කාලකන්නි යුද්දේ නැති වෙලා අවුරුදු 10 යි සැනසීමේ හිටියේ... දැන් ආයෙම![]()
This is way worse than ltte.
කාලකන්නි යුද්දේ නැති වෙලා අවුරුදු 10 යි සැනසීමේ හිටියේ... දැන් ආයෙම![]()
බෝම්බය පුපුරා නොයෑමෙන් ජීවිත ගණනක් බේරෙයි !
දෙහිවල නවාතැන්පොලකදී සිය බෝම්බය පුපුරවාගෙන මියගියේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් බව සීසීටීවී දර්ශනවලට අනුව මුලික විමර්ශ්‍නවලදී පැහැදිලිවී තිබේ.
මහනුවර වළම්බඩ පදිංචිකරුවකුවන අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් තව්හිත් ජමාන් සාමාජිකන් සමග ප්‍රහාරයේ සැළසුමට කොළඹට පැමිණ , ප්‍රහාරයට පෙරදින රාත්‍රියේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය සමග ටාජ් සමුද්‍ර හෝටලයේ නවාතැන්ගෙන ඇත.
අදාල ප්‍රහාර මාලාව ක්‍රියාත්මකවන වේලාවටම උදෑසන 9.00 – 9.30 අතර ටාජ් සමුද්‍ර ආලින්දයට පැමිණෙන ජමීල් සිය බෝම්බ බෑගයේ වු පටිය කිහිප වතාවක් ඇද තිබේ. ඊට අදාල සීසීටීවි දර්ශ්‍න පටිගතවී තිබෙන බව සදහන්ය.
නමුත් බෝම්බය පුපුරා නොයෑම නිසා ජමීල් නැවත කුලී රථයක නැගී දෙහිවල නවාතැන්පොළට ගොස් ඇත.
බෝම්බය පුපුරායාමේ ප්‍රමාදයෙන් තමන් අත්අඩංගුවට පත්වේයැයි සැකයෙන් ජමීල් නවාතැන්පොළට ගොස් නැවත බෝම්බය සක්‍රිය කිරීමට වෙහෙසවන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක පහළ කරයි.
කාලකන්නි යුද්දේ නැති වෙලා අවුරුදු 10 යි සැනසීමේ හිටියේ... දැන් ආයෙම![]()

Ltte එකෙන් කෑව වගෙ නෙමෙයි![]()
රට අවුරුදු කීයක් පස්සට යයිද බං 

රට අවුරුදු කීයක් පස්සට යයිද බං
දැන්ම වැඩේ සුද්ද කරන්න පටන් ගත්තේ නැත්තං අපිට රටක් නැති වෙනවා![]()

මුන් කොටි වගේ නෙවෙයි බන් මොලෙන් ගේම ගහන්නේ තම්බි කියන්නේ වසංගතයක්.කාලකන්නි යුද්දේ නැති වෙලා අවුරුදු 10 යි සැනසීමේ හිටියේ... දැන් ආයෙම![]()
Ko bn army paralanayak kivvata mukuth awulak nane politics unta
Ammapa Munta Karanan Deyak Nadda Bankoheda army paralanayak thinne ?
adu tharame hadisi nithiya wath full power dila naha
full denawada kiyana eka ada horu 225 set wela thiranaya karanne

koheda army paralanayak thinne ?
adu tharame hadisi nithiya wath full power dila naha
full denawada kiyana eka ada horu 225 set wela thiranaya karanne
UNP karayo tika thamai rate security eka vulnerable kare
Dan President ta banala wedak na

කාලකන්නි යුද්දේ නැති වෙලා අවුරුදු 10 යි සැනසීමේ හිටියේ... දැන් ආයෙම![]()
අර TV සීසන් එකක එක හතුරෙක් මරල ඊලග සීසන් එකට යනකොට ඊට වඩා ලොකු හතුරෙක් හම්බ වෙන්ව වගේ (අවුල මේක රියල් ලයිෆ් එක නිසා )බෝම්බය පුපුරා නොයෑමෙන් ජීවිත ගණනක් බේරෙයි !
දෙහිවල නවාතැන්පොලකදී සිය බෝම්බය පුපුරවාගෙන මියගියේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් බව සීසීටීවී දර්ශනවලට අනුව මුලික විමර්ශ්‍නවලදී පැහැදිලිවී තිබේ.
මහනුවර වළම්බඩ පදිංචිකරුවකුවන අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් තව්හිත් ජමාන් සාමාජිකන් සමග ප්‍රහාරයේ සැළසුමට කොළඹට පැමිණ , ප්‍රහාරයට පෙරදින රාත්‍රියේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය සමග ටාජ් සමුද්‍ර හෝටලයේ නවාතැන්ගෙන ඇත.
අදාල ප්‍රහාර මාලාව ක්‍රියාත්මකවන වේලාවටම උදෑසන 9.00 – 9.30 අතර ටාජ් සමුද්‍ර ආලින්දයට පැමිණෙන ජමීල් සිය බෝම්බ බෑගයේ වු පටිය කිහිප වතාවක් ඇද තිබේ. ඊට අදාල සීසීටීවි දර්ශ්‍න පටිගතවී තිබෙන බව සදහන්ය.
නමුත් බෝම්බය පුපුරා නොයෑම නිසා ජමීල් නැවත කුලී රථයක නැගී දෙහිවල නවාතැන්පොළට ගොස් ඇත.
බෝම්බය පුපුරායාමේ ප්‍රමාදයෙන් තමන් අත්අඩංගුවට පත්වේයැයි සැකයෙන් ජමීල් නවාතැන්පොළට ගොස් නැවත බෝම්බය සක්‍රිය කිරීමට වෙහෙසවන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක පහළ කරයි.
That bastard did not have that much.of followers. First photo and second photo are totally different. The second photo taken from somewher else people. Checkout the background video screen.this is just a misguide. People who eargely waiting for attack entire muslims.