ohoma wenawa bn. Oya seen 1 nam jaana nisa. samahara aya kiyanawa amma wadiyenma dakina, nithara laga enna kena wageth wenawalu babaane manda.
![]()
ජාන කෙසේ වෙතත් උනිත්කතා නම් හෙනම ගෝත්‍රිකයි බන්.

ohoma wenawa bn. Oya seen 1 nam jaana nisa. samahara aya kiyanawa amma wadiyenma dakina, nithara laga enna kena wageth wenawalu babaane manda.
![]()

වගේ එකක් උනාම අර පවුලේ දෙවෙනි එකා, ළමයගෙ තාත්ත, අම්ම පත් වෙන අපහසුතාවය කොහොමද?![]()

Machan mama danna family ekaka innawa akkai nangie dennek.....podi kella lassanai....loku kella ita hathpasinma wenas......e aunty loku kella hamba wenna iddi teach karala tiyenne dushkara iskoleka.....hemadama udeta dakinna hitiyee waduro witarai kiyala dawasak ape gedara ewit kiyala tibunaa.....amma kenekge hitata eka kohoma amaaru edda....
Eka nisane babala hamba wenna iddi lassana lamayinge photo kamarawala gahagena inne.......eka nisa oka wennat puluwan.....

supiriyata explan karanawa bn.ඕක බලල තියෙනව බන්. පට්ට පේජ් එක බන්. සිරාවටම.![]()

Dushkara palathaka soul ekak badata awa wenna berida?
අනේ බන් මට එපා වෙලා තියෙන්නේමේ වගේගොන් රිප්ලයි දැකල. මේ කීවෙනි එකද?
කවුද බන් උබලට මේ ගොන් කතා කියන්නේ?
බලන් ගියාම මේකේ බහුතරයක් හෙනම ග්‍රෝතික උන්නේ? උබල ගස්ගල් පවා වදිනවද තාම?![]()
No idea machan.......es deken dekka....amma kenek kiyapu deyak tamai kiwwe...
කුප්ප කේස් එකක් වගේ හිතුනට පිරිමි,පිරිමි ජාන නිසා..අයියට ආවෙ නැතුවට මල්ලි වගේ පෙනුම අයිය හරහ දෙවෙනි ලමයට කලාතුරකින් එන්ඩ පුලුවන් කියල හිතෙනව..මම දන්න කෙනෙක්ට ගෑණු ලමයෙක් හම්බ උනා,දැන් ටිකක් ලොකුයි එයා දැක්කම ආච්චිගෙ මූණ,පාට(තාත්තගෙ අම්ම) වගේමයි පේන්නෙ.

ගොබ්බ ගෑනියෙක් බන්. ඔය වගේ ගොන් ගෑනු කියන දේවල් අහන්න යන්න එපා. තොපිත් ගොන්නු වේවි.
මම දන්න පවුලක් තියෙනව. ඒ පවුලේ ළමයි පිරිමි 3න් දෙනයි, ගෑනු දෙන්නයි. මචං වැඩේ කියන්නේ ඔය පවුලේ වැඩිමලා බැන්ද බැඳල උන්ට පලවෙනි සැරේ දුවෙක් ලැබුන. ඒකෙ ගැටලුවක් නෑ.
වැඩේ කියන්නේ බං උන්ට දෙවැනි සැරේ ලැබුනේ කොල්ලෙක්. මචං ඒ කොල්ල ඒ පවුලේ දෙවැනි එකා වගේමයි. ඒ කිව්වේ ඔය ළමයගෙ තාත්ත කියන එකාගේ දෙවැලි මල්ලි වගේමයි. කලුයි මූන, දත්ටික තනිකරම ආයි.. පොර වගේමයි.
මචං මේක වෙන්න පුලුවන්ද බන්? පවුලේ දෙවැනි එකා උගේ ලොකු අයියගේ ගෑනිට ඇන්න කියන්න අමාරුයි මොකද වැදගත් පවුලක්. අනේ මංද දකින දකින එකාට අර පොඩි එකාව දැක්ක ගමන් වැඩේ තේරෙනව මොකක් හරි අවුලක් කියල. මොකද තාත්තයි අම්මයි දෙන්නම සුදුයි, අර කොල්ල උබේ බාප්ප වගේමයි කලුයි, මූනුවර බලන විදිය, දත්ටික
මට දැනගන්න ඕන ජාන වලින් මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද කියල? මොනව උනත් පොරට උනත් ලාවට හිතේ සැකයක් ඇති උගේමල්ලි උගේ ගෑනිට ඇන්න වත්ද කියල.![]()
mehema pissu kathaawak Dakka Mai man. Eka wenna puluwn . Mokadha e podi ekage thaththage gene wala family eke okkoma unge face cut thiyenawa e munu okkogen ma uge muna ahamben select wenne. Onna e kolla uge maamaala dennagen ekek wage Una Nam prashnayak