Post only Officially Confirmed News

dhawishka

Member
Feb 15, 2019
191
13
0
hamuduwo kiyapu kata okkoma hari habei giya para nam weradiy.. muslim eun mattu karanne un wagema game gahala natuwa yatigiyen kegahuwata wedak ne. me rate minussu hari modai eka mehema deyak karanakan balan inna une.. man kiyanne muslim anthawadiyonta gahanna one yatin mole tiyana desapalakayo me rate nane. okkoma inn bala lobiyo

Ehema Deshapaalakayo thama ubala ekathu wela 2015 gedara yawwe, E saape thama me windawanne Jaathiyak widihata
 
nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :sorry:
    ඒක මෙතනට අදාල නෑ :no:
    ඇත්තටම දැනෙන්නෙ මේක තාම අලුත් නිසයි ගොඩක් පුපුරපු නිසයි.
    මුල්ම වතාවට කොටි බෝම්බ ගහපු දවසෙත් මිනිස්සුන්ට මෙහෙම දැනෙන්න ඇති :yes:
    පස්සෙ ගානක්වත් නැතුව ගියානෙ :love:

    metana bonba gahimata wada bayanakama de tamai munge aramuna. anith eka un eka dawasein rata iwarakanna haduwe ne mun wage.. dan balapan wena de munsunta eliykata bahinawath puluwanda/ issara api mehema gewal wlata hirawela hitiyada.. meka ehema danne nati wena ekak neme ban..
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    පොලිස්පතිව එලවනවලු.සිරා ජාතිය අමතනවා.ආරකෂක අංශ වෙනස් කරනවලු.ආරක්ෂක ලේඛම් සහ පොලිස්පති ගෙදර.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ehema Deshapaalakayo thama ubala ekathu wela 2015 gedara yawwe, E saape thama me windawanne Jaathiyak widihata

    mata nam oya ekekwath trus karnna be. ekata eka deweni ne. adata minussu desaplakayo vishavasa karanwa onna okai me rate vinase.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පොලිස්පතිව එලවනවලු.සිරා ජාතිය අමතනවා.ආරකෂක අංශ වෙනස් කරනවලු.ආරක්ෂක ලේඛම් සහ පොලිස්පති ගෙදර.

    mara ekkeneta denna hadanne :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    metana bonba gahimata wada bayanakama de tamai munge aramuna. anith eka un eka dawasein rata iwarakanna haduwe ne mun wage.. dan balapan wena de munsunta eliykata bahinawath puluwanda/ issara api mehema gewal wlata hirawela hitiyada.. meka ehema danne nati wena ekak neme ban..

    රටේ සාමකාමී වාතාවරණයක්නෙ බං තිබ්බෙ. ඉතිං කොහොමත් බෝම්බ ගහන්න ලේසියි. දැන් බලපංකො ආයෙ කොටින්ගෙ කාලෙ වගේ හන්දියෙන් හන්දිය හමුදා මුරපලවල් දාල හිතෙන හිතෙන තැන් වල බස් නවත්ත නවත්ත චෙක් කරන්න ගත්තට පස්සෙ ආයෙ ඕව අඩුවෙලා ශේප් එකේ සාමාකාමී වෙනව බං :yes:
    ඔච්චර ඔය ගැන හිතන්න එපා :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොලිස්පතිව එලවනවලු.සිරා ජාතිය අමතනවා.ආරකෂක අංශ වෙනස් කරනවලු.ආරක්ෂක ලේඛම් සහ පොලිස්පති ගෙදර.

    :(
    එලවන්න ඕනෙ එකාව තියාගෙන පොලිස්පති මාරු කරනව. මාරු කොරල කොරයි බම්බුව
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රටේ සාමකාමී වාතාවරණයක්නෙ බං තිබ්බෙ. ඉතිං කොහොමත් බෝම්බ ගහන්න ලේසියි. දැන් බලපංකො ආයෙ කොටින්ගෙ කාලෙ වගේ හන්දියෙන් හන්දිය හමුදා මුරපලවල් දාල හිතෙන හිතෙන තැන් වල බස් නවත්ත නවත්ත චෙක් කරන්න ගත්තට පස්සෙ ආයෙ ඕව අඩුවෙලා ශේප් එකේ සාමාකාමී වෙනව බං :yes:
    ඔච්චර ඔය ගැන හිතන්න එපා :no:

    meka lesiyen nawatanna puluwn koti seen eka wage neme anduwa hari action eka gattanam mula idalama. balamuko wena de.
     
    ubane issara kuwe maithpalaya hoda eka kiyala :rolleyes:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    Ehema Deshapaalakayo thama ubala ekathu wela 2015 gedara yawwe, E saape thama me windawanne Jaathiyak widihata

