Sri Lanka Cricket Jersy 2019 World Cup

Apr 12, 2019
19
20
3
මෙවර ‍‍ලෝක කුසලානයේ ශ්‍රීලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය බහුජාතික සමාගමක් වන Coca Cola සමාගමට පිරිනමා ඇති අතර ඔවුන් විසින්

වසර ගණනාවක් ශ්‍රිලංකා කණ්ඩායමේ නිල වර්ණය වූ නිල් සහ කහ පැහැය ඉවත් කර රතු පැහැය යෙදීමට කටයුතු යොදා ඇති අතර

එය මේ වන විට බොහෝ ශ්‍රිලංකා රසිකයින්ගේ විරෝධයට පාත්‍ර වී ඇත.

වරක් විරාට් කෝලි පවසා සිටියේ කොපමණ මුදල් ලැබුනත් තමා ශරීරයට අහිතකර පානයක් වන කොකා කෝලා දැන්වීම්වලට පෙනී නොසිටින බවයි.

එවන් තත්වයක් තුළ Sri Lanka Cricket බහුජාතික සමාගම් හමුවේ මෙලෙස රට ජාතිය පාවාදීම දැඩි පිළිකුළේන් යුතුව හෙළා දැකිය යුතුයි.

ඔබත් මෙයට විරුද්ධනම් හැකි පමණ මේ පණිවිඩය Facebook Whatsapp හරහා බෙදා හැර බළධාරීන්ගේ අවධානයට යොමු කරන්න.

58373719_805728713125270_7320424241638146048_n.jpg
 

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ICC events වල සෙල්ලන් කරනකොට jersey එක මැද ලොකුවට main sponserගේ logo එක ගහන්නෑ. ඒක හින්දා මේක බොරුවක් වෙන්නැති
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    me pinthurema edit ekakne apita as pottai kiyala hithuwada

    Cricket team eke moral eka kelawanna me Gossip site karayoyi, FB pondiyoi , youtube higannoth hethuwak.