anthimai bn, 1mbps wat enne ne den. paandara ehema speed hondai. peak time walanam ganna deyak nehe![]()
එහෙම කීවට youtube,gdrive විතරයි around 40mbps එන්නේ වෙන සයිට් වලින් 2mbps එන්නේCustomer service call karala baluwe nadda? mata nam kuwe speed limit karala naha kiyala.

එහෙම කීවට youtube,gdrive විතරයි around 40mbps එන්නේ වෙන සයිට් වලින් 2mbps එන්නේ![]()
මට සතියක ඉදන්ම ඕක තිබුනා මචෝdan dawas 3/4ka idan thama case 1ka

dan dawas 3/4ka idan thama case 1ka
සතියක ඉදගෙන ඔහොමයි මටනම් 40kbps එන්නේ සමහර වෙලාවට 1Mbps කලින් 11 - 14 Mbps ආවා


Customer service call karala baluwe nadda? mata nam kuwe speed limit karala naha kiyala.
මන් හිතන්නෙ මුන්ගෙ ටවර් වලට ලෝඩ් එක වැඩි සීන් එකක ඇත්තෙ. ගොඩක් උන් සෙට් වෙන වෙලාවට ස්ලෝ වෙනවා!
naha bn godak download site withrai slow karala thiyenne. kalin slt eketh kara oka.
මන් හිතන්නෙ මුන්ගෙ ටවර් වලට ලෝඩ් එක වැඩි සීන් එකක ඇත්තෙ. ගොඩක් උන් සෙට් වෙන වෙලාවට ස්ලෝ වෙනවා!

dan download tikak danna baluwa. youtube 2mb enawa. seedr 40kbthawa monda bn slow nathi ewa thiyenne.
![]()