Post only Officially Confirmed News

thushana

Well-known member
  • Jun 19, 2010
    10,112
    5,976
    113
    awith unge wade karan yai. oya enne unge wada walata records, files hada ganna bn.
    Gu haliyak wennai yanne gedara gindara pitata dunnama moko wenne.aurudu 30k thebba yuddaya nawathwanna Interpol ekak awe nane.okunta kranna puluwan wapasariye idan hitiyanam hari.ranil amarican gaththa nisa un tagert karala gahuwe e than walata.

    Middle East wage unoth ape punchi rata iwarai.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    සිංහලයෙක්ගෙ අතින් පොඩි දෙයක් උනාම කාලකන්නි විදිහට හැසිරුන පරයගේ දැන් හැසිරීම බලපන්කෝ

    u muslim gangbang ekakin rape wela ipadichcha ekek.ganan ganna epa
     
    • Like
    Reactions: scurvy

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,112
    5,976
    113
    GT LATA Loku balapamak Ella wela thiyanwa.yako ethakota me anduwen ne. සියලු මාධ්‍ය වාරණය කරලා තියෙන්නේ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    Wow maru.oya news ekath ayin karayi da danne naha.:lol:

    යකෝ මේ 3 පර දැම්මේ දන දන හැම එකම admin මකනවා හැමිනෙන්න ඕකගේ ඇ***** කුණු වෙන්න ඕනේ​
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    සොහොන;24410671 said:
    උදෙම පාස්කු ඉරිද අනිවාර්‍යෙන් සෙනග එකතු වෙනවා

    ආ ඔයත් ආවද.. සහජීවනේ පුකෙන් ගොස් ඇති මේ මොහොතේ රතු පොන්නයින් වෙනුවෙන් ඔබට ප්‍රකාශ කිරීමට ඇත්තේ මොන්වාද:nerd:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    Originally Posted by spamcheck
    colombosl post or what ever news site is not government confirmed news. post only from government media.
    or atleast from adaderana, hiru, lankadeepa

    BBC, what ever british site, twitter blah blah not government confirmed news.

    Next time you will be banned.

    Meya mehema dammata lankawe oya kiyana sites wala ewa dapuwahamath ayin karanawane .
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආ ඔයත් ආවද.. සහජීවනේ පුකෙන් ගොස් ඇති මේ මොහොතේ රතු පොන්නයින් වෙනුවෙන් ඔබට ප්‍රකාශ කිරීමට ඇත්තේ මොන්වාද:nerd:

    ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතල බෝම්බ පිපිරීම් මාලාවක් අවම වසයෙන් පුද්ගලයන් 290 ක් ඝාතනය කොට 500 කට පමන තුවාල සිදු කලේ ය. පෙරවරු 8.45 හා 9.00 අතර හටගත් සම්බන්ධීකෘත ප්‍රහාරයක දී හඳුනා නො ගත් ත්‍රස්තවාදීන් ක්‍රිස්තියානි පල්ලි තුනකට හා සංචාරකයන් නිතර පැමිනෙන සුඛෝපභෝගී හෝටල් තුනකට පහර දුන්නේ ය. මිය ගිය අය අතරට එක්සත් ජනපදය, යුරෝපීය රටවල්, චීනය හා ජපානයෙන් පැමිනි සංචාරකයන් ඇතුලු විදේශිකයන් 35 ක් පමන අයත් වේ.

    කොලඹ සාන්ත අන්තෝනි, කොලඹින් උතුරට වන්නට පිහිටි මීගමුව සාන්ත සෙබස්තියන් හා දිවයිනේ නැගෙනහිර දිග වෙරලේ මඩකලපුවේ සියොන් යන දේවස්ථාන පාස්කු ඉරිදා දේව මෙහෙයයන් සඳහා පිරී ඉතිරී තිබුනි. පිපිරීම් වලින් වහලවල් ඉරා දැමුනු අතර ශරීර කොටස් සුන්බුන් විසරුවා හැරුනි. මරන සංඛ්‍යාව වැඩිම වූ මීගමුව රෝහල ඇතුලු රෝහල් තුවාල ලැබූවන්ගෙන් පිරී ගිය අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල ය.

    කටුවාපිටිය දේවස්ථානය තුල තුවාලවූවන් සොයන ජනයා
    ෂැංග්‍රි-ලා, සිනමන් ග්‍රෑන්ඞ් හා කිංග්ස්බරි යන සුඛෝපභෝගී හෝටල් තුන ම කොලඹ පිහිටා තිබේ. පැය කිහිපයකට පසුව සිදු වූ තවත් පිපිරීම් දෙකක් තවත් ජීවිත බිලිගත්තේ ය- දෙහිවල තදාසන්නයේ සිදු වූ පිපිරීමක් පුද්ගලයන් දෙදෙනෙකු මරා දැමූ අතර දෙමටගොඩ සිදු වූ දෙවන පිපිරීම පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද ඇතුලු ව හත්දෙනෙකු මරා දැමී ය.

    ලමුන් හා කාන්තාවන් ද ඇතුලු අහිංසක ජනයා මෙසේ ම්ලේච්ඡ ලෙස මරා දැමීම ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය තරයේ හෙලා දකී. මෙම සාහසික අපරාධය සඳහා කවුරුන් වගකිව යුතු වුවත් හා ඔවුන්ගේ අරමුනු කවරක් වුවත් දේශපාලන සංස්ථාපිතය විසින් එය ගසාකනු ඇත්තේ රාජ්‍ය යන්ත්‍රනය ශක්තිමත් කිරීමට හා මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත වැඩිදුර ප්‍රහාර එල්ල කිරීමට ය.

    මුහුනුපොත, ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ්, ස්නැප්චැට්, වට්ස්ඇප් හා වයිබර් ඇතුලු සමාජ මාධ්‍ය අඩවි දිවයින පුරා අවහිර කිරීමට ආන්ඩුව ක්‍රියා කලේ ඒවා “ව්‍යාජ ප්‍රවෘත්ති වාර්තා” බෙදාහැරීමට යොදාගනු ලබන බව කියමිනි. මෙම වසා දැමීම තාවකාලික යයි කියන අතර ම, එය වනාහි ආන්ඩුව විසින් අනුමත කල ප්‍රවෘත්ති පමනක් තිබෙන ආකාරයට ජාත්‍යන්තර ව ආන්ඩු විසින් අන්තර්ජාලය වාරනය කිරීමේ කොටසකි.

    මෙම ත්‍රස්තවාදී ප්‍රහාර පිලිබඳ වගකීම කිසිදු සංවිධානයක් හෝ තනි පුද්ගලයෙක් විසින් තවමත් භාරගෙන නැත. ආන්ඩුව “වැරදිකරුවන්ගේ අනන්‍යතාව” දන්නා නමුත් විස්තර නො කරන බව ආරක්ෂක කටයුතු හා මාධ්‍ය රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන කීවේ ය. පොලීසිය පුද්ගලයන් 13 ක් අත්අඩංගුවට ගෙන ඇතත් ඔවුන්ගේ අනන්‍යතාව හෙලිදරවු කර නැත. බෝම්බ ප්‍රහාරවල ස්වභාවය පැහැදිලි නැතත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සම්බන්ධ වූ බවට සමහර සාක්ෂි තිබේ.

    ප්‍රමුඛ පෙලේ දේවස්ථානවලට මරාගෙන මැරෙන ප්‍රහාර සැලසුම් කර ඇති බවට වන අනතුරු ඇඟවීමක් දින 10 කට පෙර ශ්‍රී ලංකාවේ ආන්ඩුවට හා පොලීසියට ලැබුනු බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කර ඇත. ඉහල ම පොලිස් නිලධාරීන්ට ලැබුනු ඔත්තු සේවා අනතුරු ඇඟවීම ප්‍රකාශ කලේ: “එන්ටීජේ (ජාතික තොවුහීත් ජමාත්) සංවිධානය ප්‍රමුඛ පෙලේ දේවස්ථාන හා කොලඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් ඔත්තු සේවා ඒජන්සියක් දැනුම් දී ඇති” බවයි.

