I stuck with my mother. please help me.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Me ara senel kiyana demala huththa.ubalagen aathal ekak gannawa.

    Serious reply karanna epa.

    Dan 'apitamokada' eka active nane .

    Mu me anukampaawa + reps tikak ekathu karaganna hadanne.ahu wenna epa ;)

    ඇයි බන් උබල ඔච්චර නපුරු. එක්කෝ මගේ කරුමෙද දන්නෑ.
     

    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    Me ara senel kiyana demala huththa.ubalagen aathal ekak gannawa.

    Serious reply karanna epa.

    Dan 'apitamokada' eka active nane .

    Mu me anukampaawa + reps tikak ekathu karaganna hadanne.ahu wenna epa ;)

    Kumburu wada gana danne nathi ekekta Miniha kiyala thiyena wisthare kiyanna baha. Meka Fake neme kiyanne ekayi. Adu gaane ganan hari, hari
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මේ කියන එක ඇත්තනම් මට හිතෙන්නේ අම්මට පොඩි මානසික රෝගයක් තියෙන පාටයි ..
    මොකද මම මීට කලින් මේ වගේ දෙයක් දැකල තියෙනව ..
    නිතර හේතුවක් නැතිව වටේ ඉන්න මිනිස්සු එක්ක රන්ඩු වෙනවනම් , වටේ ඉන්න අයව සැකකරනවනම්
    ඒක මානසික රෝගයක් වෙන්න පුලුවන් . ..
    පාරේ යන්කොට අම්මට මිනිස්සු හිනාවෙනව , පස්සෙන් එනව වගේ ඒව කියනවද ?
    හොදම දේ Psychology Doctor කෙනෙකුට පෙන්නන එක ..
    නුවර නම් Dr. අබේසින්හ තමා හොදම .. නම්බර් එක ඔන නම් PM එකක් දාන්න .. :nerd:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේ කියන එක ඇත්තනම් මට හිතෙන්නේ අම්මට පොඩි මානසික රෝගයක් තියෙන පාටයි ..
    මොකද මම මීට කලින් මේ වගේ දෙයක් දැකල තියෙනව ..
    නිතර හේතුවක් නැතිව වටේ ඉන්න මිනිස්සු එක්ක රන්ඩු වෙනවනම් , වටේ ඉන්න අයව සැකකරනවනම්
    ඒක මානසික රෝගයක් වෙන්න පුලුවන් . ..
    පාරේ යන්කොට අම්මට මිනිස්සු හිනාවෙනව , පස්සෙන් එනව වගේ ඒව කියනවද ?
    හොදම දේ Psychology Doctor කෙනෙකුට පෙන්නන එක ..
    නුවර නම් Dr. අබේසින්හ තමා හොදම .. නම්බර් එක ඔන නම් PM එකක් දාන්න .. :nerd:

    එහෙම අවුලක් නෑ මචං. අනිත් අය වගේ නෙමේ අම්ම ටිකක් සැරයි. ගමේ අනිත් අය එක්ක හොදින් ඉන්නව. ටිකක් කේන්තිය යනව පොඩ්ඩ ඇත්තන් ඒකයි අවුල. ;)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගැමි ජීවිතේ ගැනමබදාන්නෙ නැතිව හයි ක්ලාස් සෙක්ස් සීන් ඒමත් දාපන්
    ලබුගෙඩියද කොහෙද ඉස්සර දැම්මෙ
    ගෑනිගෙ ගෙදර පාටියකට ගිහින් නැන්ද බීලා උටත් පොව්වලා උදේ බලද්දි බාප්පා එක්ක නිදාගෙන හිටියා. පස්සෙ ඔක්කොම එකතුවෙලා උට ජංගියක් අන්දලා එලෙව්වා කියලාහ්:sorry:
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    උබ අද උස්ම ගන්නෙ ඔය අම්ම නිසා, මොනම හෙතුවක් නිසවත් අතරින්න එපා, එහෙම කරන උන්ට බුදු හමුදුරුවො වසලය කියල කිව්වෙ. ඔක උබෙ කර්ම විපකයක්, උබ කරගත්ට එකක්, ගෙවල දපන්.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    matath inne ammai thathai withaari,,, bandinna indapu ganita ekige adyapane loku wela mawa dala giya. gedara wada koranna ba kiyala/ mam kiwwa paleyan kiyala....

    mata nam shop ekak tiyenawa..

    kumburu wada hama dama na ne bun,,, saiyata dwasak wage ekata dala monawa hari wena biz ekak karanna balanna

    waththe ida kada tiyenam Seeni kesel hitawanna.. papol tikak hitawaganna/ gammiris parak danna

    miris thunapaha wage item packet wikunana line ekak daganna balanna

    oyag inna thana/ inna pradeshaya gana nodana biz advice ekak denna amaruii

    mata 36+.. ganiyek pena thek maneka na,,,, kollo ekka PUBG gahala/ shop eka koran athel eke innawa

    e gaman puluwan thamram salli ekathu karanawa.. Ganu apiwa dala giyath BANK account eka apiwa dala yanne na bun,,,

    Salenna epa,,
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලැබුණු ජිවිතේ සතුටින් ගෙවන්න පුරුදු වෙයන්.
    උබ උදව් කරන්න කියලා මොන වගේ උදව්වක්ද බලාපොරොත්තු වෙන්නේ.
    අම්මව අතහැරලා යන්නේ නැතුව උබට ඔය ගමේ කරන්න කිසිම දෙයක් නැද්ද.
    මටත් දැන් 37ක් මම තාම බැදලා නැහැ හැබැයි මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.
    මම මගේ ජිවිතේ මට ඕනි විදිහට පාඩුවේ ගෙවනවා.
    ප්‍රශ්න නැති කලකිරීම් නැති මිනිස්සු ලෝකේ නැහැ බන්.
    හැබැයි උබේ ගැලවීම තියෙන්නේ උබ ලග අන්න ඒක තේරුම් ගනින්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලැබුණු ජිවිතේ සතුටින් ගෙවන්න පුරුදු වෙයන්.
    උබ උදව් කරන්න කියලා මොන වගේ උදව්වක්ද බලාපොරොත්තු වෙන්නේ.
    අම්මව අතහැරලා යන්නේ නැතුව උබට ඔය ගමේ කරන්න කිසිම දෙයක් නැද්ද.
    මටත් දැන් 37ක් මම තාම බැදලා නැහැ හැබැයි මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.
    මම මගේ ජිවිතේ මට ඕනි විදිහට පාඩුවේ ගෙවනවා.
    ප්‍රශ්න නැති කලකිරීම් නැති මිනිස්සු ලෝකේ නැහැ බන්.
    හැබැයි උබේ ගැලවීම තියෙන්නේ උබ ලග අන්න ඒක තේරුම් ගනින්.

    Sexual feelings nadda bn
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,475
    1,882
    113
    Machan aniwa amma newe kakuru unath uba ube target ekTa palayam man kiyanne eharai..

    Hdana bari kena hadanna bama thama

    Uba nikam kalakanni wemawa oya waden.

    Budu hamuduruwoth hamadema dala giya machan thamange de karaganna ... budu wenna.

    Eka nisa thama badeem tygana epa ka ekkawath onawata wada.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    bandina unta tamai ban sex natte :lol:
    bande na kiyala nane girl friends la inna puluwanne.
    eka tamai supirima life eka.
    hungak unta hayyak na ehema inna

    35 kiynne GFla thiyaganna kari salliyk thiynna ona
    Naththan bedapu ganiykge horamniga wela aninna pluwan
    ewwnm mha ponna weda
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    35 kiynne GFla thiyaganna kari salliyk thiynna ona
    Naththan bedapu ganiykge horamniga wela aninna pluwan
    ewwnm mha ponna weda

    mula indan plan karoth barith na ban. 35 ewunta 20 wage kello tamai hondama.
    un bandinna hadisiyakuth na.
    sallli ithin bandath tthiyennepai. fitness hariyata tiyaganna ona gym gihin
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Sexual feelings nadda bn

    :yes::lol:
    තියනවා බන් ඔනිවටත් වඩා ,,,
    හැබැයි එව්වාට විසදුම් තියනවා ඕනි තරම්.
    මම කියන්නේ ගණිකාවෝ නෙවෙයි.
    උබ දෙපයින් නැගී සිටිනවා නම් උබ ලග සල්ලි තියනවා නම්,
    කාටවත් ප්‍රශ්නයක් නොවෙන්නසාදාරනයි කියලා උබට හිතෙන ඕනි තරම් විසදුම් තියනවා ඔය ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    bandina unta tamai ban sex natte :lol:
    bande na kiyala nane girl friends la inna puluwanne.
    eka tamai supirima life eka.
    hungak unta hayyak na ehema inna
    :):cool:
    උබ කියනදේ ඇත්තක් තියනවා හැබැයි 100% නෙවෙයි
    ඕනිම දෙයක ප්‍රමාණයක් තියනවා.
    over ගියොත් ඒ තමයි විනාශයේ මුල.
    විශේෂයෙන් ඔය විෂයේදී.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :):cool:
    උබ කියනදේ ඇත්තක් තියනවා හැබැයි 100% නෙවෙයි
    ඕනිම දෙයක ප්‍රමාණයක් තියනවා.
    over ගියොත් ඒ තමයි විනාශයේ මුල.
    විශේෂයෙන් ඔය විෂයේදී.

    ආතල් ගැන හිතලම නෙවෙයි බං කිව්වේ. අපි එන්නෙ තනියම යන්නෙ තනියම.
    මිනිස්සු තනිවෙන්න තියන බයට බඳිනවා.එත් කවදාවත් ඇත්ත වෙනස් වෙන් නෑ.අපිට ඉන්නෙ අපි විතරයි.
    මනුස්සය විතරයි සත්තුන්ගෙන් බඳින්නේ.ඒක ස්වභාවික නැහැ. ඉතින් සදා දුක.එක කෙල්ලෙක් එක්ක ඉන්න නෙවෙයි ජීව විද්‍යාත්මකව අපි හැදිලා තියෙන්නේ.
    එත් සමාජේ හැදිලා තියෙන විදියත් එක්ක අපි මොලෙන් ප්ලැනක් ගහන්න ඕන.රැල්ලට යන්නේ නැතුව.
     
    • Like
    Reactions: NUWAN BUWA