මෙවැනි සංවේදී මොහොතක පවා අගමැති විහිලු කරමින් පාර්ලිමේන්තුව අමතන අයුරු දුටුවාද?
ඇයි අනික් උන්? ඔකුන්ට බෝම්බයක් ගහන්නේ නෑනේ..
මෙවැනි සංවේදී මොහොතක පවා අගමැති විහිලු කරමින් පාර්ලිමේන්තුව අමතන අයුරු දුටුවාද?
තමන්ගේ මියගිය පවුලේ අය මරා දැමීමට වක්‍රව දායක උනා කියල අර ඩෙන්මාකයේ ධන කුවේරයා ලන්කා ආණ්ඩුවට විරුද්ධව නඩුවක් දැම්මොත් කොහේ හරි අධිකරණයක මිනිහට ඒක දිනන්න ඕන තරන් සාක්කි ආණ්ඩුවෙන්ම මේ වෙනකොට සපයල තියනව.
ඉන්දියාවෙ RAW එකෙන් තමයි මුලින්ම attack එක ගැන warning එක දීල තිබුනෙ.. ඉන්දියන් හින්දු එවුන්ට IS කාරයි නම් පේන්න බැහැ.. හතුරගෙ හතුර අපේ මිතුරා වෙන සීන් එකක් තියෙන්නෙ..RAW එකෙන් උදවු ගන්න තමයි දැන් ලංකාවට කරන්න තියෙන්නෙ

Indian karayonge mae hasirima suspicious bung..un 11 wenida ape int kiyanawa attack wenaws name n.place okkoma ekka..attack wenna 10min thiyalath kiwalu mehama deyak wenawa kiyala..
Attack una gaman Shangri la suicide kara gaththa ekage nama Indian media published kara..
Taj bomb pipurune nae taj kiyanne Indian brand ekak..Indian double agent wadak kara wagai![]()

කොටි කොළඹට ගහනවා කියලා දැනගෙන හිටියට රට අල්ලයි කියලා හිතුවේ නෑ.
- මේ ආරක්‍ෂක ලේකම් යුද්දෙ කාලෙ හිටියනම්

welawa hondai ape.අහවල් අයට සළකලා ලු නෙහ්.![]()
තලතා අතුකෝරල ගැලරියේ ඉන්නෙ චුවින්ග් ගම් එකක් හප හප.
බලපන් රනිලට පිටිපස්සෙ ඉන්නෙ.
මුන්ට ඇත්තටම පිස්සුද බන්?
Second team of NTJ terrorists ready for bombing, Indian officials tell Lanka
Second team of NTJ terrorists ready for bombing, Indian officials tell Lanka
OpenVPN walata Use wena Ports Block da SLT![]()
#අන්තරාවයි
බෝම්බ සවිකල ඇලුමිනියම් තහඩු යෙදූ ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇත සියල්ලන් විමසිලිමත් වන්න..
වරාය පොලිස් ස්ථානාධිපති තුමා වරාය අධිකාරියට අද යොමු කල ලිපියකි...