dammma onna link
thanks

අපේ පැත්තෙ නම් බල්ලෙක් වත් බුරන්නෑ බං.. කිසි සද්දයක් නැහැ..
උබලගෙ කොහොමද
ape paththe ballo nidi, minissu eharila
dammma onna link

අපේ පැත්තෙ නම් බල්ලෙක් වත් බුරන්නෑ බං.. කිසි සද්දයක් නැහැ..
උබලගෙ කොහොමද
මෙහි සත්‍ය අසත්‍ය තාවය නොදනී. එහෙත් ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මාධ්‍ය ආයතන තවදුරටත් විශ්වාස කළ හැකි දැ යි ප්‍රශ්නාර්ථයකි .
.
කටකතා පතුරනවා කියලා බයිලා කියන්න එපා . මොකද හරීන්ගෙ තාත්ත කිව්ව කතාවත් කටකතාවක් වෙලා හරි ආව නං අද ජීවිත කිහිපයක් බේරෙන්න තිබ්බා , හරියට පාර්ලිමේන්තුවේ අය අද church නොගිහින් ජීවිත බේර ගත්ත වගේ
.
True ද fake ද ගගා හැ** හදන්න එපා . ජීවිත හානියක් වුණොත් වෙන්නෙ තමන්ට . ඒ නිසා curfew ඉවර වෙනකන් ගෙදරට වෙලා ඉන්න .මේ රජයටවත් අනිත් කිසිම වගකිව යුතු ආයතනවලට වත් අපේ ජීවිත වල වටිනාකමක් නෑ කියලා අදාල මාධ්‍ය ප්‍රකාශන වලින්ම තේරෙනවා නේ .
.
ඔව් නේ. ඇයි බල්ලො බුරන එක නැවැත්තුවෙමෙච්චර කල් එහෙනං බල්ලො බුරල තියෙන්නෙ වාහන වලට වෙන්න ඕනෙ.
උදේ 6.00 වෙනකම් කිව්වට පස්සෙ වෙනස් කරා නැවත දැනුම් දෙනතුරු කියලා

dude, there are so many people here who do not trust this government.

අපේ පැත්තෙ නම් බල්ලෙක් වත් බුරන්නෑ බං.. කිසි සද්දයක් නැහැ..
උබලගෙ කොහොමද
අපේ පැත්තෙ නම් බල්ලෙක් වත් බුරන්නෑ බං.. කිසි සද්දයක් නැහැ..
උබලගෙ කොහොමද
අපේ පැත්තෙ නම් බල්ලෙක් වත් බුරන්නෑ බං.. කිසි සද්දයක් නැහැ..
උබලගෙ කොහොමද
ඔව් බන් අපේ පැත්තෙත් එහෙම තමයි
ow bn wenadata mala karadare ada asawata saddayk ne baye be ninda yanneth ne
Department of government information eke update ekak dala naththe ai ban? Untane news eka Media walata legally denna puluwan.![]()
no idea machanMata nikan pare awidala enna hithenawa...

ow bn wenadata mala karadare ada asawata saddayk ne baye be ninda yanneth ne

Mata "nikan" pare awidala enna hithenawa...

tv channel okkoma nidi neda
Duwana gaman akbar paarak kiyagena yanna...wena ratewal welata paninne one wena ekak na..kelinma swargaye