පොඩි අතල් එකක් ද කොහෙද දීල තියෙන්නේ.... හැබැයි මේකෙන් එක දෙයක් පැහැදිලියි. තමන්ගේ එකෙක් මරෙනකන්ම තමන්ට ඒ දුක දැනුනේ නෑ. එතකන් දෙන උත්තර පට්ට දාර්ශනිකයි.
මී හරකෙක් නේ බං එකනේ.....

නැත්තන් තමනේ එකෙක් මැරෙන්නම ඕනෙද UNP වේ. පුතාල මේ රටට හමන්නවනවා කියන එක නොපෙනෙන්න......
දැන් මෙතන කිරියේ උන් ඉස්සරහ හොදිච්චා වෙන්න පොලවේ පස් කනවා....
ලොල්...අපි අහු වෙයි ඕවට.....
.මුං කිසිම වගකීමක් නැති උන් වගේ හිනා වෙවී චුයිංගම් කකා ඉන්නවා..ලැජ්ජයි UNP ලැජ්ජයි උඹලා ගැන..



