Mehema wenna puluwanda?

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    wenna puluwan bro.. oya kiyanne uge putha ugema malli wage kiyalane,, eka demawpiyonge puthalane,, mallige pramuka una genes, ayyage nileena wela tyenna puluwan,, eka me podi kollata yanwane,, podi ekage eka pramuka unoth u malli wage wenawa,, samanya siddiyak..

    ආ එළ උබ මේ සබ්ජෙක්ට් එක දන්නව වගේ. :D
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,102
    27,356
    113
    Kylie Jenner's Bodyguard and Kid
    kylie-bodyguard-baby-2.jpg

    Kylie Jenner's Husband
    kyliejennerbabydaddy.jpg

    :lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    යකෝ මේකේ science කරපු එකෙක්වත් නැද්ද? මල්ලිගේ පෙනුම එන්න ලොකු ඉඩකඩක් තියෙනවා මොකද සීයලා ආච්චිලා අයියගෙත් මල්ලිගේත් දෙන්නගෙම එක නිසා. ගොඩක් වෙලාවට දරුවන්ට අම්මගේ තාත්තගේ ජාන කෙලින්ම එනවට වඩා බලපාන්නේ ආච්චිලා සීයලාගේ ජාන. නිලීන ජාන ප්‍රමුඛ වෙනවා 2nd generation එකට යද්දී.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    යකෝ මේකේ science කරපු එකෙක්වත් නැද්ද? මල්ලිගේ පෙනුම එන්න ලොකු ඉඩකඩක් තියෙනවා මොකද සීයලා ආච්චිලා අයියගෙත් මල්ලිගේත් දෙන්නගෙම එක නිසා. ගොඩක් වෙලාවට දරුවන්ට අම්මගේ තාත්තගේ ජාන කෙලින්ම එනවට වඩා බලපාන්නේ ආච්චිලා සීයලාගේ ජාන. නිලීන ජාන ප්‍රමුඛ වෙනවා 2nd generation එකට යද්දී.

    itin kee denek kiyela tiyenewada wenna puluwan kiyela umbata kalin :P