Post only Officially Confirmed News

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Got this news from a very trustworthy person. There's a major in army (I do not wish to tell the name) and he has gone on duty and has told that the suspects caught won't reveal any information but they've disturbed one and he has told not to use public transportation for the next few days. That there's a bomber at mt lavinia he's not found yet. A lorry packed with bombs traveling here and there, not found yet. And the government has removed the curfew although the police has blamed not to since they're ashamed of themselves but that curfew will be activated tonight at 8pm to 4am tomorrow.

    Reliable information received that 6 or 7 bombs have been placed at Supermarkets targeting crowds still being located. Strictly avoid Supermarkets and crowded places.

    This news which i posted yesterday is now confirmed and already telecasted on TV.:yes:
     

    wageesha87

    Active member
  • Oct 31, 2008
    315
    87
    28
    kandy
    57541813-354867608485758-6578245895660240896-n.jpg

    මූ මරාගෙන මැරෙන ප්‍රහාර කියල හිතලා තියෙන්නෙ කටේ තියන් රතිඤ්ඤා පුපුරුවා ගයි කියලා...
     

    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    62 Lakshayata Pranamaya

    62 lakshayakwu E maha wiru Janathawata Apage Pranamaya. Un naththan ada Rata mehemawath ithuruweyda? Neda Simon?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    කාලෙකට පස්සේ ආවේ...කමෙන්ට් එකක් දාලා බ්ලොක් වෙලා යන්න වෙයිද මචංලා..

    තහනම් වචන ලැයිස්තුවක් එහෙම තියෙයිද?

    Ado dapanko :rolleyes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    62 lakshayakwu E maha wiru Janathawata Apage Pranamaya. Un naththan ada Rata mehemawath ithuruweyda? Neda Simon?

    කොටි කොළඹට ගහනවා කියලා දැනගෙන හිටියට රට අල්ලයි කියලා හිතුවේ නෑ.

    - මේ ආරක්ෂක ලේකම් යුද්දෙ කාලෙ හිටියනම්
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Ado dapanko :rolleyes:

    තහනම් වචන ලැයිස්තුව ඇඩ්මින්තුමා නිවේදනය කලේ නැතැ‍යි බන්?

    මම හිතුවේ උඹලා ලිස්ට් එක දැනගෙන ඉන්නේ කියලා..

    ඊළඟ කමෙන්ට් එක දානකොට මාව බෑන් වෙලායි තියෙයිද දන්නේ නෑ:baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කොටි කොළඹට ගහනවා කියලා දැනගෙන හිටියට රට අල්ලයි කියලා හිතුවේ නෑ.

    - මේ ආරක්ෂක ලේකම් යුද්දෙ කාලෙ හිටියනම්


    :rofl::rofl:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    2019-04.21 පස්සේ ලංකාවේ ආණ්ඩුවක් නැද්ද කොහෙද නේද බන්..අහවල් පක්ෂේ අහවල් රැලගේ මාධ්‍ය සාකච්ඡා බලද්දී උඹලට එහෙම හිතුනේ නැද්ද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඉස්සර තස්ත්‍රවාදියො අපිට ගැහුවෙ රජයට හොරෙන්..
    දැන් ගහන්නෙ රජය දැනුවත් කරලා.
    ආන්න ඒකයි වෙනස..!
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඉස්සර තස්ත්‍රවාදියො අපිට ගැහුවෙ රජයට හොරෙන්..
    දැන් ගහන්නෙ රජය දැනුවත් කරලා.
    ආන්න ඒකයි වෙනස..!

    හරි නම් නම් ඔය නමට ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙන්න ඕනේ.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    2019-04.21 පස්සේ ලංකාවේ ආණ්ඩුවක් නැද්ද කොහෙද නේද බන්..අහවල් පක්ෂේ අහවල් රැලගේ මාධ්‍ය සාකච්ඡා බලද්දී උඹලට එහෙම හිතුනේ නැද්ද?


    ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් වලින් පස්සේ defense meeting එකක් හරියට තිබිල නෑලු බන් ඉතින් කොහෙද :dull::dull: