo:
    Eya kohedi hari kiwwa mama marenna godak kal thisse balan innawa kiyala. Samahara wita lord of the light marenna dinayak dela athi
     
    • Like
    Reactions: miyuruds

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර මෙලිසුන්දරා නාකි ආච්චි කෙනෙක් කියල පෙන්නපු එකේ මොකක්හරි වැදගත්කමක් තියෙනවද දන්නේ නෑ නේද :oo:

    ඒ ගෑනි දැන් සින් එකේ නෑනේ
    මොකද වුනේ කියලා මට මතකත් නෑ :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ ගෑනි දැන් සින් එකේ නෑනේ
    මොකද වුනේ කියලා මට මතකත් නෑ :dull:

    ඒ ගෑණි ගියා කොහෙද මන්ද. ඒ යනකොට තමා වේරිස් කිව්වෙ ආපහු එන්න එපා කියල. එතකොට තමා මෙලිසුන්දරා කියන්නෙ කොහෙ ගියත් ආපහු එනව මම මැරෙන්න ඉන්නෙ මෙහෙදි කියල ඔයත් මෙහෙමය මැරෙන්නෙ කියල. වේරිස් භය වෙලා බලාගෙන ඉන්නව :love: