Post only Officially Confirmed News

zay

Active member
  • Sep 12, 2010
    328
    57
    28
    හෙනයා;24413309 said:
    58613075_10211319280976901_5967370296263442432_n.jpg

    57541812_10211319281376911_579278585857048576_n.jpg

    57533057_10211319281536915_58572169822601216_n.jpg

    58373660_10211319283496964_624473474445869056_n.jpg

    account eka ban karanawanam karahan :yes::yes::yes:

    Ban karanna mukuth penne nene
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් අදින සම්ප‍්‍රදායික නොවන ඇදුමක් වන බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි අදිනු ලබන කාන්තා ඇදුම) තහනම් කිරීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
    මෙම ඉල්ලීම පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත‍්‍රීවරයා පියවර ගෙන ඇත.
    මෙම ඇදුම ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයේ දී පිරිමින් පවා සැගවී ත‍්‍රස්ත කි‍්‍රයාවල නිරත වීමට යොදා ගෙන ඇතැයි පෙන්වා දෙන මාරසිංහ මහතා මෙය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ගේ සම්ප‍්‍රදායික ඇදුමක් නොවන බව මුස්ලිම් දේශපාලන නායකයන් පවා පිළිගෙන ඇතැයි ද පෙන්වා දෙයි.
    මේ වනවිටත් බුර්කාව ගලවා ඇතුළුවන ලෙස සමහර ආයතන පවා දැන්වීම් යොදා ඇතැයි ද ජාතික ආරක්ෂාව සළකා බලා මෙම ඇදුම තහනම් කිරීමට සළකා බැලිය යුතු යැයි ද මන්ත‍්‍රීවරයා පෙන්වා දී තිබේ.

    image_704e77a130.jpg
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka

    oke inna ithuru 224ta kondak thiyanawada beluwaheki den
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් අදින සම්ප‍්‍රදායික නොවන ඇදුමක් වන බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි අදිනු ලබන කාන්තා ඇදුම) තහනම් කිරීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
    මෙම ඉල්ලීම පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත‍්‍රීවරයා පියවර ගෙන ඇත.
    මෙම ඇදුම ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයේ දී පිරිමින් පවා සැගවී ත‍්‍රස්ත කි‍්‍රයාවල නිරත වීමට යොදා ගෙන ඇතැයි පෙන්වා දෙන මාරසිංහ මහතා මෙය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ගේ සම්ප‍්‍රදායික ඇදුමක් නොවන බව මුස්ලිම් දේශපාලන නායකයන් පවා පිළිගෙන ඇතැයි ද පෙන්වා දෙයි.
    මේ වනවිටත් බුර්කාව ගලවා ඇතුළුවන ලෙස සමහර ආයතන පවා දැන්වීම් යොදා ඇතැයි ද ජාතික ආරක්ෂාව සළකා බලා මෙම ඇදුම තහනම් කිරීමට සළකා බැලිය යුතු යැයි ද මන්ත‍්‍රීවරයා පෙන්වා දී තිබේ.

    58756914_322217475110370_236132405671362560_n.jpg

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලොරි රථයක්, 15 කාණ්ඩයේ රථයක් සහ, CBF කාණ්ඩයේ සුදු පැහැති මෝටර් රථයක් සහ යතුරුපැදි කිහිපයක් පිලිබඳ පරීක්ෂණ කරන බවද , CBF කාණ්ඩයේ සුදු පැහැති මෝටර් රථය පුගොඩ ප්‍රදේශයේ සැරිසරන බවට තොරතුරු ඇති බවට ජාතික රුපවාහිනී Breaking News වලට දැන් ප්‍රකාශ කරන ලදී. ඉහත වාහන වල පුපුරන ද්‍රවය ඇති බවට පොලිසිය සක කරන බවට වැඩිදුරටත් පැවසිය.

    උපුටාගැනීම ජාතික රුපවාහිනී පුවත්