Post only Officially Confirmed News

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    බුර්කාව තහනම් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්

    රටේ පවතින ආරක්‍ෂක තත්ත්වය හේතුවෙන් බුර්කාව තහනම් කිරීමට සලකා බැලිය යුතු බවට තමන් යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ පවසයි.
    පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම යොජනාව ගෙන එන බව තම ෆේස්බුක් ගිණුමෙහි සටහනත් සතබමින් මන්තී‍්‍රවරයා මේ බව සඳහන් කළේය.
    මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බුර්කාව උපයෝගී කර ගනිමින් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදීන් ත‍්‍රස්ත කි‍්‍රයාවල නිරත වන බවයි.
    මෙරට මුස්ලිම් දේශපාලන නායකයින්ද බුර්කාව සාම්ප‍්‍රදායික මුස්ලිම් ඇදුමක් නොවන බව පිළිගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
    ඇතැම් ස්ථානවලට බුර්කාව ඉවත් කර ඇතුල් වන ලෙසට දන්වා ඇති බවද මන්තී‍්‍රවරයා සඳහන් කළේය.
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    ආයෙ තම්බි ගෑනුන්ට ගෝනිබිලි කිට් තහනම්. ළමයි 3 කට වඩා එක පවුලකට තහනම්. ඉස්ලාම් බැංකු අරව මේව පකවල් තහනම්. ඔන්න ඔහොම කරන්න ඕනෙ. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුර්කාව තහනම් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්

    රටේ පවතින ආරක්‍ෂක තත්ත්වය හේතුවෙන් බුර්කාව තහනම් කිරීමට සලකා බැලිය යුතු බවට තමන් යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ පවසයි.
    පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම යොජනාව ගෙන එන බව තම ෆේස්බුක් ගිණුමෙහි සටහනත් සතබමින් මන්තී‍්‍රවරයා මේ බව සඳහන් කළේය.
    මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බුර්කාව උපයෝගී කර ගනිමින් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදීන් ත‍්‍රස්ත කි‍්‍රයාවල නිරත වන බවයි.
    මෙරට මුස්ලිම් දේශපාලන නායකයින්ද බුර්කාව සාම්ප‍්‍රදායික මුස්ලිම් ඇදුමක් නොවන බව පිළිගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
    ඇතැම් ස්ථානවලට බුර්කාව ඉවත් කර ඇතුල් වන ලෙසට දන්වා ඇති බවද මන්තී‍්‍රවරයා සඳහන් කළේය.

    racism :angry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Uba hithapan me tharam ratawal thiyeddi ayi lankawama thora gaththe kiyala.ape rate security eka low kiyala un danan hitiya..anna ekai.

    meka machan chrischuch return eka kiyala apiwa hithana widiya wenas karanna hadanne.. eka wune March 15, 2019. uba hithanne mecchara ikamanata me tharamai organized attack ekak kara kiyala da? yako mehema sucicde karanna ekek brainwash karannama awurudu gaanak yananwa.. long term ekak meka..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    2019-04-23.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    tahukahan hutta.

    ම්ලේච්ඡ සිංහලයො අවස්ථාවාදී විදිහට සුලු ජාතීන් පෙලනව :( ඉතාම කණගාටුදායකයි :( මේ වගේ වෙලාවක ජාතීන් අතර සහජීවනය ඇති කරන්නයි පියවර ගන්න ඕනෙ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Police got an info through CID that a Blue colour car (15-0316) & a White colour car (CBF 1668) are ridding suspensionsly in Pugoda area, And tells to check carefully, it might be full with explosive

    D41bi8UWwAEIZp4.jpg
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    meka machan chrischuch return eka kiyala apiwa hithana widiya wenas karanna hadanne.. eka wune March 15, 2019. uba hithanne mecchara ikamanata me tharamai organized attack ekak kara kiyala da? yako mehema sucicde karanna ekek brainwash karannama awurudu gaanak yananwa.. long term ekak meka..

    Eyala hitan innawalu mehema kaloth god lagata yanawa kiyala :dull::sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    meka machan chrischuch return eka kiyala apiwa hithana widiya wenas karanna hadanne.. eka wune March 15, 2019. uba hithanne mecchara ikamanata me tharamai organized attack ekak kara kiyala da? yako mehema sucicde karanna ekek brainwash karannama awurudu gaanak yananwa.. long term ekak meka..
    ISIS team ekak mula idalama lankawe wedakarala

    me siddiyata isis eka responsibility eka gatta.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    Police got an info through CID that a Blue colour car (15-0316) & a White colour car (CBF 1668) are ridding suspensionsly in Pugoda area, And tells to check carefully, it might be full with explosive

    D41bi8UWwAEIZp4.jpg

    Meka nisa thama ayinkare okkoma loku senagak innawa zone eka athule eth okkoma ekapara parata apu eka modakamakda manda kalabala wenawa bun minissu
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ම්ලේච්ඡ සිංහලයො අවස්ථාවාදී විදිහට සුලු ජාතීන් පෙලනව :( ඉතාම කණගාටුදායකයි :( මේ වගේ වෙලාවක ජාතීන් අතර සහජීවනය ඇති කරන්නයි පියවර ගන්න ඕනෙ.

    එක් ජාතියකට විශේශ වරප්‍රසාද දෙන්න ඕන් නෑ..හැමෝටම එක නීතියක් තිබුනාම ඇති.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Police got an info through CID that a Blue colour car (15-0316) & a White colour car (CBF 1668) are ridding suspensionsly in Pugoda area, And tells to check carefully, it might be full with explosive

    D41bi8UWwAEIZp4.jpg

    :eek::eek::eek:

    me yana widiyata masa 2k 3k senaga gawasena mukuth tiyanan hoda na, aurudu musiacal show ehema cancel karanna ona aniwaryen
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    Un mara saliyak witadam kerala wage ..ara mudalali laga thiyana salli munge kalu salli wenna athi
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක් ජාතියකට විශේශ වරප්‍රසාද දෙන්න ඕන් නෑ..හැමෝටම එක නීතියක් තිබුනාම ඇති.

    සිංහලයන්ට සරමයි අත්දිග කමිසෙයි අඳින්න පුලුවන්, ගෑණු අයට සාරිය ඔසරිය අඳින්න පුලුවන් ඒව ප්‍රශ්නයක් නෑ :angry:
    මුස්ලිම් ජාතිකයෙක් තමන්ගෙ ජාතික ඇඳුම ඇන්ද ගමං ඒක ජාතික ප්‍රශ්නයක්. :angry:
    ඒ මිනිස්සුන්ට තමන් කැමති ඇඳුමක් අඳින්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැද්ද ?