හෙනයා;24413309 said:![]()
![]()
![]()
![]()
account eka ban karanawanam karahan![]()

ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් අදින සම්ප්‍රදායික නොවන ඇදුමක් වන බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි අදිනු ලබන කාන්තා ඇදුම) තහනම් කිරීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම ඉල්ලීම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා පියවර ගෙන ඇත.
මෙම ඇදුම ජාත්‍යන්තර ත්රස්තවාදයේ දී පිරිමින් පවා සැගවී ත්‍රස්ත කි‍්‍රයාවල නිරත වීමට යොදා ගෙන ඇතැයි පෙන්වා දෙන මාරසිංහ මහතා මෙය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ගේ සම්ප්‍රදායික ඇදුමක් නොවන බව මුස්ලිම් දේශපාලන නායකයන් පවා පිළිගෙන ඇතැයි ද පෙන්වා දෙයි.
මේ වනවිටත් බුර්කාව ගලවා ඇතුළුවන ලෙස සමහර ආයතන පවා දැන්වීම් යොදා ඇතැයි ද ජාතික ආරක්ෂාව සළකා බලා මෙම ඇදුම තහනම් කිරීමට සළකා බැලිය යුතු යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

ඇත්ත හා මුන් හිතං ඉන්න විදිය මම දැම්මේ බං![]()
Oya wagema ara A'pura kenath hoyaganna barida? Nominations walin?