අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩි අතල් එකක් ද කොහෙද දීල තියෙන්නේ.... හැබැයි මේකෙන් එක දෙයක් පැහැදිලියි. තමන්ගේ එකෙක් මරෙනකන්ම තමන්ට ඒ දුක දැනුනේ නෑ. එතකන් දෙන උත්තර පට්ට දාර්ශනිකයි.

    මී හරකෙක් නේ බං එකනේ.....:dull:
    නැත්තන් තමනේ එකෙක් මැරෙන්නම ඕනෙද UNP වේ. පුතාල මේ රටට හමන්නවනවා කියන එක නොපෙනෙන්න......

    දැන් මෙතන කිරියේ උන් ඉස්සරහ හොදිච්චා වෙන්න පොලවේ පස් කනවා....

    ලොල්...අපි අහු වෙයි ඕවට.....
     
    • Like
    Reactions: deanXX

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මහ උන් දෙන්න ප්‍රභාකරන්ගේ කාලෙත් හිටියන් ඌ කොළඹම ඇවිත් මුන් දෙන්නගේ කටට හුජ්ජ කරල යනවා.
    එතකොටත් මුන් කියයිද දන්නෑ ඃඋජ්ජ දැම්මේ කව්ද කියල දන්නෑ කියල
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    මී හරකෙක් නේ බං එකනේ.....:dull:
    නැත්තන් තමනේ එකෙක් මැරෙන්නම ඕනෙද UNP වේ. පුතාල මේ රටට හමන්නවනවා කියන එක නොපෙනෙන්න......

    දැන් මෙතන කිරියේ උන් ඉස්සරහ හොදිච්චා වෙන්න පොලවේ පස් කනවා....


    ලොල්...අපි අහු වෙයි ඕවට.....


    මචං උඹට PM ඵකක්.දැම්ම පොඩ්ඩක් බලල reply ඵකක් ඵවනවද.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කඩේ යනවයි කියලා මේ වගේ සක්කිලි ට්ග්‍රෙඩ් දාන්න තරම් උබගෙ මොලේ වහල් වෙලා තිබ්බෙ.ඒක උබට තේරෙන්නෙ නැ.http://www.elakiri.com/forum/showthread.php?t=1896079.අනික උබේ යාලුවෙක් මැරෙනකම් උබ හිටියද?unp එකේ උන් ඉස්සා ඉදලම ඔහොම තමයි යුද්ද කාලේ මතක නැද්ද?තොප්පිගල කැලයක් කිව්වෙ.තව කොච්චර කිව්වද?

    යූන්පි උන්ට අනුන්ගෙ දුක තේරෙන්නෙ නෑ. රටක් ජාතියක් නෑ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රෙප් පන්දාස් ගාණක් කපාගෙන UNP ඵකට කඩේ ගියේ ප්‍රතිපත්තියක් තිබ්බ නිසා නැත්නම් මටත් තිබ්බ මේකෙ අනිත් උන් වගේ කලින් කඩේ ගිහින් දැන් උන්ට බැන බැන ඉන්න.දැන් ඒක ඉවරයි.මීට පස්සේ ඕකුන්ට කඩේ යන්නෙ නැහැ..[/QUOTE
    උඹ සුපිරි චරිතයක් බං.. මම උඹට ගරු කරනවා!

    අැයි ගරුකරන්න මූ වීරයෙක්ද. මේ අාන්ඩුවට චන්දෙ දීල රට මේ තත්වෙට පත්තකරේ මූ වගේ උන්.
    ඒහන්ද ගරුකරල පුක දෙන්න ඕනෙ නෑ. අායෙ මුට නොබැන හිටියනම් අැති
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇඩ්මින්ස විසින්දු මකා දමන ලද ත්‍රෙඩ්න් එකක් විය. එහි කියවුනේ

    කියාය.....

    එය බැලූ ඔබට මේ බුවා යනු කොතරම් මොලේ පුකට බැහැපු ඔලමොට්ටල කාලකන්නි අවජාතක බල්ලෙක් දැයි මේ ට්‍රේඩ් එකට එන ඔබට තේරෙනවා ඇත. අවාසනාවකට UNP එකට රෙදි නැතුව කඩේ යන සියලුම කාලකන්නි බල්ලන්ගේ ක්‍රමය/විදිය සහ පාහරකම මෙයයි. පරාජය දැක වියරුවී සිටීන මෙවන් අවජාතක සුනඛයන් ඕනෑම දෙයකින් බලන්නේ දේශපාලන වාසි ලබා ගැනීමටය.

    මෙවන් කාලකන්නි අධමයන් කිරියේ කසල ගොඩට එක කරමු. දැන් UNP එකට kade යන්නේ නෑ කියමින් ජාම බේරා ගෙන පොරවල් වෙන්නට හදන මුන් සමාන වෙන්නේ බුකියේ ඉස්ලාමය ගැන තවුසන්ඩ් ටෝක් ඩි දැන් බලු කෙදිරි ගාමින් "අනේ මේවා වැරදියි, මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ" කියා කෙදිරි ගැන කාලකන්නි පාහරයන්ටය.

