ගාල්ලේ දවසින් ගිහින් එමු

ගාල්ලේ දවසින් ගිහින් එමු

ගාල්ලේ දවසින් ගිහින් එමු​

ටික දවසක් වෙනවා ගාල්ලේ ගිහින් ඇවිල්ලා. වෙලාවක් තිබ්බේ නැහැ ත්‍රෙඩ් එකක් දාන්න . හැබැයි මේක ගැන විස්තරයක් දාන්න ලොකු උවමනාවක් තිබ්බ. තව යන එකෙක්ට උදව්වක් වෙන්න. මේක ඉතින් family trip එකක්. ගෙදෙර කට්ටිය එක්ක ගිය. Family trip එකක් plan කරන කෙනෙක්ට මේක උදව්වක් වෙයි.
මුලින්ම මම කලේ හොද plan එකක් හදාගන්න එක . එළකිරියේ පෝරිසාදයා ලොකු සප් එකක් දුන්නා . ගොඩක් ස්ත්තුයි මචන්. තාමත් කොහේ හරි යද්දී මම නම් මුගෙන් තමයි විස්තර ගන්නේ . එච්චරට ර‍ට වටේ ගියපු ඩයල් එකක් :lol:.

ගෙදෙරින් 7ට වගේ පිටත් වුණා . කෙලින්ම highway එකෙන් දැම්මා . ඊට පස්සේ ඉතින් පින්නදුවෙන් exit වුණා. 8:30 ට වගේ ගාල්ලට එන්න ඇති .

Google map එක දාගෙන මම ගියපු හැමතනකට යන්න පුළුවන්.
මගේ ප්ලැන් එකේ විදියට මුලින්ම අපි යන්න හිටියේ රූමස්සල පැත්තේ. එහෙ තියෙනවා ලස්සන පන්සලක් . මේක ජපන් පන්සලක්. Japanese Peace Pagoda කියලා ගූගල් එකේ ගහන්න . ඒක බැලුවා . මේ තියෙන්නේ මම ගත්තු ෆොටෝ එකක් . :love:

DSC_7048__1555659013_112.134.7.118.jpg

පනසලේ උඩ ඉදන් බැලුවාම රූමස්සල වෙරල ලස්සනට පේනවා :love:

DSC_7036__1555659376_112.134.7.118.jpg

කාටහරි ඕනනම් මේ පන්සල ගාවට ගියාට පස්සේ jungle beach වගේ ගිහින් පොඩ්ඩක් relax වෙන්න පුළුවන් . ගෙදෙර කට්ටිය එක්ක ගිය හින්දා beach පැත්තේ යන එක ප්ලැන් එකෙන් අයින් කලා . ඒවාට ඉතින් යන්න ඕනේ යාලුවෝ එක්ක :lol:

ඊට පස්සෙත් ගියේ ඉතින් තව පන්සලකට. යටගල රජ මහා විහාරායට .මේක ලෙන් විහාරයක්. අපි ගියේ සෙනසුරාදා දවසක. එත් කිසි සෙනගක් නැහැ . මේකට ගියාම පුදුම සැනසිල්ලක් එන්නේ. :cool:

DSC_7060__1555659798_112.134.7.118.jpg

ඊට පස්සේ ගියේ කැස්බෑවෝ බලන්න. ඒක තියෙන්නේ හබරාදුවේ. Habaraduwa sea turtle hatchery කියලා නෙට් එකේ ගහන්න. ඒ හරියේ තව කස්බැවෝ බලන තැන් තිබ්බා. මම කලින් ඉදන්ම ප්ලැන් කරන් ගියේ මෙතන. මතක විදියට රුපියල් 100ක් ද කොහෙද ගත්තා එක්කෙනෙක්ගෙන් ඇතුල් වෙන්න.

DSC_7068__1555659676_112.134.7.118.jpg

වෙලාව මේ වෙද්දී 2 ත් පහු වෙලා තිබ්බ :lol: . පට්ට බඩගිනි . කොහමත් ඊළඟට යන්න හිතන් හිටියේ කොග්ගල පැත්තට . එක හින්ද ඒ පැත්තේම restaurant එක්ක කලින්ම හොයාගත්තා . මේකේ නම Catalina Grill Restaurant. අපේ Air Force එකෙන් කරන restaurant එකක් . මෙතන parking නම් ඕන තරම් තියෙනවා . පොඩි plane එකකුත් නවත්තලා තියෙනවා. ඕනනම් ඇතුලට ගිහින් බලන්න පුළුවන් . රුපියල් 30 ගන්නේ එක්කෙනේකෙගෙන් . කැමැත් හොදයි මචන් මටනම්. Service charges එහෙම ගන්නෙත් නැහැ .

