Post only Officially Confirmed News

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ponilage talk eka mehe TV Wala natte ayi natte indan goo nisada. arakshaka lekam kiyala Inna hutta nama kaawa rate hotel kathawa kiyala thawath
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    පොනිලගෙ ප්‍රෙස් කොන්ෆරන්ස් එක බලන්නෙ කව්ද?

    ලංකාවෙ කියල කියන්නත් ලැජ්ජ්යි ඕයි :angry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පොනිලගෙ ප්‍රෙස් කොන්ෆරන්ස් එක බලන්නෙ කව්ද?

    ලංකාවෙ කියල කියන්නත් ලැජ්ජ්යි ඕයි :angry:



    මම බලනව බන්.. උට නම් පිස්සු.. මූ සේරම මගාරිනව.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොනිලගෙ ප්‍රෙස් කොන්ෆරන්ස් එක බලන්නෙ කව්ද?

    ලංකාවෙ කියල කියන්නත් ලැජ්ජ්යි ඕයි :angry:

    හිනා වේවි කියනවා

    "this is not 1st time we had explosions in this country"
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    Ow bn u lissala yanawa hama prashnekinma

    ලිස්සනව විතරක් නම් කමක් නෑ කියමු.
    මූ නිකන් රෙද්ද කැඩිච්ච ළමාතැනී වගෙ හිනවෙවි එහෙටයි මෙහෙටයි කැරකි කැරකි කිචි බිචි ගානවා.

    යකො මේ රටක අගමැතිවරයා නේද? වෙන රටවල මිනිස්සු අපි ගැන මොනව හිතනවා ඇද්ද?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    France 24 එකේනම් speech එක ඉවරයි, දැන් France 24 එකේ සෙට් එක analysis එකක් කරනව සිද්දිය ගැන.. උන්නම් රජයෙ වැරැද්දමයි කියන්නෙ.. information තිබිල action ගත්තෙ නැත්තෙ ඇයි කියල උන් අහන්නෙ.. තව කිසිම ආණ්ඩුවෙ එකෙක් අස් උන නැති එක ගැනත් කියනව..