Apeksha Cancer Hospital donations - where do they go?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දෑන් අපේ උන් ඩිගට හරහට මේකට සල්ලි දානවනේ... ඉස්පිරිතාලේකට උදවු කරාට කමක් නෑ. හෑබෑයි අපි සල්ලි දානවා කියලා කොහෙටද මේ සල්ලි දාන්නේ?

    57267555_10161616599410052_2742448188861448192_n.jpg

    පොඩ්ඩක් බලන්න මේ account එක, මේක health ministry එකේ account එකක්. අපි කොහොමද දන්නේ හරියටම මේක මේ scanner එක ගන්න වියදම් කරයි කියලා? රාජිතයා මේක තියෙන සල්ලි වෙන වෙන මගුල් වලට වියදම් කරොත් මොකද වෙන්නේ? අම්මත්යන්ශේ වියදම් වලට මේ සල්ලි ගත්තොත් මොකද වෙන්නේ? කොහොමද හරියට මේක මොනිටර් වෙන්නේ? අනික එයි මේකට cancer hospital එකෙන් වෙනම account අකක් open කරලා සල්ලි ගන්නේ නෑත්තේ , scanner eka ගන්න විතරක් හරි එහෙම නෑත්තන් hospital එකේ තියෙන අඩුඅපාඩු වලට විතරක්ම වෙනම account එකක් තිබුනා නම් මීට වඩා හොදයි කියලා හිතෙන්නේ නෑද්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    Ooka boruwakda nadda kiyala mama danne na. Habai rajithayata oya salli gasa kanna bari ekek newe. Ooka e tharam sathek. Horakam karala parlimenthuwen elawapu ekek.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    රජයෙන් කරන්න ඕන දේවල් හිමීට මිනිස්සු ලවා කරවගන්න රජ‌යේම උගුලක් තමයි ඔය ඉතින්
    ලංකාවේ එක මනුස්සයෙක් රු.100ක් දුන්නොත් ලංකාවෙ අය කෝටියක් දෙනා රුපියල් 100 ගානේ දුන්නොත් කෝටි 100යි. කාටද ලාබ.

    අර ගංවතුර වෙලේ කොරියන් නිලිය චංගුමී හෙන ලොකු සල්ලි ගොඩක් ලංකාවට එවුවා ඒකි ටීවි එකේ නිවුස් දැකලා දුකට පත් වෙලා. මතකද. මොනව උනාද දල්ලේ ලෑ
    :P

    2yz2vz.jpg
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේකට එන සල්ලි වලින් scanner එක ගන්න donate කරපුව විතරක් හොයාගන්නේ කොහොමද (reference එකක් නෑතිවdeposit කරපු අය ඔන තරම් ඈති ) අනික සෙල්ලම් ගානක් නෙමෙයිනේ බිලියන් 1ක් (1000,000,000) මේකේ පොලියට මොකද වෙන්නේ? පොලිය 8% උනොත් මාසේකට පොලිය විතරක් ලක්ශ 66ක් වෙනව
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    උඹල ඔය නෑ නෑ තියෙන ඒවා මදි ගගා කෑ ගහන ලීනියර් ඇක්සලරේටර් තුනක් දැනටම ලංකාවෙ තියෙනවා...

    ලංකාවට ඔය මැෂින් ගේන්නෙ 2014දි.මහරගම,කරාපිටිය,යාපනය,මඩකලපුව හොස්පිටල් වලට තමා ඕක ගෙන්නෙ රටේ හතර කෙලවරේ ඕනි මනුස්සයෙක්ට ප්‍රතිකාර ගන්න පුලුවන් වෙන්න.කොහොමහරි මඩකලපුවට ගේනවා කිව්ව හතරවෙනි මැෂින් එක ගැන සඳහනක් නෑ කොහෙවත්..