    ආසන්න ප්‍රහාරයක් පිලිබඳ ව මහජනයාට අනතුරු ඇඟවීමට පොලීසිය හෝ ආන්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැත. බෝම්බ ප්‍රහාර වැලැක්වීමට පොලීසිය කිසිදු පියවරක් ගත් බවට ද සාක්ෂි නැත. එහෙත් අනතුරු ඇඟවීම නිශ්චිත අතර පාස්කුව වනාහි පැහැදිලි ව ම දේවස්ථාන පිරී යන සමයකි.

    නම් සඳහන් නො කල විදෙස් ඔත්තු සේවා ඒජන්සියකින් අනතුරු ඇඟවීමක් තිබුනු බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පිලිගත්තේ ය. එහෙත් ඔහු කියා සිටියේ ඔහු හා ඔහුගේ ඇමතිවරු අනතුරු ඇඟවීම පිලිබඳ නො දැන සිටි බව යි. “තොරතුර වෙත ප්‍රමානවත් අවධානයක් නො දීම” ගැන විමර්ශනයක් පැවැත්වෙනු ඇති බවට ඔහු ඉඟි කලේ ය.

    ජාතික තොවුහීත් ජමාත් යනු ජාත්‍යන්තර ඉස්ලාමීය අන්තවාදීන්ට සබඳතා ඇතැයි සැක කරන ශ්‍රී ලංකාවේ පාදක ඉස්ලාමීය සංවිධානයකි. එහෙත් මේ අවස්ථාවේදී අනෙකුත් හැකියාවන් පිලිබඳව කිසිවෙකුට නො තකා සිටිය නො හැක.

    බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කිරීමට දශක තුනක් ඇදී ගිය කෲර යුද්ධයක් දියත් කල කොලඹ දේශපාලන සංස්ථාපිතයට, ක්‍රිස්තියානීන් හා ක්‍රිස්තියානි දේවස්ථාන මෙන් ම දිවයිනේ දෙමල හා මුස්ලිම් සුලුතරයන්ට පහර දීමේ ඉතිහාසයක් සහිත සිංහල බෞද්ධ අධිපතිවාදී කන්ඩායම් සමග සමීප සබඳතා ඇත. බොහෝ අවස්ථාවල දී පොලීසිය එවන් ප්‍රහාර දෙස ඇස්කන් පියාගෙන සිට ඇත.

    බෝම්බ ප්‍රහාර කෙරෙහි වැඩෙන කෝපය අපසරනය කිරීමට ආන්ඩුව මංමුලා සහගත ය. වික්‍රමසිංහ තම අදහස් දැක්වීම්වල දී ප්‍රහාරය වැලැක්වීම සඳහා ක්‍රියා නො කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු බවට ඉඟි කලේ ය. පසුගිය දෙසැම්බරයේ සිරිසේන පොලීසිය ද ඇතුලත් නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් යටතට ගත්තේ ඔහු හා අගමැතිවරයා අතර ඇති කටුක ප්‍රතිමල්ලතාවේ කොටසක් ලෙස ය. ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිට රටෙහි සන්නද්ධ හමුදා තුනේ පාලනය අයත් වේ.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන විපක්ෂය ඊයේ ප්‍රහාරය හෙලා දුටුව නමුදු ආන්ඩුවට වරද පැටවී ය. එල්ටීටීඊයට එරෙහි යුද්ධය කෲර ලෙස අවසන් කිරීම සඳහා අවසාන මිලිටරි මෙහෙයුම් තුල දී සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දැමීමට වගකීම දරන රාජපක්ෂ ආන්ඩුව මිලිටරියට සම්බන්ධ ඝාතක කල්ලි විසින් කල “අතුරුදන් කිරීම්” සිය ගනනකට ද වගකිව යුතු ය.

    කවර හෝ යුද අපරාධ චෝදනාවකට එරෙහි ව “රනවිරුවන්” ආරක්ෂා කර ඇති රාජපක්ෂ, යලි බලයට ඒමට දරන උත්සාහයේ දී මිලිටරියේ සහයෝගය අපේක්ෂා කරයි. ප්‍රහාරය “ආන්ඩුව විසින් ඔත්තු සේවා නිලධාරීන් හා සන්නද්ධ හමුදා තුනේ නිලධාරීන් පක්ෂඝාත කර ඇති නිසා අහිංසක ජනයාට මුහුන දීමට සිදු වී ඇති දරුනු විපාකයකි” යි ඊයේ ඔහු ප්‍රකාශ කලේ ය.

    දිවයිනේ දෙමල සුලුතරයට එරෙහි ව වාර්ගික යුද්ධය දියත් කිරීමට, මිලිටරි හා රාජ්‍ය යාන්ත්‍රනය විශාල ලෙස විස්තාරනය කිරීමට මෙන් ම පොලිස් රාජ්‍ය බලතල ප්‍රසාරනය කිරීමට ආන්ඩු කරන හා විපක්ෂ යන දෙවර්ගයේ ම පක්ෂ වගකීම දරයි. කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විස්ථාපනය කොට එහි දුරදිග යන ප්‍රජාතන්ත්‍ර-විරෝධී බලතල දිගට ම තබාගන්නා ප්‍රති-ත්‍රස්ත පනත තල්ලු කරගැනීමට ඊයේ බෝම්බ ප්‍රහාර ආන්ඩුව නිසැක ව ම ගසාකනු ඇත.

    බෝම්බ ප්‍රහාරවලින් පසුව ආරක්ෂක පියවරයන් බලාත්මක කර ඇති තතු තුල “සන්සුන්” වන ලෙස සිරිසේන හා වික්‍රමසිංහ වෙන් වෙන් ප්‍රකාශ දෙකක් තුල ඉල්ලා සිටිය හ. සමාජ මාධ්‍ය අවහිර කරන අතර ම කොලඹ දුම්රිය ස්ථානය, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල හා අනෙකුත් ස්ථාන ආරක්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවනු ලැබී ය. සොල්දාදුවන් කිහිප සියයක් කොලඹ වීදිවලට දිගේලි කර ඇති අතර ඇඳිරි නීතිය පනවා තිබේ.

    පොලීසිය අධිපීඩන ජලප්‍රහාර යන්ත්‍ර ජාතික රෝහල අසල සූදානම් කොට තිබූ අයුරු
    ත්‍රස්තවාදී ප්‍රහාරය හෙලා දැකීම සඳහා ලෝක නායකයෝ හැල්මේ ඉදිරියට ආ හ. “රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාර” හෙලාදුටු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, “හෘදයාංගම කනගාටුව” පලකරමින් එක්සත් ජනපදය “උදවු කිරීමට සූදානම්” බව ප්‍රකාශ කලේ ය. “ප්‍රචන්ඩත්වය සත්‍ය වසයෙන් ම තැතිගන්වනසුලු” බව කියමින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ද ප්‍රහාර හෙලාදුටුවා ය. “මෙවැනි ම්ලේච්ඡත්වයන් සඳහා අපේ කලාපයේ ඉඩ නැතැ” යි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කලේ ය.

    නරුමත්වයට ඉමක් නැත! ඊයේ ප්‍රහාරයට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් වගකිව යුතු නම්, ඔවුන්ට ඉන්ධන සපයමින් මැද පෙරදිග, මධ්‍යම ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ අපරාධකාරී යුද්ධවල නිරත වීමට එක්සත් ජනපදය හා එහි සහචරයින් වගකීම දරයි. ශ්‍රී ලංකාවේ ප්‍රභූන් දිගට ම අවුලුවාලන හා යොදාගනු ලබන වාර්ගික ආතතීන් නිර්මානය කෙරුනු රුදුරු යුද්ධය දියත් කල අනුප්‍රාප්තික කොලඹ ආන්ඩුවලට වොෂින්ටනය පිටුබලය දුන්නේ ය.