මේ තියෙන්නේ ඒ plane එක :cool:

IMG_20181124_134825__1555659517_112.134.7.118.jpg

කාල ඉවර වුනාට පස්සේ restaurant එක පිටිපස්සේ තියෙන්නේ beach එක . ඒක ළඟ පොඩ්ඩක් වෙලා ඉදලා අපි ගියා මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න . මේකේ ඇතුලේ නම් පින්තුර ගන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ

DSC_7092__1555659775_112.134.7.118.jpg

ඊට පස්සේ ගාලු කොටුවට ආවා අපි. කොටුවට එද්දී වහින්න ගත්තා . එක හින්දා මම කැමරා එක ගෙනිච්චේ නැහැ :(. කොටුවේ රවුමක් දැම්මා . එතන ඉන්නවා Crazy jumpers ල සෙට් එකක්. ඒගොල්ලෝ හිටියොත් කට්ටියගෙන් සල්ලි කීයක් හරි අරන් උඩ ඉදන් පනිනවා . මම ගිය වෙලේ මොකෙක්වත් සල්ලි දුන්නේ නැහැ උන්ට :lol::lol:. දැන් ඉන්න සුද්දොන්ගෙන් ඉස්සර වගේ සල්ලි ගන්න අමාරුයි . ඒගොල්ලෝ අපිට වැඩිය කපටි :lol:

මේක නම් clear නැහැ photo එක . ෆෝන් එකෙන් ගත්තේ . රෑ වෙලත් තිබ්බේ. :(

IMG_20181124_180931__1555659825_112.134.7.118.jpg

හිතුවා වගේම බලන්න හිතන් හිටපු හැමතැනකම බැලුවා . එන ගමන් ගාල්ලෙන් අලුත් මාළු අරගෙන සහන බේකරියෙන් හවසට කාලා highway එකෙන් දාලා ගෙදෙර අවා . 8 වගේ වෙද්දී ආපහු ගෙදෙර එන්න ඇති.

හැමදේම plan කරලා යන්න . Google maps දාගෙන ඕන තැනක යන්න පුළුවන් මම ගියපු. කාගෙන්වත් මුකුත් අහන්න ඕනෙත් නැහැ . තව ගියපු තැන් ගැන ත්‍රෙඩ් දාන්නම් වෙලාවක් හම්බවෙන විදියට . ලැබෙන ප්‍රතිචාර හොදයිනම් . :lol: ජය වේවා කට්ටියටම :)
 
Last edited:

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මචන් දෙන්නෙක් ට යනවනම් වියදම ඔක්කොම කීයක් විතර වෙයිද ?
     
    Apr 18, 2019
    1
    0
    1
    :love::
    විල්සන් මාමා;24397535 said:

    මටත් යන්න ඕනේ බන් වාහන නම් නම් බස් එකේ තමයි හැම තැනම බලන්න යන්න වෙන්නේ , ට්‍රිවිල් එකක ඔය ඔක්කොම ටම බලන්න ගියෙන් හෙන ගානක් ගනීද
     
    නියමයි විල්සන් මාමේ...නියමට ගමන ප්ලෑන් කරලා තියෙනවා.

    :yes::yes::yes::yes:

    ඔව් මචන් ප්ලෑන් කරන් ගියාම පට්ට ලේසි . හොදට එන්ජෝයි කරලා එන්න පුළුවන් . පොඩි වෙලාවක් අරගෙන ඉන්ටෙර්නෙට් එකේ හෙව්ව්වනම් හරි
     
    මචන් දෙන්නෙක් ට යනවනම් වියදම ඔක්කොම කීයක් විතර වෙයිද ?

    මටත් යන්න ඕනේ බන් වාහන නම් නම් බස් එකේ තමයි හැම තැනම බලන්න යන්න වෙන්නේ , ට්‍රිවිල් එකක ඔය ඔක්කොම ටම බලන්න ගියෙන් හෙන ගානක් ගනීද
    ලොකු වියදමක් ගියේ නැහැ බන් . මම නම් ගියේ බන් වාහනේක . තෙල් වලට 2000/= විතර යන්න ඇති. අපි තුන් දෙනෙක් දවල්ට කෑවා . මේක රෙස්ටුරන්ට් එකක් හින්දා පොඩ්ඩක් ගාන වැඩි . Fruit juice බිව්වා සහ දවල්ට කන්න 3000/= වගේ ගියා මචන් . උබට ඕක අඩු කරගන්න පුළුවන් හෙනට නොර්මල් කඩේකින් කෑවනම් . හවසට තේ බොන්නත් පොඩි ගානක් යන්න ඇති . කස්බැවෝ බලන්න එක්කෙනෙක්ට 100/= ගත්ත . කෞතුකාගරේට එක්කෙනෙක්ගෙන් 50/= ගත්තා . ඔච්චරයි වියදම. ඒ පැත්තේ ටුක් (driver නැතුව ) එහෙම rent එකට තියෙනවා . තව ස්කූටි එහෙම තියෙනවා . සුද්දෝ ඒවගේමයි යන්නේ . ගාල්ලට ගිහින් ස්කූටියක් rent කරගනින් . ටුක් එකක් driver එක්කම නම් ටිකක් ගානක් ගනී මම හිතන්නේ . දෙන්නෙක්ට මචන් 5000 කට අඩුවෙන් යයි ඔක්කොම වියදම්
     
    Last edited: