පිළිකා රෝහලේ මැෂින් තුනක් දැනටම ගෙනල්ලා &#3501

Kalana_th

Member
Oct 20, 2016
5
1
3
පිළිකා රෝහලේ මැෂින් තුනක් දැනටම ගෙනල්ලා &#3501

උඹල ඔය නෑ නෑ තියෙන ඒවා මදි ගගා කෑ ගහන ලීනියර් ඇක්සලරේටර් තුනක් දැනටම ලංකාවෙ තියෙනවා...

ලංකාවට ඔය මැෂින් ගේන්නෙ 2014දි.මහරගම,කරාපිටිය,යාපනය,මඩකලපුව හොස්පිටල් වලට තමා ඕක ගෙන්නෙ රටේ හතර කෙලවරේ ඕනි මනුස්සයෙක්ට ප්‍රතිකාර ගන්න පුලුවන් වෙන්න.කොහොමහරි මඩකලපුවට ගේනවා කිව්ව හතරවෙනි මැෂින් එක ගැන සඳහනක් නෑ කොහෙවත්..

මේ මැෂින් ගේන්නෙ මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ අවසන් කාලේදි.මේවා හයි කරන්න පිටරටින් විශේෂඥයෝ ගෙන්නන්න ඕනි ඒකට සැලකිය යුතු මුදලක් යනවා..කොහොමහරි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටුනම යහපාලන ආන්ඩුවෙන් මේ මැෂින් හයි කරන්න තියා ඒ ගැන හොයල බැලුවෙත් නෑ..අදටත් මහරගම දෙකයි කරාපිටියෙ එකයි ගානේ මේ මැෂින් ශිප් කරපු ලී පෙට්ටියවත් අයින් නොකර එහෙම පිටින්ම තියෙනවා..

ඔන්න ඔය තත්වෙ උඩ තමා මේ රටේ මිනිස්සු බදුත් ගෙවල ඉතිරිවෙන එකෙනුත් කීයක් හරි දීලා අලුතින් මැෂින් ගේන්න හදන්නේ...දැනගන්න කිව්වේ නැතුව ඔය වැඩේට අකුල් හෙලන්න නෙමේ..https://www.newsfirst.lk/2018/05/19/linear-accelerators-worth-more-than-a-billion-rupees-still-in-original-packing/?fbclid=IwAR0Ze6R1s5Q9rzxsaO-3zy7Ax3LrcIeBzw4Ip0Rz1ZwZN9JdJr_kaqAxDT4
 
  • Like
Reactions: Deleted

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උඹල ඔය නෑ නෑ තියෙන ඒවා මදි ගගා කෑ ගහන ලීනියර් ඇක්සලරේටර් තුනක් දැනටම ලංකාවෙ තියෙනවා...

    ලංකාවට ඔය මැෂින් ගේන්නෙ 2014දි.මහරගම,කරාපිටිය,යාපනය,මඩකලපුව හොස්පිටල් වලට තමා ඕක ගෙන්නෙ රටේ හතර කෙලවරේ ඕනි මනුස්සයෙක්ට ප්‍රතිකාර ගන්න පුලුවන් වෙන්න.කොහොමහරි මඩකලපුවට ගේනවා කිව්ව හතරවෙනි මැෂින් එක ගැන සඳහනක් නෑ කොහෙවත්..

    මේ මැෂින් ගේන්නෙ මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ අවසන් කාලේදි.මේවා හයි කරන්න පිටරටින් විශේෂඥයෝ ගෙන්නන්න ඕනි ඒකට සැලකිය යුතු මුදලක් යනවා..කොහොමහරි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටුනම යහපාලන ආන්ඩුවෙන් මේ මැෂින් හයි කරන්න තියා ඒ ගැන හොයල බැලුවෙත් නෑ..අදටත් මහරගම දෙකයි කරාපිටියෙ එකයි ගානේ මේ මැෂින් ශිප් කරපු ලී පෙට්ටියවත් අයින් නොකර එහෙම පිටින්ම තියෙනවා..

    ඔන්න ඔය තත්වෙ උඩ තමා මේ රටේ මිනිස්සු බදුත් ගෙවල ඉතිරිවෙන එකෙනුත් කීයක් හරි දීලා අලුතින් මැෂින් ගේන්න හදන්නේ...දැනගන්න කිව්වේ නැතුව ඔය වැඩේට අකුල් හෙලන්න නෙමේ..https://www.newsfirst.lk/2018/05/19...xsaO-3zy7Ax3LrcIeBzw4Ip0Rz1ZwZN9JdJr_kaqAxDT4

    එතකොට අපි අහවල් එකටද සල්ලි එකතු කරන්නෙ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,315
    113
    Mamath thread ekak damma udaw karanna okak ganna kiyala.puduma ratak ban meka.shik.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    muhudu hukanno wagayak
    5.gif
    5.gif
    5.gif

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,515
    113
    Corrupted Government body - Bio Medical Engineering Division should be responsible for this.Those Engineer s are the main shareholders of medical devices companies in Sri Lanka.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,446
    6,620
    113
    Land of Lions
    57154484_10158366859318242_2741713088028868608_o.jpg

