Post only Officially Confirmed News

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    There's something called an ego and it became a fact yesterday :(

    FN38Apj.jpg
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    බුර්කා ඇඳගෙන පිරිමි යනව කියන්නෙ ? :baffled:


    මම වැරදෙන්න පුළුවන් උබ ත්‍රස්තවාදියෙක් නම් මෙච්චර ටෙන්සන් එකක් තියෙද්දී බුර්කා ඇදන් යයිද බෝම්බ ගහන්න හුගක් වෙලාවට හොරකමක් ගැනු පිස්සෙක් වෙන්න ඕනේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම වැරදෙන්න පුළුවන් උබ ත්‍රස්තවාදියෙක් නම් මෙච්චර ටෙන්සන් එකක් තියෙද්දී බුර්කා ඇදන් යයිද බෝම්බ ගහන්න හුගක් වෙලාවට හොරකමක් ගැනු පිස්සෙක් වෙන්න ඕනේ

    පිරිමි ඇඳුමක බෝම්බෙ හංගන්න ඉඩ නැති නිසා ?
    ගෑණු අයව සැක කරනව අඩුයි කියල හිතුන නිසා ?
    චෙක් කරන එකක් නෑ කියල හිතුන නිසා ?
    පිරිමි ඇඳුමක් ඇඳං ගහන්න ගියා නං ඔයිට කලිං අහුවෙන නිසා ?
    or perhaps he was just an innocent cross dresser :sorry: :(
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    බුර්කාවක් ඇඳ නායකකන්ද දේවස්තානය අසල ගැවසුනු පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හසුවීමෙන් වත්තල දැඩි නොසන්සුන්කාරී තත්වයක්.. එක් අයෙකු වත්තල පොලීසියට භාර දී ඇති අතර අනෙක් පුද්ගලයා පැන ගොස් තිබෙනවා - Pics from
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම වැරදෙන්න පුළුවන් උබ ත්‍රස්තවාදියෙක් නම් මෙච්චර ටෙන්සන් එකක් තියෙද්දී බුර්කා ඇදන් යයිද බෝම්බ ගහන්න හුගක් වෙලාවට හොරකමක් ගැනු පිස්සෙක් වෙන්න ඕනේ

    me welawe horakam karannawath burka adan yanne amu modayo wenna ona,
    methana wena scene ekak yanawa.nethanam methana kattiya iddi wena thenaka master plan eke weda tika wenawada danne ne :shocked:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,245
    113
    හස්තිශෛලපුර
    Me inne thawa ekek.ubala 3 denama ekkenek neda.??mokada 3 denama ekama widihata hasirenne..:rofl:


    ලොකු හාමු හොදට සලකනවා වගේ.. සිංහල උන්ට කෙලඋනේ උබලා වගේ ආත්මාර්ථකාමී මිනිස්සු හින්දා තමයි..


    එත් තවත් සිංහල උන් රවට්ටන්න නම් අමාරුයි සුදු පුටේ..


    නාකි හම්පඩයෝ ටිකට තව ටික කාලයයි රගන්න පුළුවන්.. එතකන් එල්ලිලා ඉදපන්.. :lol::lol::lol:

     

    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    okane uba maru kiyawanawa... ohoma ewata ul pandam deepu nisa thamai ada mun mehema inne... ohoma photo gahanna dennama hoda na anika..

    Yako.. mun Meeting thiya thiya rata wate giye ada eeyeka neme. Bodu bala sena mehe karapu eka un ehe kala. Mehe movement eken Mahasohon haduna. Ehe movement eken Thawhith Jamadh suicide carder eka haduna. Hire damme BBS ha Mahasohon. Arun eliye thibbe ubage Maha eka. Eliye thibba eke wipaake me. Mahindage kaale mun mehema Ranguwe na. Ehema unanam wena de danna nisa. Mahindage kaale BBS ekatai TJ ekatayi dekatama degollage adahas prakasha karanna ida dunnata Anthawaadi wada karanna ida dunne na. Ubage Hamu mewata 2015 idala kisma paalanayak thibbe na. batahira sathutu karanna BBS movement eka nawaththuwa. Arunta one deyak karaganna deela. uba methana nikan Swadeena talks denna enna epa.
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    පිරිමි ඇඳුමක බෝම්බෙ හංගන්න ඉඩ නැති නිසා ?
    ගෑණු අයව සැක කරනව අඩුයි කියල හිතුන නිසා ?
    චෙක් කරන එකක් නෑ කියල හිතුන නිසා ?
    පිරිමි ඇඳුමක් ඇඳං ගහන්න ගියා නං ඔයිට කලිං අහුවෙන නිසා ?
    or perhaps he was just an innocent cross dresser :sorry: :(

    ඔව් උබ එක හරි වෙන්න පුළුවන් මම අදහස් කරේ මම ත්‍රස්තවාදියෙක් නම් මුස්ලිම් විදියට හැගවෙන විදියට නෙමේ බෝම්බ ගහන්න යන්නේ ගහන්න යන්නේ ෆුල් සිංහල මොඩ් එකෙන් යන්නේ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    I openly support MR, that's true. There's nothing to be "exposed"..



    what a joke is this.. :lol::lol::lol: ජොබ් එක කරන ගමන් සපෝර්ටුත් කරනවලු.. මේ ටිකේ කීයක් ගෙව්වද ලොකු හාමු?

    උඹ අනිත් එවුන්ට කියන්නෙ නැතුව දැන්ම ඉඳන් ලැස්ති වෙයන්. මේ පාර රනිලව ගොඩ දාන්න ලේසි වෙන්නෙ නෑ.
    මහින්දය නම් හිටු කියල කට්ටිය අයින් කරනවලු. අද රනිලගෙ කතාවයි මොංගල් හිනාවයි දක්කම අයෙත් මහින්දයට දිනන්න අමුතුවෙන් කැම්පේන් එකක් ඕන නෑ කිව්වලු.