පිළිකා රෝහලේ මැෂින් තුනක් දැනටම ගෙනල්ලා ත
උඹල ඔය නෑ නෑ තියෙන ඒවා මදි ගගා කෑ ගහන ලීනියර් ඇක්සලරේටර් තුනක් දැනටම ලංකාවෙ තියෙනවා...
ලංකාවට ඔය මැෂින් ගේන්නෙ 2014දි.මහරගම,කරාපිටිය,යාපනය,මඩකලපුව හොස්පිටල් වලට තමා ඕක ගෙන්නෙ රටේ හතර කෙලවරේ ඕනි මනුස්සයෙක්ට ප්රතිකාර ගන්න පුලුවන් වෙන්න.කොහොමහරි මඩකලපුවට ගේනවා කිව්ව හතරවෙනි මැෂින් එක ගැන සඳහනක් නෑ කොහෙවත්..
මේ මැෂින් ගේන්නෙ මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ අවසන් කාලේදි.මේවා හයි කරන්න පිටරටින් විශේෂඥයෝ ගෙන්නන්න ඕනි ඒකට සැලකිය යුතු මුදලක් යනවා..කොහොමහරි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටුනම යහපාලන ආන්ඩුවෙන් මේ මැෂින් හයි කරන්න තියා ඒ ගැන හොයල බැලුවෙත් නෑ..අදටත් මහරගම දෙකයි කරාපිටියෙ එකයි ගානේ මේ මැෂින් ශිප් කරපු ලී පෙට්ටියවත් අයින් නොකර එහෙම පිටින්ම තියෙනවා..
ඔන්න ඔය තත්වෙ උඩ තමා මේ රටේ මිනිස්සු බදුත් ගෙවල ඉතිරිවෙන එකෙනුත් කීයක් හරි දීලා අලුතින් මැෂින් ගේන්න හදන්නේ...දැනගන්න කිව්වේ නැතුව ඔය වැඩේට අකුල් හෙලන්න නෙමේ..https://www.newsfirst.lk/2018/05/19/linear-accelerators-worth-more-than-a-billion-rupees-still-in-original-packing/?fbclid=IwAR0Ze6R1s5Q9rzxsaO-3zy7Ax3LrcIeBzw4Ip0Rz1ZwZN9JdJr_kaqAxDT4