මෙවර ලෝක කුසලානයේ ශ්රීලංකා කණ්ඩායමේ නිල අනුග්රාහකත්වය බහුජාතික සමාගමක් වන Coca Cola සමාගමට පිරිනමා ඇති අතර ඔවුන් විසින්
වසර ගණනාවක් ශ්රිලංකා කණ්ඩායමේ නිල වර්ණය වූ නිල් සහ කහ පැහැය ඉවත් කර රතු පැහැය යෙදීමට කටයුතු යොදා ඇති අතර
එය මේ වන විට බොහෝ ශ්රිලංකා රසිකයින්ගේ විරෝධයට පාත්ර වී ඇත.
වරක් විරාට් කෝලි පවසා සිටියේ කොපමණ මුදල් ලැබුනත් තමා ශරීරයට අහිතකර පානයක් වන කොකා කෝලා දැන්වීම්වලට පෙනී නොසිටින බවයි.
එවන් තත්වයක් තුළ Sri Lanka Cricket බහුජාතික සමාගම් හමුවේ මෙලෙස රට ජාතිය පාවාදීම දැඩි පිළිකුළේන් යුතුව හෙළා දැකිය යුතුයි.
ඔබත් මෙයට විරුද්ධනම් හැකි පමණ මේ පණිවිඩය Facebook Whatsapp හරහා බෙදා හැර බළධාරීන්ගේ අවධානයට යොමු කරන්න.