    මේ මැෂින් ගේන්නෙ මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ අවසන් කාලේදි.මේවා හයි කරන්න පිටරටින් විශේෂඥයෝ ගෙන්නන්න ඕනි ඒකට සැලකිය යුතු මුදලක් යනවා..කොහොමහරි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටුනම යහපාලන ආන්ඩුවෙන් මේ මැෂින් හයි කරන්න තියා ඒ ගැන හොයල බැලුවෙත් නෑ..අදටත් මහරගම දෙකයි කරාපිටියෙ එකයි ගානේ මේ මැෂින් ශිප් කරපු ලී පෙට්ටියවත් අයින් නොකර එහෙම පිටින්ම තියෙනවා..

    ඔන්න ඔය තත්වෙ උඩ තමා මේ රටේ මිනිස්සු බදුත් ගෙවල ඉතිරිවෙන එකෙනුත් කීයක් හරි දීලා අලුතින් මැෂින් ගේන්න හදන්නේ...දැනගන්න කිව්වේ නැතුව ඔය වැඩේට අකුල් හෙලන්න නෙමේ..https://www.newsfirst.lk/2018/05/19/linear-accelerators-worth-more-than-a-billion-rupees-still-in-original-packing/?fbclid=IwAR0Ze6R1s5Q9rzxsaO-3zy7Ax3LrcIeBzw4Ip0Rz1ZwZN9JdJr_kaqAxDT4

    57154484_10158366859318242_2741713088028868608_o.jpg

    Linear Accelerator උපකරන 4 ක් මහරගම අපෙක්ශා, කරාපිටිය, යාපනය, මඩකලපුව රොහල්වල වසර 5 කට ආසන්න කාලයක් ගෙනාපු විදියටම අදටත් පෙට්ට්වලම තියෙනවා. ඔබ අතුලු මෙි සියලුදෙනා ගන්න උත්සාහය හොදයි. ඒත් ඇත්ත තිත්තයි. අපි කරන්න ඕන ලංකාවේ ප්‍රධාන රෝහල් 4ක පෙට්ටි වල තියෙන මේ වටිනා වෛද්‍ය උපකරණ ය රෝහල් වල ස්ථාපිත කරන්න ක්‍රමයක් සකස් කිරීමයි. මේ සඳහා පෙරමුණ ගන්නා ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව ඔබට මහරගම අපේක්ෂා රෝහල. කරාපිටිය වැනි අපිට ලේසියෙන්ම ලගා විය හැකි රෝහලකට ගියාම අදත් දකින්න පුළුවන් පෙට්ටිවල තියෙන මේ උපකරණය. මේ පිළිබඳව සියලු දෙනා දැනුවත් කර අසරණ පිළිකා රෝගීන් ඒ සඳහා සරණක් වෙන්න. මේ සිද්ධිය හොඳටම දන්නවා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඒ ඒ රොහල්වල බලධාරින්. පොඩ්ඩක්වත් හිතන්න එපා අප මේ ඔයාලගෙ උතුම් උත්සාහයට අකුල් හෙලනවා කියල. මොකද අප මේ පිලිබඳව සිරස ඔස්සේ ප්‍රවෘත්ති යක් කලා අවුරුද්ද කට විතර කලින්.

    උපුටාගැනීමකී.

    බලධරයන්ගේ අවධානය යොමුවේවා..

    Sunil Jayawardena: කරාපිටියේ බංකර් එක හැදුවේ අපි. එත් එකෙ LENIER ACCELERATOR උපකරණ සවි කීරීමට අවශ්‍ය AC System අපගේ scope එකෙ තිබුනේ නැත. පසුව එම අවශ්‍යතාව වෙනත් contractor කෙනෙක් මගින් දැන් නිම කර තිබේ. දැන් උපකරණ සවි කල හැක. එහෙත් වියාපෘතිය අවසන් කීරීමට lead doors USA වලින් ගෙනවිත් සවි කීරීමට තවත් කාලයක් ගත වේවි. කෙසේ වෙතත් මෙම ප්‍රමාදයට මුලික හේතුව. දුර්වල ව්‍යපෘති කළමනාකරණය හා සම්බන්දිකරණය.
    https://www.facebook.com/photo.php?...NBbXDlq1WmgoyrCYsh2woX-g6n5dswdFZ3BjrBNHmkVzI

    :shocked:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,439
    1,391
    113
    දෑන් අපේ උන් ඩිගට හරහට මේකට සල්ලි දානවනේ... ඉස්පිරිතාලේකට උදවු කරාට කමක් නෑ. හෑබෑයි අපි සල්ලි දානවා කියලා කොහෙටද මේ සල්ලි දාන්නේ?

    57267555_10161616599410052_2742448188861448192_n.jpg

    පොඩ්ඩක් බලන්න මේ account එක, මේක health ministry එකේ account එකක්. අපි කොහොමද දන්නේ හරියටම මේක මේ scanner එක ගන්න වියදම් කරයි කියලා? රාජිතයා මේක තියෙන සල්ලි වෙන වෙන මගුල් වලට වියදම් කරොත් මොකද වෙන්නේ? අම්මත්යන්ශේ වියදම් වලට මේ සල්ලි ගත්තොත් මොකද වෙන්නේ? කොහොමද හරියට මේක මොනිටර් වෙන්නේ? අනික එයි මේකට cancer hospital එකෙන් වෙනම account අකක් open කරලා සල්ලි ගන්නේ නෑත්තේ , scanner eka ගන්න විතරක් හරි එහෙම නෑත්තන් hospital එකේ තියෙන අඩුඅපාඩු වලට විතරක්ම වෙනම account එකක් තිබුනා නම් මීට වඩා හොදයි කියලා හිතෙන්නේ නෑද්ද?

    Exactly.. I held back 10K I wanted to deposit even after filling the deposit slip until I get a number of a dedicated account for the purpose which I was told will be given.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,732
    66,951
    113
    Don't send money to these stupid authorities.Why the common people need to do what the government should do.Buying machines from people donations on top of taxes.No need of a government then.Give a rice packet to a begger for that 50 at least your mind will be happy rather than finding out you helped a shithole to buy another range rover.
     
    කරුණා කාරණා හොයල උබ කියනව වගේ කිවුවම ඊට පස්සේ බණිනවා බන් කුහකයි ලෝභයි අනම් මනම් . ඊට වඩා හොදයි රැල්ලට යන එකාට යන අතකට යන්න දීලා පාඩුවේ ඉන්න එක :yes:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Don't send money to these stupid authorities.Why the common people need to do what the government should do.Buying machines from people donations on top of taxes.No need of a government then.Give a rice packet to a begger for that 50 at least your mind will be happy rather than finding out you helped a shithole to buy another range rover.

    තව අකුල් හෙලීමේ තර්කයක් තමයි, අපි රජයක් පත් කරා නම් ඇයි එයාලා මේවා අරන් නොදෙන්නේ කියන එක. අපේ රටේ දේශපාලනය, නායකයන්ගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එයාලාව පත්කරලා යවලා තියෙන්නෙත් අපිම නිසා බැනගන්න ඕන අපිටමයි. වැඳ වැටීගෙන ඉන්න නිසා දේශපාලකයො අපිට බය නැහැ. ඉතින් මේ ප්‍රශ්නෙට කරන්න ඕන ඒ වෙනුවෙන් හඬක් නගලා පාට කණ්ණාඩි ගලවන එක මිසක් මේ වෙලාවට ගැලපෙන විසඳුම වන අරමුදලට අකුල් හෙලන එක නෙවෙයි. මේ තර්කය ගේන අය දේශපාලනය වෙනස් කිරීම වෙනුවෙන් මුකුත් කරන්නෙත් නෑ, මරණය දැක දැක ඉන්න මිනිස්සුන්ට උදව් කරන වැඩේ කරගෙන යන්න දෙන්නෙත් නැහැ. හැම එකේම වැරදි හොය හොය ෆේස්බුක් ඉන්නවා විතරයි.

    Quoted from : https://web.facebook.com/blog.thambaru/posts/634834876989759
     
    Ah enan aramudal didi innako ithin.