    කම්කරු පන්ති අරගලයන්ගේ ඉහල යන රැල්ලක් මධ්‍යයේ, සංක්‍රමන-විරෝධී භීතිකාව ජාත්‍යන්තර ව අවුලුවාලමින් සිටින පාලක පන්ති ෆැසිස්ට් පක්ෂ හා සංවිධාන පෝෂනය කරමින් සිටී. පසුගිය මාසයේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හා මුස්ලිම් පල්ලියක දී වෙඩි තැබූ ඕස්ට්‍රේලියානු ෆැසිස්ට්වාදියෙක් වන බ්රෙන්ටන් ටරන්ට් කාන්තාවන් හා ලමුන් ඇතුලු 50 ක් ඝාතනය කලේ ය. ජාත්‍යන්තර ව අන්ත-දක්ෂිනාංශික කව සමග ටරන්ට් ට සබඳතා තිබුන ද පොලීසිය හා ඔත්තු සේවා කියා සිටියේ ඔවුන්ට පූර්ව අනතුරු ඇඟවීමක් නො ලැබුනු බව යි. මෙයට වෙලින්ටන් ආන්ඩුවේ ප්‍රතිචාරය වන්නේ අන්තර්ජාලයට දොස් පැවරීම හා වෙබ් අඩවි වාරනය කිරීම යි.

    ශ්‍රී ලංකාවේ ආන්ඩුව ද එම අභිප්‍රායයන් සඳහා ම ඊයේ ප්‍රහාර යොදා ගනු ඇත. පසුගිය වසර පුරා ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව කම්කරුවන්ගේ වර්ජන සහ ශිෂ්‍යයන්, ගොවීන් හා දුගීන්ගේ විරෝධතා මාලාවක් පැවතී ඇත. ත්‍රස්තවාදය සමග සටන් වදින්නේ ය යන කඩතුරාව යටතේ ගනු ලබන පොලිස්-රාජ්‍ය පියවරයන් අනිවාර්යයෙන් ම කම්කරු පන්තියට එරෙහි ව යොදා ගනු ඇත.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සොහොන;24410799 said:

    typical JVP gon gaththa
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    typical JVP gon gaththa

    හ. තුවාල ලබා බේරුනු අය හා අතුරුදන් වුනු තම ඥාතීන් පිලිබඳ තොරතුරු සොයන අය සමග සාකච්ඡා කිරීමට ඔවුහු කොලඹ ජාතික රෝහලට හා මීගමුව දිස්ත්‍රික් රෝහලට ද ගිය හ.

    එන්. ඒ. සුමනපාල
    කොච්චිකඬේ සාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට ජම්පටා වීදියේ ජීවත් වන එන්. ඒ. සුමනපාල මෙසේ කීවේ ය: “උදෑසන යාඥාව ඉවර වෙන්න ඔන්න මෙන්න කියා 8.45ට විතර විශාල පිපිරුමක් ඇති වුනා. මිනිසුන් කෑගසද්දී මස් කැබලි විසිරී තිබුනා. පාස්කු ඉරිද හින්ද පල්ලිය ඇතුලෙ දහස් ගානක් ඉන්න ඇති. පාස්කු මෙහෙයට ඈත ප්‍රදේශවලින් බොහෝ දෙනා ආව.

    “ඒ වෙලාවෙ තිබුනෙ එක ඇම්බියුලන්ස් එකයි, ඒක ආවෙත් බෝම්බෙ පුපුරා පැය බාගයක් විතර ගියාට පස්සෙ. බස්, ත්‍රී-රෝද රථ හා ප්‍රදේශවාසීන්ගේ වාහනවලින් රෝගියො රෝහලට අරන් ගියා.”

