arduino parts

mangala85

Junior member
  • Aug 4, 2009
    40
    20
    8
    Expensive and arrogant :lol:

    අපේ උන්ට වැරදුනෙ ඔතන තමයි. අපෙ උන් butter පාරට යාප්පුවට රැවටෙනව. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්. :dull:
    :growl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ උන්ට වැරදුනෙ ඔතන තමයි. අපෙ උන් butter පාරට යාප්පුවට රැවටෙනව. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්. :dull:
    :growl:

    ඔය කියන විදිහට වැරදුනේ පාරිභෝගිකයටද වෙලෙන්දටද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Ganna oni okkoma eBay dapan bn.

    ebay වලට වඩා කොටුවෙ සමහර ඒව ලාබයි හෝ ඒ ගානමයි මමත් ඉස්සර හැම මගුලම ebay තමයි ඒත් ලගදි කොටුවෙන් ගත්තා කෑලි ටිකක් හදිස්සියට එතකොට බැලුවම ebay එකේ 200 ට වගේ ගනිපුවා 140ට වගේ කොටුවෙන් ගත්තෙ බලලා සිංහල කඩේකින් ගනින්

     
    Last edited: