I stuck with my mother. please help me.

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    උබ ඕන මගුලක් හිතාගනින්.

    :rofl::rofl: අනාතය එකෙන් ආව දවස් වල නම් රැවටුනා. අනික් දවසෙ කෙල්ලෙක් වගේ වරෙන්
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සහෝදර සහෝදරියො නැද්ද බං

    අම්මට බම්බු ගහගන්ඩ කියල උඹ ගැනත් හිතල වැඩ කරන්ඩ :yes: නැත්තං උඹටමයි පසු තැවෙන්ඩ වෙන්නෙ.. අම්ම ගැන තියෙන වෛරෙ තව වැඩි වෙන එකයි වෙන්නෙ
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    puluwannam umba amma karana oya waradi walata galapena bana dahan umba ahapan tikak sadden ammata ahenna, (kunuharapa kiyagena bana gannawanam e gana kiyawena, warahali andinawa nam e gana kiya wena wage).
    pragathiyak na wage nam pansale hamuduruwanta gihin kiyahan
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    meka tikak serious case ekak wage bn

    සහෝදර සහෝදරියො නැද්ද බං

    අම්මට බම්බු ගහගන්ඩ කියල උඹ ගැනත් හිතල වැඩ කරන්ඩ :yes: නැත්තං උඹටමයි පසු තැවෙන්ඩ වෙන්නෙ.. අම්ම ගැන තියෙන වෛරෙ තව වැඩි වෙන එකයි වෙන්නෙ

    කවුරුත් නෑ බන්. දාල එන්න දුකයි බන්. අම්ම ටිකක් තරුනවත්නම් හිතන්න තිබ්බ. මොකක් හරි කරදරයක් උනොත් මට ජීවිත කාලෙම විදවන්න වෙයි.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    puluwannam umba amma karana oya waradi walata galapena bana dahan umba ahapan tikak sadden ammata ahenna, (kunuharapa kiyagena bana gannawanam e gana kiyawena, warahali andinawa nam e gana kiya wena wage).
    pragathiyak na wage nam pansale hamuduruwanta gihin kiyahan

    අම්ම උදේට පිරිත් අහනව. ඒව ඇහුවට වැඩක් නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අම්මල ඔහොම තමයි මචන්
    හිත හදා ගනින්
    එක අම්මනේ ඉන්නේ ඉතින් බලා ගනින්
    කියල තේරුම් කරපන් පොඩ්ඩක්
    ජොබ් එකක් කරන්න පලයන්
    ගෙදර කාව හරි නවත්තල පලයන්
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට කියන්න උබල මම මේ ඉන්න තැන ඉන්නවනම් මොකද කරන්නේ?