    අනේ හුකේ මරා ගෝටා හිටිය කාලේ රෙවන්න වැදුනා කොලඹට.හැමතනම බෝම්බ.ඉතිහාසේ පලමු වථාවට යටින් සහ උඩින් දෙකෙන්ම වැදුනා.උන් ඉන්න කාලේ තමයි ඔය මුස්ලිම් අනතවාදීනුත් හැදුනේ.හැදුනා නෙවෙයි හැදුවා.ඒකට වතුර සහ පොහොර විදින ඥානසාරලා,ඉත්තැපානල යූස් කරා.2009න් පස්සේ බෝම්බ වැදුනේ නැත්තේ කොටි ආපහු යුද්දයක් කරන එක අතෑරලා දැම්මා.යුද්ද කරලා වැඩියෙන්ම ඩැමේජ් උනේ දෙමලුන්ට.ඒක උන්ගේ ජාතිය වඳ වෙන තරමටම ගියා.ඒක තමයි උන්ගේ බය යුද්දය දිගටම ගෙනියන්න.
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    රටේ සාමකාමී වාතාවරණයක්නෙ බං තිබ්බෙ. ඉතිං කොහොමත් බෝම්බ ගහන්න ලේසියි. දැන් බලපංකො ආයෙ කොටින්ගෙ කාලෙ වගේ හන්දියෙන් හන්දිය හමුදා මුරපලවල් දාල හිතෙන හිතෙන තැන් වල බස් නවත්ත නවත්ත චෙක් කරන්න ගත්තට පස්සෙ ආයෙ ඕව අඩුවෙලා ශේප් එකේ සාමාකාමී වෙනව බං :yes:
    ඔච්චර ඔය ගැන හිතන්න එපා :no:

    Ubanam New Liberal Ekek wage! Thanin thana nawaththala Check karana eka hondaine yako minissu marenne nathuwa. mata penne uba ara Samanaleelage Samanalayek wage!
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    අනේ හුකේ මරා ගෝටා හිටිය කාලේ රෙවන්න වැදුනා කොලඹට.හැමතනම බෝම්බ.ඉතිහාසේ පලමු වථාවට යටින් සහ උඩින් දෙකෙන්ම වැදුනා.උන් ඉන්න කාලේ තමයි ඔය මුස්ලිම් අනතවාදීනුත් හැදුනේ.හැදුනා නෙවෙයි හැදුවා.ඒකට වතුර සහ පොහොර විදින ඥානසාරලා,ඉත්තැපානල යූස් කරා.2009න් පස්සේ බෝම්බ වැදුනේ නැත්තේ කොටි ආපහු යුද්දයක් කරන එක අතෑරලා දැම්මා.යුද්ද කරලා වැඩියෙන්ම ඩැමේජ් උනේ දෙමලුන්ට.ඒක උන්ගේ ජාතිය වඳ වෙන තරමටම ගියා.ඒක තමයි උන්ගේ බය යුද්දය දිගටම ගෙනියන්න.

    Ehema wadinakota, Kilinochchi nemeyi Madawachchi yanne kiya kiya hitapu Hena Radical porak wenna athineda ubath?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    meka lesiyen nawatanna puluwn koti seen eka wage neme anduwa hari action eka gattanam mula idalama. balamuko wena de.

    කොටිත් ආණ්ඩුව හරි ඇක්ශන් එකක් ගත්ත නං නවත්තගන්න තිබ්බ තමා :)
    කට්ටියක් ආයුධ දුන්න, කට්ටියක් සාම ගිවිසුම් ගැහුව, කට්ටියක් බුද්ධි අංශ වල සාමාජිකයො එලි කල්ල දුන්න බ්ලා බ්ලා බ්ලා.

    ubane issara kuwe maithpalaya hoda eka kiyala :rolleyes:

    මං කියන්නෙ සමනල් පක්ශෙ ගැන බං :(
    උන් ටික එලෙව්ව නං සිරාවටම මෛත්‍රීපාල සිරිසේන හොඳට රට කරනව. මං තාමත් ඒ මනුස්සයට කැමතියි :love:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28

    මං කියන්නෙ සමනල් පක්ශෙ ගැන බං :(
    උන් ටික එලෙව්ව නං සිරාවටම මෛත්‍රීපාල සිරිසේන හොඳට රට කරනව. මං තාමත් ඒ මනුස්සයට කැමතියි :love:

    මරා අගමැති කරගෙනද? එක පාරක් හොඳට කරලා කෝටි 20000ක ඩැමෙජස්.අඩුම ගානේ ඌට දුන්න ඇමතිකම් වලින් කරපු එක හොඳ එකක් කියපන්.ක්‍රිකට් කෑවා,විදුලි බලේ කෑවා.රටේ ආරක්ෂාව කාලා ආය ‍ටුවරිසම් මුලුමනින්ම කෑවා.ආය අවුරුදු හතක් යනකන් ‍ටුවරිස්ට්ලා නෑ.:lol::lol: