හෙට වැඩද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    උඹලගේ office වලින් leave දුන්නද? නැත්තම් හෙට වැඩද?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හෙට අවසන් කටයුතු ලු... මොනවා වගේ තත්වයක් වෙයිද දන්නේ නෑ.. හෙට යන්න එපා මචං...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,652
    2,341
    113
    api adath working meetings unexpected events nisa kmada karanne kiyana eka gana but 1.30 wage weddi awa api. hetath working
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ගෙදරින් යන්න එපා කියනවා. ඒක හින්දා යන්නෙ නෑ.
    මට පැය 2 බස් එකේ හරි කොච්චියේ හරි යන්න ඔනා.

    අවේ නෑ කියලා ජොබ් එකෙන් අයින් කරන්න බැහැනේ..
    අවදානම් තියෙන එවුන් ගෙදර ඉදපල්ල.

    ආන්ඩුවත් රජයේ සේවකයන්ට එන්න කියලා බල කරන්නේ නැත්තේ ඒකයි මම හිතන්නේ..ඉල්ලිමක් නම් කරල තිබුනා.. එච්චරයි.
    මොකද තාමත් බොම්බ 100% නෑ කියල කියන්න කාටවත් බෑ.

    ඉස්කෝල උනත් සෑහෙන චෙක් කරල දෙයි ආමි එකෙන්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    ane manda bann