Business help

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,576
    704
    113
    38
    සුවසිලන්තය
    මට ව්‍යාපාරයක් වශයෙන් සුරතල් මසුන් ඇතිකිරීම අබිජනනය කිරීම ගැන දැණුමක් ලබාගැනීමට අවශ්‍යයි කව්රුහරි ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.........මේ උදව්ව ඇත්තටම මට නෙමෙ මගේ යාලුවෙකුට පොඩ්ඩක් පොරට උඩට එන්න අතහිත දෙන්න හැදුවේ මන් මේගැන විස්තරයක් දන්නේ නැති නිසා එළකිරි වාසින්ලගෙන් ඇහුවේ
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,576
    704
    113
    38
    සුවසිලන්තය
    mee balapan mage rep kapala kalakanni ballek mun yako mehema daane man harak mas kadayakata udawwak illuwa wageene mona ammalage daruwoda ban mun ai ban lankawe eun mehema hasirenne


    Capture.JPG


    Csapture.JPG

    man mun wage eunge rep kapanna yanna mokada රිලව් එක්ක බජව් දාන්න මන් කැමති නෑ podi eun :yes::yes::yes:
     
    Last edited: