ඔබනවද?

ඔබනවද?

  • [size=4] ඔබනව :yes:[/size]

    Votes: 10 27.0%
  • [size=4]ඔබන්නෙ නෑ :no:[/size]

    Votes: 27 73.0%

  • Total voters
    37

Djice

Well-known member
  • Jan 17, 2011
    4,421
    3,796
    113
    out of fucked up land
    Stand with Thanos.

    https%3A%2F%2Fblogs-images.forbes.com%2Fjvchamary%2Ffiles%2F2018%2F04%2Finfinitywar1-1200x800.jpg
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඒකෙ ඔය වගේ ෆැන්ටසි කතාත් ගියාද බං ? :shocked: මට මතක නෑනෙ :sorry:

    godak kal ekanam. aurudu 10k wath parana athi. oya series eken mata mathaka hitiya ekama kathawa oka. patta baya una eka balala e dawas wala nam :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ane Mnda Bn, Eth Mge Limit Ekta Wada Wadi Ganak Dunnoth Nan Obnwa :sorry:

    limit එක කීයද :baffled:

    godak kal ekanam. aurudu 10k wath parana athi. oya series eken mata mathaka hitiya ekama kathawa oka. patta baya una eka balala e dawas wala nam :sorry:

    හෙට පත්තරේ බලන එකක් නං තිබ්බ මතකයි. ඔහොම එකක් මතක නෑ :no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    My intention is to get money not to kill the being.But because of my action a being is killed.
    My intention is to inhale not to kill beings.But because of my inhaling beings being killed.:sorry:
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    oya scene eka issara tv eke giya poya dawase yana series ekaka. mata mathaka nehe mokadda kiyala.
    habai oya scene ekamai. button ekak ebuwama salli hambenawa habai laga patha kenek marenawa. anthimedi uge wife da kohedath maruna

    I heard a similar story in hiru fm "Kanamadiri Rathriya" the story name was "Wanduru (monkeys') anda"

    A man gave that thing to another saying it will fulfill a wish and as a joke he wished one lakhs money while keeping it on his hands. Suddenly he felt it was like pulsating and he shocked. Then his son went for work and came to know he died following an accident. Finally they gave one lakh as a indemnify. :confused: :confused:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔබනවා යකෝ ඔබනවා. අඳුරන්නේ නැති එකෙක් නෙමෙයි උදේ හවස ගේ ඉස්සරහින් යන එන තෝ මැරෙනවා රුපියල් 100ක් ලැබෙනවා කිව්වත් ඔබනවා.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම නාට්ටියක් ගියානේ බන් ඉස්සර රුපවාහිනියේ :shocked: ජනක කුඹුකගෙ හිටියේ ඕං :yes:

    මනුස්සය මුලින් ඔබල සල්ලි ගන්නව මුකුත් වෙන්නේ නෑ. ඒත් පසුතැවෙනව. පස්සේ ආය හදිසියක් වෙලා ඔබනවා ඉස්සරහ ගෙදර මනුස්සය මැරෙනව. මුට ටික ටික ගානක් නැතිවෙනව. පස්සේ ආය ඔබල උගේම අම්ම මැරෙනව. පස්සේ අන්තිමට උගේම ගෑනි මැරෙනව. :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම නාට්ටියක් ගියානේ බන් ඉස්සර රුපවාහිනියේ :shocked: ජනක කුඹුකගෙ හිටියේ ඕං :yes:

    මනුස්සය මුලින් ඔබල සල්ලි ගන්නව මුකුත් වෙන්නේ නෑ. ඒත් පසුතැවෙනව. පස්සේ ආය හදිසියක් වෙලා ඔබනවා ඉස්සරහ ගෙදර මනුස්සය මැරෙනව. මුට ටික ටික ගානක් නැතිවෙනව. පස්සේ ආය ඔබල උගේම අම්ම මැරෙනව. පස්සේ අන්තිමට උගේම ගෑනි මැරෙනව. :no:

    :shocked:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔහොම නාට්ටියක් ගියානේ බන් ඉස්සර රුපවාහිනියේ :shocked: ජනක කුඹුකගෙ හිටියේ ඕං :yes:

    මනුස්සය මුලින් ඔබල සල්ලි ගන්නව මුකුත් වෙන්නේ නෑ. ඒත් පසුතැවෙනව. පස්සේ ආය හදිසියක් වෙලා ඔබනවා ඉස්සරහ ගෙදර මනුස්සය මැරෙනව. මුට ටික ටික ගානක් නැතිවෙනව. පස්සේ ආය ඔබල උගේම අම්ම මැරෙනව. පස්සේ අන්තිමට උගේම ගෑනි මැරෙනව. :no:

    ඔහොම ඔබන්න ගියොත් කොහොමත් ගෑනි මැරෙනවා තමයි!
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඔහොම නාට්ටියක් ගියානේ බන් ඉස්සර රුපවාහිනියේ :shocked: ජනක කුඹුකගෙ හිටියේ ඕං :yes:

    මනුස්සය මුලින් ඔබල සල්ලි ගන්නව මුකුත් වෙන්නේ නෑ. ඒත් පසුතැවෙනව. පස්සේ ආය හදිසියක් වෙලා ඔබනවා ඉස්සරහ ගෙදර මනුස්සය මැරෙනව. මුට ටික ටික ගානක් නැතිවෙනව. පස්සේ ආය ඔබල උගේම අම්ම මැරෙනව. පස්සේ අන්තිමට උගේම ගෑනි මැරෙනව. :no:

    sitha niwana katha ban