    Linear Accelerator උපකරන 4 ක් මහරගම අපෙක්ශා, කරාපිටිය, යාපනය, මඩකලපුව රොහල්වල වසර 5 කට ආසන්න කාලයක් ගෙනාපු විදියටම අදටත් පෙට්ට්වලම තියෙනවා. ඔබ අතුලු මෙි සියලුදෙනා ගන්න උත්සාහය හොදයි. ඒත් ඇත්ත තිත්තයි. අපි කරන්න ඕන ලංකාවේ ප්‍රධාන රෝහල් 4ක පෙට්ටි වල තියෙන මේ වටිනා වෛද්‍ය උපකරණ ය රෝහල් වල ස්ථාපිත කරන්න ක්‍රමයක් සකස් කිරීමයි. මේ සඳහා පෙරමුණ ගන්නා ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව ඔබට මහරගම අපේක්ෂා රෝහල. කරාපිටිය වැනි අපිට ලේසියෙන්ම ලගා විය හැකි රෝහලකට ගියාම අදත් දකින්න පුළුවන් පෙට්ටිවල තියෙන මේ උපකරණය. මේ පිළිබඳව සියලු දෙනා දැනුවත් කර අසරණ පිළිකා රෝගීන් ඒ සඳහා සරණක් වෙන්න. මේ සිද්ධිය හොඳටම දන්නවා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඒ ඒ රොහල්වල බලධාරින්. පොඩ්ඩක්වත් හිතන්න එපා අප මේ ඔයාලගෙ උතුම් උත්සාහයට අකුල් හෙලනවා කියල. මොකද අප මේ පිලිබඳව සිරස ඔස්සේ ප්‍රවෘත්ති යක් කලා අවුරුද්ද කට විතර කලින්.

    උපුටාගැනීමකී.

    බලධරයන්ගේ අවධානය යොමුවේවා..

    Sunil Jayawardena: කරාපිටියේ බංකර් එක හැදුවේ අපි. එත් එකෙ LENIER ACCELERATOR උපකරණ සවි කීරීමට අවශ්‍ය AC System අපගේ scope එකෙ තිබුනේ නැත. පසුව එම අවශ්‍යතාව වෙනත් contractor කෙනෙක් මගින් දැන් නිම කර තිබේ. දැන් උපකරණ සවි කල හැක. එහෙත් වියාපෘතිය අවසන් කීරීමට lead doors USA වලින් ගෙනවිත් සවි කීරීමට තවත් කාලයක් ගත වේවි. කෙසේ වෙතත් මෙම ප්‍රමාදයට මුලික හේතුව. දුර්වල ව්‍යපෘති කළමනාකරණය හා සම්බන්දිකරණය.
    https://www.facebook.com/photo.php?...NBbXDlq1WmgoyrCYsh2woX-g6n5dswdFZ3BjrBNHmkVzI
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,315
    113
    Me wage dewal walin wenne minissu aththa deyak unath help karanne nathi eka.kalakanni
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,315
    113
    57154484_10158366859318242_2741713088028868608_o.jpg

    Linear Accelerator උපකරන 4 ක් මහරගම අපෙක්ශා, කරාපිටිය, යාපනය, මඩකලපුව රොහල්වල වසර 5 කට ආසන්න කාලයක් ගෙනාපු විදියටම අදටත් පෙට්ට්වලම තියෙනවා. ඔබ අතුලු මෙි සියලුදෙනා ගන්න උත්සාහය හොදයි. ඒත් ඇත්ත තිත්තයි. අපි කරන්න ඕන ලංකාවේ ප්‍රධාන රෝහල් 4ක පෙට්ටි වල තියෙන මේ වටිනා වෛද්‍ය උපකරණ ය රෝහල් වල ස්ථාපිත කරන්න ක්‍රමයක් සකස් කිරීමයි. මේ සඳහා පෙරමුණ ගන්නා ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව ඔබට මහරගම අපේක්ෂා රෝහල. කරාපිටිය වැනි අපිට ලේසියෙන්ම ලගා විය හැකි රෝහලකට ගියාම අදත් දකින්න පුළුවන් පෙට්ටිවල තියෙන මේ උපකරණය. මේ පිළිබඳව සියලු දෙනා දැනුවත් කර අසරණ පිළිකා රෝගීන් ඒ සඳහා සරණක් වෙන්න. මේ සිද්ධිය හොඳටම දන්නවා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඒ ඒ රොහල්වල බලධාරින්. පොඩ්ඩක්වත් හිතන්න එපා අප මේ ඔයාලගෙ උතුම් උත්සාහයට අකුල් හෙලනවා කියල. මොකද අප මේ පිලිබඳව සිරස ඔස්සේ ප්‍රවෘත්ති යක් කලා අවුරුද්ද කට විතර කලින්.

    උපුටාගැනීමකී.

    බලධරයන්ගේ අවධානය යොමුවේවා..

    Sunil Jayawardena: කරාපිටියේ බංකර් එක හැදුවේ අපි. එත් එකෙ LENIER ACCELERATOR උපකරණ සවි කීරීමට අවශ්‍ය AC System අපගේ scope එකෙ තිබුනේ නැත. පසුව එම අවශ්‍යතාව වෙනත් contractor කෙනෙක් මගින් දැන් නිම කර තිබේ. දැන් උපකරණ සවි කල හැක. එහෙත් වියාපෘතිය අවසන් කීරීමට lead doors USA වලින් ගෙනවිත් සවි කීරීමට තවත් කාලයක් ගත වේවි. කෙසේ වෙතත් මෙම ප්‍රමාදයට මුලික හේතුව. දුර්වල ව්‍යපෘති කළමනාකරණය හා සම්බන්දිකරණය.

    :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,329
    113

    දැනටමත් තියෙන ඒවා ගැන සඳහනක් නැත්තෙ ඇයි? තියෙන එකක්ම අලුතින් ගෙනාව කියල හයි කරන්නද?