Post only Officially Confirmed News

Harvey Specter

Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    jFnpuEY.jpg

    meka aththada bn???:angry::angry::angry:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Etakota Muslim Un Neda Eke Idala Thiyenen Serama Check Karanawa Neda
    E Mokakda:(




    unusual ඒවා ඔක්කොම check කරනවා. ඒක මුස්ලිම් ද නැද්ද අදාළ නෑ. මේ වෙලාවේ හම්බයන්ව තදින් බලනවා. අර වාහන කේස් එක නිසා :)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    unusual ඒවා ඔක්කොම check කරනවා. ඒක මුස්ලිම් ද නැද්ද අදාළ නෑ. මේ වෙලාවේ හම්බයන්ව තදින් බලනවා. අර වාහන කේස් එක නිසා :)
    Ekathama Ehenam Podi Podi Seen Serama Yanawa FB eke
     

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    මැරෙන්න ගිය මිනිස්සුන්ගේ ජීවිත වලට වඩා බොම්බේ නොපිපිරුනොත් නැතිවෙන චන්ද මුන්ට වටිනවලුද :baffled:

    muslim kiyen kiyada bun inne. den munta sinhala chanda neti wela iwarai..den itin muslim chanda tiyagena roll karala puke gahaganna tamai wenne.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,771
    2,866
    113
    අද පාර්ලිමන්ට් එකේ සරත් ෆොන්සේකගෙ කතාව අහන්න පුලුවන් ලින්ක් එකක් තියෙන එකෙක් දීපල්ලකො
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අද පාර්ලිමන්ට් එකේ සරත් ෆොන්සේකගෙ කතාව අහන්න පුලුවන් ලින්ක් එකක් තියෙන එකෙක් දීපල්ලකො

    news1st youtube channel එකේ බලපන්
     
    • Like
    Reactions: good-man

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජාතික ශෝක දිනයක් වන ඊයේ දිනයේ ඇදිරිනීතිය තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව මාර්ගය අසළ මත්ද්‍රව්‍ය පානය කරමින්, ගායනා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

    ඔවුන් සතුව තිබී ගංජා ග‍්‍රෑම් 12ක්, ඩෝලයක්, පිහි දෙකක්, හයිබි‍්‍රඩ් වර්ගයේ නවීන කාර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් ඇදිරිනීතිය දමා තිබියදී මෙසේ හැසිරීම සැකකටයුතු බවත් මොවුන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක් සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

    සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


    link