එළකිරි CP Name

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එළකිරියේ CP Name එක වෙනස් කරන්න බැරිද්? පොඩිකාලේ එලකිරිය ගැන දන්නේ නැතුව හදපු එකෙන් දැන් වැඩ කරන්න බහින්න කියලා බැලුවේ.එත් CP Name එක හෙන ගොබ්බයි :confused:වගේ.වෙනස් කරන්න විදියක් නැද්ද බං.....