මේකේ දිග පල්හෑලි දාන්න එපා බං. එපා වෙනවනේ
Kamak naha eyage samajawade pennannath epai ohe dapuden...

මේකේ දිග පල්හෑලි දාන්න එපා බං. එපා වෙනවනේ

apita wenasak na ගොනො. samajawadee gon haththa





Ai ban hareen lokka nikan casual call ekakwath daala malcom fatherta kiwe nette.mata hitaganna be ban.minis jeewitha kiyak බේරාගන්න thibbada

සොහොන;24410799 said:නරුමත්වයට ඉමක් නැත! ඊයේ ප්‍රහාරයට ඉස්ලාමීය ත්රස්තවාදීන් වගකිව යුතු නම්, ඔවුන්ට ඉන්ධන සපයමින් මැද පෙරදිග, මධ්‍යම ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ අපරාධකාරී යුද්ධවල නිරත වීමට එක්සත් ජනපදය හා එහි සහචරයින් වගකීම දරයි. ශ්‍රී ලංකාවේ ප්‍රභූන් දිගට ම අවුලුවාලන හා යොදාගනු ලබන වාර්ගික ආතතීන් නිර්මානය කෙරුනු රුදුරු යුද්ධය දියත් කල අනුප්‍රාප්තික කොලඹ ආන්ඩුවලට වොෂින්ටනය පිටුබලය දුන්නේ ය.
කම්කරු පන්ති අරගලයන්ගේ ඉහල යන රැල්ලක් මධ්‍යයේ, සංක්රමන-විරෝධී භීතිකාව ජාත්‍යන්තර ව අවුලුවාලමින් සිටින පාලක පන්ති ෆැසිස්ට් පක්ෂ හා සංවිධාන පෝෂනය කරමින් සිටී. පසුගිය මාසයේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හා මුස්ලිම් පල්ලියක දී වෙඩි තැබූ ඕස්ට්‍රේලියානු ෆැසිස්ට්වාදියෙක් වන බ්‍රෙන්ටන් ටරන්ට් කාන්තාවන් හා ලමුන් ඇතුලු 50 ක් ඝාතනය කලේ ය. ජාත්‍යන්තර ව අන්ත-දක්ෂිනාංශික කව සමග ටරන්ට් ට සබඳතා තිබුන ද පොලීසිය හා ඔත්තු සේවා කියා සිටියේ ඔවුන්ට පූර්ව අනතුරු ඇඟවීමක් නො ලැබුනු බව යි. මෙයට වෙලින්ටන් ආන්ඩුවේ ප්‍රතිචාරය වන්නේ අන්තර්ජාලයට දොස් පැවරීම හා වෙබ් අඩවි වාරනය කිරීම යි.
ශ්‍රී ලංකාවේ ආන්ඩුව ද එම අභිප්රායයන් සඳහා ම ඊයේ ප්‍රහාර යොදා ගනු ඇත. පසුගිය වසර පුරා ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව කම්කරුවන්ගේ වර්ජන සහ ශිෂ්‍යයන්, ගොවීන් හා දුගීන්ගේ විරෝධතා මාලාවක් පැවතී ඇත. ත්‍රස්තවාදය සමග සටන් වදින්නේ ය යන කඩතුරාව යටතේ ගනු ලබන පොලිස්-රාජ්‍ය පියවරයන් අනිවාර්යයෙන් ම කම්කරු පන්තියට එරෙහි ව යොදා ගනු ඇත.

සොහොන;24410834 said:මීගමුව රෝහලේ ප්‍රමානවත් ඇඳන් හා වෛද්‍ය කාර්ය මන්ඩලය නොමැති නිසා තුවාල ලත් රෝගීන් බොහෝ දෙනෙකු කොලඹ ජාතික රෝහලට, රාගම ශික්ෂන රෝහලට හා හලාවත තවත් රෝහලකට මාරු කර යැවුනු බව වෛද්‍යවරයෙක් ලෝසවෙඅ ට කීවේ ය.
බරපතල තුවාල ලත් අයට ලේ දීම සඳහා මාධ්‍යවල ආයාචනයට ප්‍රතිචාර දක්වමින් තරුනයන් ඇතුලු බොහෝ දෙනා රෝහලට පැමිනිය හ. ඔවුන්ගෙන් එක් අයෙක් ලෝසවෙඅ වෙත මෙසේ තියුනු හඬින් කීවේ ය: “මේ ප්‍රහාරෙ කවුරු කලත් ඒකෙ වාසිය ගන්නෙ පාලකයො. මැතිවරන කල් දාන්නත් මහජනයා මත වැඩිදුර බර පටවමින් වර්ජන තහනම් කරන්නත් දේශපාලකයින් මේක ගසාගෙන කයි.”
ඇත්තදjvp නෙමෙ ගොනො සමාජවාදි සමානත පක්ශයෙ ඔයි මම
සොහොන;24410910 said:මොකො කටඋත්තර නැ නෙද ත්‍රස්තවාදි වැඩ වලට කවුරුවත් කැමති නැ
නිකන් ඉන්න අහින්සකයො මරන්නත් කාටත් අයිතියක් නැ
![]()
මළමිනී උඩින් දේශපාලනේ කරල පුරුදුයිනේ. වල් ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කිව්වලු. පුළුවන් නම් මේකෙනුත් උඹලගෙ හුලං බැහැගෙන යන පක්ෂ වලට මොනවහරි කරගන්න බලපන්.
සිංහලයන්ගේ ජාතිවාදි තැන්වලදී ප්‍රොෆයිල් පික්චර් මාරු කරපු සන්නස්ගලලා,සමනලීලා සෙට් එකේ සද්දයක්වත් නෑනේ.සහ්ජීවන සෙට් එකේ උඩින්ම හිටිය කට්ටිය.සහ්ජීවන බෝම්බවලට බයේ ගෙවල් ඇතුලේ හැංගිලාද කොහෙද?