    සුමනපාල කෝපයෙන් යුතු ව ත්‍රස්ත ප්‍රහාර හෙලාදැක්කේ ය. “මේ පිපිරීමට වගකිව යුත්තෙ කවුද කියල මම දන්නෙ නැහැ, ඒත් ඒක ම්ලේච්ඡ ක්‍රියාවක්. සෑම දෙනා මත ම විශාල විනාශකාරී බලපෑමක් ඇති කරපු 30-අවුරුදු යුද්ධයක් අපි අත්දැක්කා. මේ බෝම්බ ප්‍රහාරයෙ ඉලක්කය විය හැක්කෙ වර්ගවාදය හා ආරවුල් ජනනය කිරීම යි. ඒක මුලුමනින් හෙලාදැකිය යුතු යි.”

    ස්ටීවන් ප්‍රනාන්දු
    සාන්ත අන්තෝනි දේවස්ථානය අසල ම ජීවත් වන ස්ටීවන් ප්‍රනාන්දු මෙසේ කීවේ ය: “මම නිදාගන ඉන්න අතරෙ විශාල පිපිරීමක් හටගත්ත. පිපිරීම සිදු වුනේ පල්ලිය ඇතුලෙ කියල අම්ම කියපු හින්ද මා ඉක්මනින් එතනට ගියා. හැමතැන ම ලේ හා මස් විසිරිලා තිබුන. ඒක හරි වියවුල් සහගත තත්ත්වයක්, මිනිස්සු කෑගගහ දිවුවා.” ත්‍රස්තවාදී ප්‍රහාරය “සාමකාමී ව ජීවත් වන මහජනයා අතර ගැටුම් ජනනය කිරීමේ නරුම උත්සාහයක්” ලෙස ප්‍රනාන්දු විසින් හෙලාදැක්කේ ය.

    කොච්චිකඬේ පිපිරීමෙන් සුලු තුවාල ලත් 35 දෙනෙකු ප්‍රතිකාර ලබන කොලඹ ජාතික රෝහලේ 32 වාට්ටුවට ඇතලුවීමට ඉඩ දුන්නේ මාධ්‍යවලට පමනි.

    වත්තල සිට පැමිනි 15 හැවිරිදි ශිෂ්‍යයෙක් වන ෂොනාල් ඩැනියෙල්ගේ මුහුනට හා දකුනු අතට තුවාල සිදු වී ඇත. ඔහුගේ පියා ලෝසවෙඅ වෙත කීවේ තම පුත්‍රයා උදෑසන දේව මෙහෙය සඳහා කොච්චිකඬේ පල්ලිය වෙත ගියත් ආපසු පැමිනියේ ප්‍රමාද වී බව යි. “ඔහු ප්‍රමාද වුන හින්ද අපි කලබලයට පත් වුනා, ඊට පස්සෙ පල්ලියෙ පිපිරීමක් සිද්ධ වෙලා කියල ආරංචි වුනා ම වහා ම පල්ලියට ගියා. එතෙන්දි දැන ගත්ත ගොදුරු වෙච්ච අය රෝහලට ගෙනිච්ච කියලා. බොහොම බයෙන් අපි මෙහෙ ආව, ඒත් වාසනාවකට ඔහුට සිද්ද වෙලා තියෙන්නෙ සුලු තුවාල විතරයි. මේ බෝම්බ ප්‍රහාරය ම්ලේච්ඡ අපරාධයක්.”

