බොහෝ දෙනෙක් කියනවා දැන් මයික්‍රො සමාගම පැන්ඩා රථය නිපදවීම නවත්තල කියල.
මේක ඇත්තද?
පැන්ඩා ගනිපු අයට කෙලවෙයිද?
ඉන්දියානු බජට් වාහන එක්ක බැලුවම ගන්න තිබ්බ එකම වාහනය නවත්තල නම් ලොකු අපරාධයක්.
ඉස්සරහට පැන්ඩා ස්පෙයා පාර්ට්ස් ගන්න නැති වෙයිද ?
ඇන්ජිම චයිනා වුනාට ජපන් වාහන කොටස් එක්ක කොම්පොටර්බල් කියන්නෙ ඇත්තද?

ada gihn order krath micro ekan import krnwa. spare parts wala aduwak na. awrudu 30 40 parana japan wahana walata spare parts ena eka oka mokdda ban 