Life of Australia

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මම හොයනවා කවුරුහරි මගෙ ඉන්ස්ටග්‍රෑම් එකයි ෆේස්බුක් එකයි ප්‍රොමොට් කරගන යන්න කවුරු හරි...ග්‍රැෆික් දන්න කවුරුහරි...පේඩ් ඇඩ් කැම්පේන් මැනේජ් කරගන යන්න ඕනෙ, හැමෝම එන්ගේජ් වෙන කන්ටෙන්ට් හදන්න ඕනෙ...දවසට මොකක් හරි පෝස්ට් එකක් පේජ් එකේ යන්න ඕනෙ, රීශෙයා, අලුත් කන්ටෙන්ට්, කෝට්කාඩ්ස්, ඕවා දවසට එක ගානෙ පෝස්ට් වෙන්න ඕනෙ....බැක්ලින්ක් හදන්න, සයිට් එකට ට්‍රැෆික් ගේන්න අන්තිමට ලීඩ්ස් ගන්න කරන්න පුලුවන් හැමදේම කරන්න ඕනෙ...මන් ගාව ගේම ගහන්න ඕනෙ ස්ට්‍රැටජි එක තියනවා...කරගන යන්න කවුරු හරි ඕනෙ....පේමන්ට් හැම සති දෙකටම සැරයක් එවන්න පුලුවන්...ගනන් හිලවු කතා කරගන්න මට කෝල් එකක් දෙන්න වට්සැප් +61449592113....මේකට රිප්ලයි කරන්න එපා මොකද මම එලකිරි බලන්නෙ හරිම අඩුවෙන්...නැත්තම් මේල් කරන්න[email protected]

    මම කීප දෙනෙක් එක්ක කතා කරා...ඒත් මට ඕනෙ වැඩේ කරන්න බැරි සීන් එකක් තියෙන්නෙ....පුලුවන් කෙනෙක් ඉන්නවනම් හරි දන්න කෙනෙක් ඉන්නවනම් හරි මට වට්සැප් කරන්න....;););)
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    අනික සොරි....මගෙන් විස්තර අහගන දෙසීයකට වඩා අවා...පුලුවන් විදිහට රිප්ලයි කරා...දැන් මට එලකිරි බැලෙන්නෙ හරිම අඩුවෙන්....ඒක හින්දා රිප්ලයි ආවෙ නැත්තම් සොරි මචන්ලා....මගෙ වට්සැප් එක +61449592113....මේකට හරි මේල් එකට හරි එවන්න මම රිප්ලයි කරන්නම්....බැනලා තියනවා සමහර එවුන්...කමක් නෑ ඕනෙ උන්ට විතරයි දැම්මෙ මේක....අනිත් උන් මට බැනලා අහක බලාගනිල්ලා....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    56615065_2809421765797078_8233107115615453184_n.jpg
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,602
    1,548
    113
    Mama damma pr eka,, masa 17 processing period eka,, immigration eke wada Karana hena. Slow