Post only Officially Confirmed News

JokerFan

Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    ජවිපෙ ඔබ අමතයි!

    අඳුරන කෙනෙක්ද කියල පොඩ්ඩක් හොඳට බලන්ඩ

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    ජවිපෙ ඔබ අමතයි!

    අඳුරන කෙනෙක්ද කියල පොඩ්ඩක් හොඳට බලන්ඩ

    FB_IMG_1555980573230.jpg
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa

    යකෝ හරියට කතා කරන්න ඉගෙන ගනින්. රටේ මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියන වෙලාවක GT අරන් තියන ක්‍රියා පිළිවෙත හරි. අනෙක එළකිරි එකේ තියන කොන්දේසිවලට එකඟ නැති අයට මෙම වෙබ් අඩවියෙන් ඉවත් වෙලා ඉන්න පුළුවන්.

    Hari hari oya kiyana widihatama karannam.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    vpn ගොඩක් බ්ලොක් බ0 ප්ලෙ ස්ටොර් එකෙන් ඇප් ඩවුන්ලොඩ් වෙන්නෙත් නැහ් ගොඩක් වෙලවටහ්
    ව්පිඑස් එකක් තියෙනවනම් ටනල් එකක් ගහපන් .. ම්එහ් ගහගෙන ඉන්නෙහ් :yes:
    DNS රිසොල්ව්ස් එක තෘ දාහන්

    machna slt wifi walata hadaganne kohomadfa
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    යකෝ හරියට කතා කරන්න ඉගෙන ගනින්. රටේ මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියන වෙලාවක GT අරන් තියන ක්‍රියා පිළිවෙත හරි. අනෙක එළකිරි එකේ තියන කොන්දේසිවලට එකඟ නැති අයට මෙම වෙබ් අඩවියෙන් ඉවත් වෙලා ඉන්න පුළුවන්.

    කෝ බන් උබේ යාලුව සදුන් බුවා. රටේ ප්‍රශ්නයක් තියන වෙලේ ඌ UNP media campaign එක කරන්න ගිහින් කෑව නේද.. :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    යකෝ හරියට කතා කරන්න ඉගෙන ගනින්. රටේ මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියන වෙලාවක GT අරන් තියන ක්‍රියා පිළිවෙත හරි. අනෙක එළකිරි එකේ තියන කොන්දේසිවලට එකඟ නැති අයට මෙම වෙබ් අඩවියෙන් ඉවත් වෙලා ඉන්න පුළුවන්.

    Puka dipan
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Just saw this in FB,

    57503934_10156542516643740_8605535961918472192_n.jpg

    | උපුටා ගැනීමකි

    ලොක්ක බය වෙන්න ඕනේ වැරදි නොකරපු මිනිස්සු නෙමෙයි...කරපු මිනිස්සු....
    ඒ කියන්නේ ත්‍රස්තවාදීන්ව ජාතික ලැයිස්තුවෙන් යවන්න බලන් හිටපු උන්වත් ගෙනල්ල ප්‍රශ්න කරන්න ඕනේ....