මට ව්‍යාපාරයක් වශයෙන් සුරතල් මසුන් ඇතිකිරීම අබිජනනය කිරීම ගැන දැණුමක් ලබාගැනීමට අවශ්‍යයි කව්රුහරි ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.........මේ උදව්ව ඇත්තටම මට නෙමෙ මගේ යාලුවෙකුට පොඩ්ඩක් පොරට උඩට එන්න අතහිත දෙන්න හැදුවේ මන් මේගැන විස්තරයක් දන්නේ නැති නිසා එළකිරි වාසින්ලගෙන් ඇහුවේ



