Mobitel speed මොකද වෙලා තියෙන්නෙ?

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    Mobitel speed මොකද වෙලා තියෙන්නෙ?

    Mobitel internet speed එකට මොකද වෙලා තියෙන්නෙ? මාර slow නෙ දෑන්
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    නැව ගිලීගෙන එන්නේ පුළුවන් උන් පැනපියව්
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    Customer service call karala baluwe nadda?

    anthimai bn, 1mbps wat enne ne den. paandara ehema speed hondai. peak time walanam ganna deyak nehe :(

    Customer service call karala baluwe nadda? mata nam kuwe speed limit karala naha kiyala.
     
    Night_protector

    Junior member
  • Apr 16, 2019
    79
    5
    8
    Customer service call karala baluwe nadda? mata nam kuwe speed limit karala naha kiyala.
    එහෙම කීවට youtube,gdrive විතරයි around 40mbps එන්නේ වෙන සයිට් වලින් 2mbps එන්නේ :confused:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    සතියක ඉදගෙන ඔහොමයි මටනම් 40kbps එන්නේ සමහර වෙලාවට 1Mbps කලින් 11 - 14 Mbps ආවා
     
    kariyek

    Member
    Oct 30, 2018
    27
    0
    0
    Customer service call karala baluwe nadda? mata nam kuwe speed limit karala naha kiyala.

    මන් හිතන්නෙ මුන්ගෙ ටවර් වලට ලෝඩ් එක වැඩි සීන් එකක ඇත්තෙ. ගොඩක් උන් සෙට් වෙන වෙලාවට ස්ලෝ වෙනවා!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38

    මන් හිතන්නෙ මුන්ගෙ ටවර් වලට ලෝඩ් එක වැඩි සීන් එකක ඇත්තෙ. ගොඩක් උන් සෙට් වෙන වෙලාවට ස්ලෝ වෙනවා!

    එහෙම වෙන්න බෑ සමහර සයිට් වලට Speed සමහර සයිට් වලට මුන් Limite කරලා වගේ පෙන්නේ.
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    dan download tikak danna baluwa. youtube 2mb enawa. seedr 40kb :growl::angry: thawa monda bn slow nathi ewa thiyenne. :confused:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63

    මන් හිතන්නෙ මුන්ගෙ ටවර් වලට ලෝඩ් එක වැඩි සීන් එකක ඇත්තෙ. ගොඩක් උන් සෙට් වෙන වෙලාවට ස්ලෝ වෙනවා!
    naha bn godak download site withrai slow karala thiyenne. kalin slt eketh kara oka. :growl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    dan download tikak danna baluwa. youtube 2mb enawa. seedr 40kb :growl::angry: thawa monda bn slow nathi ewa thiyenne. :confused:

    මන් නම් විදියක් හොයාගත්තා ඔකොම download කරන්න ඕනේ එචා VPS එකකට අරන් එකෙන් download කරනවා එතකොට ස්පීඩ් තියෙනවා උබලත් එහෙම කරපල්ලා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,762
    113
    Gampaha
    මට හිතෙන්නෙ ISP throttle කරල වගේ. gdrive, yt, fb නම් එනව පැලෙන්න. 5-6Mbps එනව. Speettest එකේ බැලුවාම speed එක 30-40Mbps පෙන්නව. ඒත් වෙන සයිට් එකක්වත් 300Kbps ට වඩා එන්නෙ නෑ.
    මම සතියට කලින් 30GB+ ගත්ත පැය තුනට. ඊයෙ GB 5ක් වත් බැරි උනා. Torrent එන්නෙම නෑ.

    ISP throttle Bypass කරන්න පුලුවන් VPN කලොත්.