කොහොමින් හරි මුන් ටික ඔක්කොම ලව් කරන්නයි *කන්නයි ගිහින් හෝල් සේල් *කේ ටිකිරි උලාගනී කියලයි මට නම් හිතෙන්නේ.....
පොදු සතුරා ගැන අවබෝධයක් නෑ අර සරසි කියන උද්දච්ච ගෑනිට. එකී හිතන් ඉන්නේ නයිට් කින් ඒකි එක්ක හමිනිල පැටියෙක් ගහයි කියලා...ලොල්..

රැජිනක් ඕනේ නං උපයාගනින් කියල ලොකු ටෝක් එකක් දාල විනාඩි පහෙන් රෙද්ද ඉස්සුවා නේද![]()
රැජිනක් ඕනේ නං උපයාගනින් කියල ලොකු ටෝක් එකක් දාල විනාඩි පහෙන් රෙද්ද ඉස්සුවා නේද![]()



ඕකෙ පොත් සෙට් එක ඉස්සෙල්ල කියවල ඉඳපල්ලා.
පොතෙන් 70% ක් විතර තමයි tv series එකේ පෙන්නන්නේ.![]()
Night king dead da? Undead da? Alive da????
Night king dead da? Undead da? Alive da????

dead wenna ba neda. uu nikan convert wechcha ekek

alive kiyalada hithenne?NK?
white walker කෙනෙක් මලා කියල සලකන්නෙ අයිස් ටික කුඩු වෙලා ගියාට පස්සෙ නේ ?![]()
Eya kohedi hari kiwwa mama marenna godak kal thisse balan innawa kiyala. Samahara wita lord of the light marenna dinayak dela athiඅර මෙලිසුන්දරා නාකි ආච්චි කෙනෙක් කියල පෙන්නපු එකේ මොකක්හරි වැදගත්කමක් තියෙනවද දන්නේ නෑ නේද![]()
අර මෙලිසුන්දරා නාකි ආච්චි කෙනෙක් කියල පෙන්නපු එකේ මොකක්හරි වැදගත්කමක් තියෙනවද දන්නේ නෑ නේද![]()

Matanam Palui Eya Nathuwaඒ ගෑනි දැන් සින් එකේ නෑනේ
මොකද වුනේ කියලා මට මතකත් නෑ![]()


ඒ ගෑනි දැන් සින් එකේ නෑනේ
මොකද වුනේ කියලා මට මතකත් නෑ![]()