    රන්ජිත් කුමාර්
    කොලඹ පිටකොටුවේ 42 හැවිරිදි බර උසුලන්නෙකු (නාටාමි) වන රන්ජිත් කුමාර් පිලිස්සුම් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියේය. “මම හිටියෙ පල්ලිය ඇතුලෙ, එක පාරට ම පිපිරීමක් සිද්ද වුනා, ඒත් එක්කම තවත් ලොකු සද්දයක් එක්ක ගිනි ජාලා ඇතිවුනා. මම ඇදගෙන වැටුනා ඒත් පිටතට එන්න පුලුවන් වුනා” යි ඔහු කීවේ ය.

    image.jpg

    “මගේ බිරිඳ ඇදගෙන වැටුන. ඇයට ඔලුවේ තුවාල තියන නිසා 38 වාට්ටුවට දැම්ම. අවුරුදු 10 ක් වන මගේ පුතාත් පල්ලියෙ ඇතුලෙ හිටියෙ, ඒත් වාසනාවට කෙස් පිච්චිලා විතරයි. අපිට නිශ්චිත මාසික ආදායමක් නැහැ ඒත් දවස ම වැඩ කරල රුපියල් 2,000ක් විතර හොයා ගන්නව. මේ ආදායමෙන් මම හය දෙනෙකුට කන්න දෙන්න ඕන. මේ සිද්දිය අපට එල්ල වෙච්ච ලොකු ප්‍රහාරයක්.”

    නාවලපිටියේ සිට පැමිනි 32 හැවිරිදි නෙල්සන් ගම්පහ ගෑස් සමාගමක වැඩ කරයි. “බෝම්බය පිපිරීම නිසා ඇදන් වැටුන ම මගේ ඔලුවට තද පාරක් වැදුන, කීප දෙනෙක් මගේ ඇඟ උඩට වැටුන. පිපිරීමේ විශාල ශබ්දය හින්ද ඒ වෙලාවෙ මාත් එක්ක පල්ලියෙ හිටපු මගේ මාමට දැන් මොනවත් ඇහෙන්නෙ නැහැ. බෝම්බය පුපුරනකොට මෙහෙය දෙමල භාෂාවෙන් සිද්ද කරමින් අපි ඉටි පන්දම් පත්තු කරමින් හිටිය.

    “මගේ බිරිඳට බබෙක් හම්බ වුනා විතරයි, එයා දැන් ගෙදර යාමේ අපේක්ෂාවෙන් කොලඹ කාසල් රෝහලේ ඉන්නව. මම ඉස්පිරිතාලෙ කියල එයා දන්නෙ නැහැ. වාසනාවට මම ජීවත් වෙලා හිටියත් මේක සාහසික ක්‍රියාවක්. මිනිස්සු කොච්චර මැරිල, කී දෙනෙකුට තුවාල වෙලාද කියල බලන්න.”

    නෙල්සන්
    සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිටි තම ස්වාමි පුරුෂයන් දෙදෙනා සොයන තරුන කාන්තාවන් දෙදෙනෙක් රෝහලේ සිටිය හ. ඔවුන්ට ස්වාමි පුරුෂයන් සොයාගත නො හැකි විය. කාන්තාවන් දෙදෙනාගෙන් අයෙක් වන එස්. රෝහිනී සහල් සාප්පුවක වෙලඳ නියෝජිතයෙකු වන 30 හැවිරිදි ලෝගනාදන් රමේස් සමග විවාහ වී සිටී.

    “අපි විවාහ වුනේ අවුරුදු පහකට කලින්, දැන් අපිට අවුරුදු පහක දරුවෙක් ඉන්නව” යි රෝහිනී කීවා ය. “මගේ මහත්තය කොච්චිකඬේ පල්ලියෙ දේව මෙහෙයට ගියා ඒත් මමයි පවුලෙ අනෙක් අයයි වෙනත් පල්ලියකට ගියා. ජාතික රෝහලේ ඔක්කොම වාට්ටුවලටත් අනෙකුත් රෝහල්වලටත් අපි ගියා, ඒත් ඔහු හොයාගන්න බැරි වුනා. අපි මේ ප්‍රහාර දැඩි ලෙස හෙලාදකිනවා” යි ඇය කීවා ය.

    තවමත් සිරුරු 20 ක් පමන තිබෙන මීගමුවේ කටුවාපිටිය කතෝලික දේවස්ථානයට ද ලෝසවෙඅ වාර්තාකරුවෝ ගිය හ. හඳුනාගත නො හැකි තරමට පිලිස්සී තිබූ සිරුරු විසිරී පස්වරු 2 වන තෙක් එහි තිබුනි. පල්ලිය ඇතුලත ලේ විසිරී තිබුනු අතර පිපිරීම හේතුවෙන් ගොඩනැගිල්ලේ වහලෙහි උලු බිඳී ගොසිනි.

    ශෝකාකූල මැදිවියේ පුරුෂයෙකු පල්ලියෙන් පිටතට පැමින මෙසේ කෑගැසී ය: “මේ දේවල් සිද්ද වෙනකන් දෙවියො කොහේ ද හිටියෙ? මේක කවුරු කලත්, ඕනෑම එකට එක කිරීමක් සාමාන්‍ය ජනයා මරා දැමීම පමනයි සිද්ද වෙන්නෙ.”

    බෝම්බයට ගොදුරු වූවන්ගේ ඥාතීන් පල්ලියටත් ඉන්පසු මීගමුව රෝහලටත් වහා ම පැමිනිය හ. රෝගීන් බැලීමට එන අයට පොලීසිය හා අනෙකුත් ආරක්ෂක සේවාවන් දැඩි සීමාකිරීම් පනවා ඇත. රෝහලට ඇතුල් වීමට ඉඩ දෙන්නේ රෝගියාගේ පවුලේ එක් අයෙකුට පමනි.

    තුවාල ලත් ඥාතීන් සොයමින් හඬා වැටෙන මිනිසුන් හා ගැහැනුන් විශාල පිරිසක් සිටි අතර ඔවුන්ගෙන් සමහරු පැමින සිටියේ ඈත පලාත් වලිනි. තමන්ගේ නැන්දම්මා පිපිරීමෙන් ඝාතනය වූ එක් අයෙක් මෙසේ කියමින් හඬා වැටුනි: “මගේ පොඩි පුතා ඔලුවෙන් ලේ පෙරාගෙන ගෙදර ආව, මගේ අවුරුදු 15 පුතා හොයාගන්නබැහැ. ඔහු පල්ලියෙ වත් රෝහලේ වත් නැහැ.”

    ගොදුරු වූවන්ගේ ඥාතියෝ
    මීගමුව රෝහලේ ප්‍රමානවත් ඇඳන් හා වෛද්‍ය කාර්ය මන්ඩලය නොමැති නිසා තුවාල ලත් රෝගීන් බොහෝ දෙනෙකු කොලඹ ජාතික රෝහලට, රාගම ශික්ෂන රෝහලට හා හලාවත තවත් රෝහලකට මාරු කර යැවුනු බව වෛද්‍යවරයෙක් ලෝසවෙඅ ට කීවේ ය.

    බරපතල තුවාල ලත් අයට ලේ දීම සඳහා මාධ්‍යවල ආයාචනයට ප්‍රතිචාර දක්වමින් තරුනයන් ඇතුලු බොහෝ දෙනා රෝහලට පැමිනිය හ. ඔවුන්ගෙන් එක් අයෙක් ලෝසවෙඅ වෙත මෙසේ තියුනු හඬින් කීවේ ය: “මේ ප්‍රහාරෙ කවුරු කලත් ඒකෙ වාසිය ගන්නෙ පාලකයො. මැතිවරන කල් දාන්නත් මහජනයා මත වැඩිදුර බර පටවමින් වර්ජන තහනම් කරන්නත් දේශපාලකයින් මේක ගසාගෙන කයි.”

    ඇත්තද :lol: jvp නෙමෙ ගොනො සමාජවාදි සමානත පක්ශයෙ ඔයි මම
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සොහොන;24410834 said:
    ඇත්තද :lol: jvp නෙමෙ ගොනො සමාජවාදි සමානත පක්ශයෙ ඔයි මම

    apita wenasak na ගොනො. samajawadee gon haththa