    ඔය ත්රේඩ් එක අද උචේ අායෙත්පෙන්නුව බන්
    මන් රිප්ලයි එකකුත් දැම්මා
    දැන් අායෙත් අයිකරලා
     
    Last edited:

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    රෙප් පන්දාස් ගාණක් කපාගෙන UNP ඵකට කඩේ ගියේ ප්‍රතිපත්තියක් තිබ්බ නිසා නැත්නම් මටත් තිබ්බ මේකෙ අනිත් උන් වගේ කලින් කඩේ ගිහින් දැන් උන්ට බැන බැන ඉන්න.දැන් ඒක ඉවරයි.මීට පස්සේ ඕකුන්ට කඩේ යන්නෙ නැහැ..




    අදින් පසු UNP යට කඩේ නොයමි.මගේ හොඳම යාළුවෙකුත් මැරුණා කොච්චි කඩේ බෝම්බෙන්.:(.මුං කිසිම වගකීමක් නැති උන් වගේ හිනා වෙවී චුයිංගම් කකා ඉන්නවා..ලැජ්ජයි UNP ලැජ්ජයි උඹලා ගැන..:(


    PXXVrol.jpg


    yg2DFhP.jpg


    mNiHZ0h.jpg


    3Zq9YBr.jpg


    Sandun Buwa එකවුන්ට් එක හැක් කරේ මොකාද:angry:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මට එක වෙලාවකට හිතෙනවා මූටත් අල්ලලා උල තියන්න...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ප්‍රශ්නය ඔබේ නොවන තෙක් පිළිතුර දාර්ශනිකයි!

    දැන් උඹට ප්‍රශ්නෙ ආවම තේරුම් ගියා...:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට ඇවිත් "හූ හූ බයියෝ රැවටුනා නේද, මම මැරුණත් රනිල් හාමු එක්කයි" කියල ත්‍රෙඩ් එකක් දැම්මොත් එහෙම තමා වැඩේ :baffled:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මට එක වෙලාවකට හිතෙනවා මූටත් අල්ලලා උල තියන්න...


    ඒව හුරුයි බන් මූට... ඉස්සර හැමදාම උල තියනව කියල තමයි කොල්ලො කියන්නෙ...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යම් දෙයක් තමන්ටම උනායින් පස්සේ යමක් තේරුම් ගත්තායැයි කීම තමන්ගේ ආත්මාර්තකාමීත්වයේ උපරිමය පෙන්වීමක්...
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හෙට ඇවිත් "හූ හූ බයියෝ රැවටුනා නේද, මම මැරුණත් රනිල් හාමු එක්කයි" කියල ත්‍රෙඩ් එකක් දැම්මොත් එහෙම තමා වැඩේ :baffled:

    :yes::yes::yes::yes:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    කඩේ යන්න එපා බන්. ඒ වෙලාවට ඉන්න සාපේක්ෂව හොඳම අපේක්ෂකයා තෝරපන්.

    ehema thorala yawwata wenasak ne. Anthawadi unta amatikam dila nalawanawa. Ehema nokala palakaya kawuda?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ehema thorala yawwata wenasak ne. Anthawadi unta amatikam dila nalawanawa. Ehema nokala palakaya kawuda?

    මේ සටහන් ඔය මතවාදය ගැන......

    ඇයි අන්තවාදීන්ට ඇමතිකම් දෙන්න වෙන්නේ? ස්ථිර ආණ්ඩුවක් පිහිටුවන්න බැරි නිසා.
    ඇයි එහෙම වෙන්නේ? -- සිංහලයෝ බෙදිලා ඉන්න නිසා........

    හම්බය හම්බයට චන්දෙ දෙනවා.....දෙමල දෙමළට චන්දෙ දෙනවා......දේශපාලනේ උන්ට වාන. උන් උන්ගේ මිනිහව යවනවා....UNP/SLFP ඕන එකකින් ඉල්ලන්න කියහන්...උන් ගොඩ...මොකද උන් චන්දෙ දෙන්නේ උන්ගේ ජාතියට......

    අපි...???
    අපි හොද එකා තෝරනවා.....
    අපි හරි ම්ද්යස්තයි.......අපි හෙන පොරවල්....කිරල මනාල චන්දෙ දෙන්නේ.....
    අපි සිංහල එකාට, ජාතියට අදින එකාට, රටට වැඩ කරන එකාට දෙන්නේ නෑ චන්දෙ..උගේ අඩුපාඩු විතරයි අපිට පෙන්නේ.....
    අන්න ඒ නිසා තම ඕක වෙන්නේ......

    අපි හැමදාම පුකේ අර ගන්නේ අපේ ඔය මහා ලොකු පුකේ මද්‍යස්ථ කම නිසා......

    දැන් මද්‍යස්ථ උනා කියල අපිට කෙලවිලා නැද්ද....අපිට හිකිලා නැද්ද????

    අන්න එක නිසා ඔය ගොන් මද්‍යස්ථ මතධාරිකමෙන් දැන්වත් මිදියන්....
    අපි ඔය විදියට පොන්නයෝ වගේ දිගටම මද්‍යස්ථ පුන්දේ පොන්නයෝ උනොත් අපිට ඊලග අවුරුදු 5-10 ඇතුලත කෙලවෙන්නේ ආයේ ගොඩ එන්න බැරි වෙන්න....